ගැහැණියකගෙ පියයුරු පිරිමියෙක් සැනසෙන තැනක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    033DD4FF-F58D-4B98-8B19-0BB8527F2228.jpeg

    හැඟීම් මිරිකලා
    උරා බොන පෙම්වතෙක්,

    කවුරු හැංඟුවත් ආසම මොහොතක්,

    එක දවසකින් එළි නොවෙන
    හීන අතර
    උඩින්ම තියෙන හීනයක්,

    ලිවුවම "මෝල කර වුනාද" අහන
    විඳිනකොට "මගෙ මැණිකහ්"
    කියලා කියන
    ම්නිස්සු පිරුණ සමාජයක්,

    ඒ උනත් පිරිමි ලබා ගන්න ආසම
    ගෑනු දෙන්න ආසම දෙයක්,

    පිස්සු වැටුන ආදරේක උපරිම තැනදි
    පොඩ්ඩක් සැනසෙන්න
    දෙවියො නෙමෙයි සොබා දහම මවපු දෙයක්,

    දරුවෙක්ට මව් කිරි දෙන්න වගේම
    හැඟීම් උද්දීපනය කරන්නත්
    පියයුරු ක්‍රියාත්මක වෙනවා...

    කුනුහරප කියන තැනින් උඩට එන්න...

    ඉතිං ඇයි හිනා වෙන්නෙ.....?

    ඇයි විහින් තැන්පත් වෙන්නෙ.....?

    මේ දේවල් දැක්කම ටක් ගාලා
    ගැලරිය පුරවගන්න,

    ඒත්,ඒකට ලිව්වම විහින් සිල්වත් යැයි පෙන්වන
    බොහෝ උදවිය,

    රෑ ජාමේ වැඩි පුරම බලන දෙයක්,
    සරලයි...

    ගැහැණියකගෙ පියයුරු
    පිරිමියෙක් සැනසෙන තැනක්,

    එය ඔබව සනසන්නෙ
    දුකේදිද
    සතුටෙදිද
    කියන එක මිසක්,ඒක ගෑණියෙක්ගෙ අහවල් දෙක කියන තැනින් උඩට එන්න...

    FB eke dakka post1k
    Mokada umbala me gana hithanne?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    පුතා හම්බුන අලුත වයිෆ්ට කිරි එරෙනවා හිටු කියලා.. පුතාට බොන්න බැරි තරම්. කිරි තද වෙනවා. එතකොට අමාරුයි ලු. එක පාරක් රෑ ඩොක්ට ලගටත් එක්කන් ගියා. ඒ වෙලාවට උනු වතුරෙන් තවන්න කිව්වා. තව කිරි ටික දොවලා අහක් කරන්න කිව්වා. වාරයක් දෙකක් කරද්දි වයිෆ්ට කරදරයි ඒ වැඩේ.. මොනව කරන්නද අන්තිමේදි මට බොන්න උනේ..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    පුතා හම්බුන අලුත වයිෆ්ට කිරි එරෙනවා හිටු කියලා.. පුතාට බොන්න බැරි තරම්. කිරි තද වෙනවා. එතකොට අමාරුයි ලු. එක පාරක් රෑ ඩොක්ට ලගටත් එක්කන් ගියා. ඒ වෙලාවට උනු වතුරෙන් තවන්න කිව්වා. තව කිරි ටික දොවලා අහක් කරන්න කිව්වා. වාරයක් දෙකක් කරද්දි වයිෆ්ට කරදරයි ඒ වැඩේ.. මොනව කරන්නද අන්තිමේදි මට බොන්න උනේ..
    😋
     
    • Haha
    Reactions: HKavinda