ගැහැණුන් නැති ලොව මෙහෙමද?

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ගැහැණුන් නැති ලොව මෙහෙමද?


    “කොයි තරම් බෑන්නත් රන්ඩු කලත් ගෑහෑනුන් මෙලොවින් තුරන් වු දවසට පිරිමින්ට ලොකය එපා වෙනවා මට නම් සුවෑර්ය”

    මේකනං අමූලික ඇත්තය. පිරිමින් සසරට බැඳ තබන කෙලෙස් ගොහොරුව ගැහැණිය බව පුරාණ සෘෂිවරු පවා කියා ඇත. ගැහැණිය නැති ලෝකයක පිරිමි සියලු සියලුදෙනාම සත්‍යාවබෝධය ලබනවා ඇත.



    “ඒත් ආදරෙයි කියා පස්සෙන් ද එනවාය,කොල් කරනවාය,එස් ඈම්.ඈස් යවනවාය,,චොකොලට් අරන් දෙනවාය.මේ කොලම් ඔක්කොමද කරන්වාය”

    මේ සේරම කරන්නේ, ඔය ටික නොකර සිටියොත් ගෑණු නාහෙන් අඬන්නට පටන් ගන්නා නිසාත්, ගෑණු නාහෙන් අඬන එක තරම් වාතයක් ලොවේම නැති නිසාත්ය.



    “ගෑහෑනිය නෑති වු දාට පිරිමියා මෙ ලොවෙහි තනි වනවාය..රන්ඩු කරන්නට.බනින්නට..බොරු කියන්නට..චාටු වදන් තෙපලන්නට..කඩෙ යවන්නට,බයිට් කරන්නට ගෑහෑනුන් නොමෑති බෑවින් ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කරාවිය.. අසහනයට පත් වෙන්වාය..මාන්සිකත්වය පහත් තත්වයට වටෙනවාය…”

    ගැහැණිය නැතිදාට පිරිමියා ගැහැණියගෙන් නිදහස් වනවාය. යහළුවන් සමග ෆුල් ආතල් ගන්නට පුළුවන් වනවාය. අනික ගැහැණු නැති විට උන්ට බැන වදිමින් උන් සමග රණ්ඩු කිරීමට කාලය නාස්ති නොවේය. අනෙක් අතට ගෑනුන්ට බොරු කියන්නටත් චාටු වදන් තෙපලන්නටත් ගෑනුන්ව කඩේ යවන්නටත් සිදුවන්නේ ගෑනුන්ගෙ කච කචයෙන් බේරි පිරිමි කැමති දේවල් නිදහසේ කරන්නටය. ඉතින් ගෑනු නැති විට බොරු කියා පව් පුරවාගන්නටත් උවමනාවක් නැතිය. පව් නොකරන උසස් වනවා මිස පහත් වන්නේ නැතිය.



    “මල් වවන්නට…ගෙවල් දොරවල් විවිද ආයිත්තම් දමා හෑඩ කරන්නට ගෑහනුන් නෑති වු කලි ලොකය එකම කුනු ගොඩක් වනවා නියතය”

    මේවා තනිකරම ගෑනු සබ්ජෙක්ට්ය. ගෑනු සිතන්නේ මේවා ලෝකයට අත්‍යවශ්‍යයයි කියලාය. ඒත් ඇත්තටම පිරිමින්ට මල් වවන්නටවත් විවිධ ආයිත්තම් යොදා නිවස හැඩ කරන්නටවත් උවමනා නැතිය. කොටින්ම ගෑනු මේවා කරන එකත් පිරිමින්ට මළ වදයක්ය.



    “ඔෆිස් ගිහින් එන විට රෙදි සොදා කෑම බීම ස්කස් කර පිලියෙල කල සියල්ල පිලිවෙලක් කර දෙන්නට කවුරුත් නෑති බෑවින්…..”

    ගෑනුන්ට මඤ්ඤංය. ගෑනු නැති වුනාම ඔෆිස් ගිහින් ගෙදර එන්නෙ මොකටදය. අනෙක පිරිමි අපට රෙදි මොකටදය.



    “ගෙවල් පිරිසිදු කරන්නට..උයන්නට පිහන්නට…රෙදි සොදන්නට වෑඩ කාරයින් උවමනා බෑවින් වෙනදාට වඩා වෑඩියෙන් හම්බ කරන්ට වෙනවාය”

    පිස්සු කතා කරනවාය. පිරිමි හම්බ කරනවාය. ගෑනු වියදම් කරනවාය. ඒ නිසා ගෑනු ඉන්නකොට කොච්චර හම්බ කළත් මදිය.



    “ගෑහෑනිය නෑති ලොවක නව නිර්මාන ප්‍රෙම ගීත ..යුග ගීත නිර්මානය නොවන බෑවින් රුපවාහිනි ඈතුලු ගුවන් විදුලි නාලිකා වෑසි යාමට ඈති ඉඩ කඩ වෑඩිය”

    ගල් පැලෙන බොරුය. ජයියාගේ සෙට් එක පිරිමි-පිරිමි යුග ගී නිර්මාණය කරනවා ඇත.



    “අනේ බොන්න එපා…බීලා ගෙදර ආවොත් හතර හන්දි කඩනවා,,,තමුසෙ අද එලියේ නිදා ගන්නවා යෑයි කියමින් තරවටු කරන්නට,,,යහ මගට ගෙනෙන්නට ගෑහෑනිය නොමෑති කම්න් පිරිමින් ගෙන් සෑලකිය යුතු ප්‍රමානයක් බේබද්දන් වෙනවාය”

    පිරිමි වැඩි හරියක්ම බොන්නෙ ගෑනු නිසාය. ‍බොරුයි කියා හිතෙනවානම් ගොළු හදවතේ සුගත්ගෙන් අහන්නය.



