ගැහණුන්ගේ මොලේ හැන්දක් තරම් විශාලයිලු..
කොල්ලා : ඔයාගේ බඩ හිස් වෙලා තියෙද්දි ඔයාට අඹ කීයක් කන්න පුලුවන්ද??

කෙල්ල : මට අඹ 4 ක් කන්න පුලුවන්...

කොල්ලා: නැ ඔයාට හිස් බඩෙන් එකයි කන්න පුලුවන්..දෙවනි එක කනකොට ඔයාගේ බඩ හිස් නැ..

කෙල්ල : ෂා...හොද විහුලුවක්..මම මේක මගේ යාලුවටත් කියන්නම්..

කෙල්ලගෙන් අනිත් කෙල්ලට..
උඹට හිස් බඩෙන් අඹ කීයක් කන්න පුලුවන්ද??

අනිත් කෙල්ල: මට 10ක් විතර කන්න පුලුවන්..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කෙල්ල : අපරාදේ..මම හිතුවේ හොද විහුලුවක් කියන්න උඹ 4ක් කියලා කියලා තිබ්බොත්...

තේරුනේ නැද්ද?? හැන්දක් තරම්ද
බලලා නිකන් යන්නෙතුව කොමන්ට් එකක් හරි දාලා යන්න..

Last edited: