ගැහැණිය දෙස දයාවෙන් බලන්න

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    great bro

    Thanx macho :)

    හොද අදහස් පෙළක්, ඉස්තුතියි ඔබට

    අගය කිරීමට ස්තූතියි :)

    katawa atta

    ගෑනු දිහා විතරක් නෙවෙයි පිරිමි දිහාත් දයාවෙන් බැලිය යුතුයි නමුත් අද කාලේ ගෑණු පිරිමි දිහා බලන්නේ උන් අසහනකාරයන් දිහා බලන විදියටයි, ඒක නිසා තමයි බැලුවත් ඔරවන්නේ, පොඩ්ඩක් බස් එකේදි ගෑවුනත් ඔරවන්නේ. උබට තේරෙනවා ඇති නේ. මේක දෙපැත්තටම පොදු ප්‍රශ්ණයක්.

    පොදුවේ සෑම මිනිහෙක්ටම ගරු කරන්න ඉගෙන ගත්තොත් හොද නැද්ද? මිනිස්සුන්ට ගරු කරන කොට ලිංගේ අනුව වර්ග කරන්නේ ඇයි?

    warga kale na bro... meka depaththatama podu gataluwak bawa boho dena dannawa. eth me gataluwedi mulika washayenma apahasuthawayata lak wanne gahanu parshawaya nisai mama me lipiya me thread eke damme. eth meka kiyawana gahanu ayath therum anna awashyai gahanu ayageth akalpamaya wenasak awashya bawa. eyala therum gatha yuthui mema samajaye inna athalossak naraka pirimi nisa samastha pirimi wargaya desama naraka, nahadichcha prathiroopayak aropanaya kara baleemen bahutharayak hoda pirimi aya apahasuthawayata path wana bawa. eyala therum gatha yuthui

    Wanasiwpawun wani minisun mada
    Dewi Dewathawun wani minisun athi bawa

    when_humans_do_good_640_05.jpg


    anika... akalpamaya wenasak kiyanne mehema saralawa katha kala haki deyak nemei. eya itha sankeerana mathrukawak. ehidi deparshawayema samahara aya wisin karana waradi ganath hoda ganath katha karanna wenawa. mn ema sankeera mahrukawa wenwenamama thread ekak dameematath balaporoththu wenawa. obage adahasata godak thanx saho :)