    “ගෑහෑනිය නෑති වු කලට..දිනපතා රෑකියාවට යන්නට..මසෙ අන්තීමට සෑලරි එක ගෙනත් දෙන්නට අව්ස්ය නෑති බෑවින්…”

    පිරිමින්ට පට්ට ආතල්ය.



    “ලි0ගික කටයුතු අඩාල වේ…”

    හෙහ්… හෙහ්… කටේ කෙළයි අතේ හයියයි ගැන බෙන්ටෙන්ගෙන් අහගන්නය. එහෙම නැත්නම් බැක් සයිඩ් ‍බෝයිස් ගැන ජයියාගෙන් අහන්නය.



    “එක පිරිමියෙක් වෙනුවෙන් පිරිමි 5 ක් 6 ක් මරා ගන්න තත්වයට පත් වෙන්වාය…”

    මේ ඉතින් සුද්දි පිරිමි ගැන දන්නා තරමය. පිරිමි කොහොමටත් සමූපකාර ක්‍රමයට කැමතිය.







    අර උඩින්ම කිව්වා වගේ මේ සියල්ල ලිව්වේ ජොලියට පමණය. ගෑනු අපේ ලෝකෙට ඕනෙමය. ඒ නිසා ගෑනු කට්ටිය තරහ වෙන්න එපාය. අවසාන වශයෙන් කීමට ඇත්තේ සුද්දී මේ මාගලක් ලියා ඇත්තේ සරල දෙයක් කීමට බවය. ඒ සරල කාරණාව නම්…



    “ගෑනු හින්දා නේද ලොවේ පිරිමි විකන්නේ

    ඇයිද අපට ඉන්න නොදී කන්න හදන්නේ”

    කතාව කොහොමද?


    බම්ප් හා රෙප් සාදරයෙන් පිලිගනු ලැබේ

    කතාවේ සම්පූර්ණ ගෞරවය මුල් කතෲ ට හිමිවේ
    Source
     
    Last edited:
    • Like
    Reactions: ncpasan

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    මේක කියෙව්වම පිස්සු හැදෙනවාය.නිවන් දැකීම කෙසේ වෙතත්, ගෑනු නැති උනොත් නම් ලෝකයක් ඉතුරු නොවෙනවාය.මැරෙන මැරෙන එකා උපදින්නේ නැති නිසාය.පිරිමින්ට ළමයි හම්බු වෙන්නේ නැති නිසාත් , තනි අතෙන් අත්පුඩි ගහන්නත් බැරි නිසාය. :baffled::baffled::baffled::baffled::baffled:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    දසමස කුස හොවා ඇය දුක් වින්දා.......................................ය
    කිරකල රුධිරයෙන් ජිවය දුන්නා.........................................ය
    නුවනින් පිරුන ලෝකය ඇය හින්දා......................................ය
    බුදුන්ට වවරණ දුන්නෙත් අම්මා.........................................ය
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    http://www.elakiri.com/forum/showthread.php?t=1088807

    nomen.png
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    මේව ලෝකේ සාපේක්ෂ දේවල් මොනතරම් කතාකරත් රවුම කැරකෙනව මිසක් ඉවරයක් නෑ පුතේ බොලා අක්කලාට හින්ට් ගහල නේ :lol::lol::lol: දන්නවද පිරිමි ගෙදර වැඩ කරන ගැනු දඩයමේ යන ගෝත්‍රයක් ගැන :P
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    මේව ලෝකේ සාපේක්ෂ දේවල් මොනතරම් කතාකරත් රවුම කැරකෙනව මිසක් ඉවරයක් නෑ පුතේ බොලා අක්කලාට හින්ට් ගහල නේ :lol::lol::lol: දන්නවද පිරිමි ගෙදර වැඩ කරන ගැනු දඩයමේ යන ගෝත්‍රයක් ගැන :P

    ඔව්,.. ඔව්,.. එහෙම ඇති 1ක්,.. අනිත් 99ම පිරිමි තමයි අදින්නේ :lol::lol:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මේක කියෙව්වම පිස්සු හැදෙනවාය.නිවන් දැකීම කෙසේ වෙතත්, ගෑනු නැති උනොත් නම් ලෝකයක් ඉතුරු නොවෙනවාය.මැරෙන මැරෙන එකා උපදින්නේ නැති නිසාය.පිරිමින්ට ළමයි හම්බු වෙන්නේ නැති නිසාත් , තනි අතෙන් අත්පුඩි ගහන්නත් බැරි නිසාය. :baffled::baffled::baffled::baffled::baffled:

    :yes::D
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ගැහැනුන්ට වඩා පිරිමි දක්ශය.. උන් නැති කලට නව නිපයුමක් කරවිය.. කෙදිනකවත් හූල්ලමින් කල් නොගෙවාවිය.. ඔය ලියු එකා ගැහනු මත්තෙම නැහුනාට එසේ නොමති පිරිමින්ද ඇත.. උන් ඒ වෙනුවෙන් හූල්ලමින් සිටින්නෙ නැත.. නව නිපයුමක් තනා එයට ගැහනිය ලෙස නම් කරාවිය. සියලු කාර්ණා එකෙන්ම සිදුකල හැකිය.. බෝවීම නැවත නිර්මාණය කරාවිය.. එයින් නැවත ගෑනුන් බෝ කරාවිය.. නැවත පෙර පරිදි සියලු දේ මුල සිට ආරම්භ වේවිය.. නැවත ගැහැනිය නැති වුවානම් හොද යයි සිතාවිය :rolleyes::rolleyes: