ගැහැණිය පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    Aniwa ban. Eth ithin oka ape ganunta therenne nahane. Ape ganunta pirimingen labena respect eke aduwakuth thiyenawa. Eka mama nahai kiyanne naha. Eth ithin eka piriminge swabhawaya. Ganu muuna ekka thiyena tharahawata nahaya kapa ganna hadana ekane karanne. E ithin hadi mite nuwana nisa misak wena ekak nisa newe. Unta one eka nam apitath kisi prashnayak na.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගැණු එක්ක තරහක් පිරිමහගන්න ලියල වගේ..
    පිස්සු බං මුන්ට
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :yes::yes: පුද්ගලික දුර්වලතා ඇත්තන් තමයි ගැහැනුන්ට වයිර කරන්නෙ..

    :yes::yes:
    නැත්තන් රනිල්, මංගල වගේ කොළු කාරයෝ.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔක ගැන ඉතින් ඔනි තරම් කතා කරන්න පුලුවන්.එත් කම්මැලි :dull::dull:අනික ඔක ගැන එලකිරියෙ කතා කරනවට වඩා ලෙසි ඉස්සල්ලාම ආවෙ කිකිලිද බිත්තරෙද කියලා හොයාගන්න එක:D:yes:

    :oo::oo:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔක ගැන ඉතින් ඔනි තරම් කතා කරන්න පුලුවන්.එත් කම්මැලි :dull::dull:අනික ඔක ගැන එලකිරියෙ කතා කරනවට වඩා ලෙසි ඉස්සල්ලාම ආවෙ කිකිලිද බිත්තරෙද කියලා හොයාගන්න එක:D:yes:

    අනිවා කිකිලි ආයේ දෙකක් නෑ එ් කිකිලි බිත්තර දැම්මා (දෙවියන් වහන්සේ කිකිලිවයි කුකුලවයි මවලා උන්ට ඇපල් කන්න එපා කියලා කිකිලි ඇපල් බා ගන්න ගිහින් තමයි මේ වින්නැහිය උනේ:baffled::baffled:)
     

    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    Methana awula thamai pirimi lokayak wisin gahaniya wage saarayak nathi dekata sex kiyana language eken ehemath nathnam vachana walin saarayak labadenna try karana eka.
    gahanunge piyapath kochchara digata vadunath pirimi shareerayak issaraha ewa kappadu karanna wenawa...:frown::baffled::rolleyes:
     
    • Like
    Reactions: SaJitH.j.a

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැහැණිය, ස්වාධීන, භාණ්ඩය ආදීකොට ඇති වචනවල සම්පූර්ණ වැරදි අර්ථකතනයක් මත පදනම්ව පුරුෂාධිපත්‍යය වෙනුවෙන් ලියැවුණු රචනාවක්. ගැහැණිය = වහලිය නෙමෙයිනෙ. මිනිසා කියන මූලික කුලකයේ උප කුලකයන් තමයි ගැහැණිය හා පිරිමියා. දෙදෙනාට සමාන හා අසමාන වූ හැකියාවන්, ලක්ෂණයන්, ගතිපැවතුම් තියෙනව. සමාජයක පැවැත්ම රඳා පවතින්නෙත් ඒ මත.