ගැහණුන්ගේ මොලේ හැන්දක් තරම් විශාලයිලු..

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ගැහණුන්ගේ මොලේ හැන්දක් තරම් විශාලයිලු..

කොල්ලා : ඔයාගේ බඩ හිස් වෙලා තියෙද්දි ඔයාට අඹ කීයක් කන්න පුලුවන්ද??:oo::oo:


කෙල්ල : මට අඹ 4 ක් කන්න පුලුවන්... :rolleyes::rolleyes:

කොල්ලා: නැ ඔයාට හිස් බඩෙන් එකයි කන්න පුලුවන්..දෙවනි එක කනකොට ඔයාගේ බඩ හිස් නැ.. :rofl::rofl:

කෙල්ල : ෂා...හොද විහුලුවක්..මම මේක මගේ යාලුවටත් කියන්නම්.. :D:D:D

කෙල්ලගෙන් අනිත් කෙල්ලට..

උඹට හිස් බඩෙන් අඹ කීයක් කන්න පුලුවන්ද?? :P:P

අනිත් කෙල්ල: මට 10ක් විතර කන්න පුලුවන්.. :yes::yes:
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


කෙල්ල : අපරාදේ..මම හිතුවේ හොද විහුලුවක් කියන්න උඹ 4ක් කියලා කියලා තිබ්බොත්... :dull::dull::dull:


:lol:
තේරුනේ නැද්ද?? හැන්දක් තරම්ද:rolleyes::rolleyes:

බලලා නිකන් යන්නෙතුව කොමන්ට් එකක් හරි දාලා යන්න..
 
Last edited:

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
බලලා නිකන් යන්නෙතුව කොමන්ට් එකක් හරි දාලා යන්න..
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    22.gif

    Rep + :D :D :D