ගැහැණු කටින් කියන දේවල් හා ඇත්තටම

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගැහැණු කටින් කියන දේවල් හා ඇත්තටම

    නෑ මට කේන්ති ගිහිල්ලා නෙවෙයි ඉන්නේ දැන්
    කවදා හරි ඔයාගේ පෙම්වතිය හරි බිරිද හරි ඔයාට මෙන්න මෙහෙම කිව්වොත් එකේ ඇත්ත තේරුම තමයි මේ වෙලාවේ එයා ඉන්නේ ඔයාව මරන්න තරම් කේන්තියකින් කියන එක


    party එක හොදට enjoy කරන්න හොදේ
    හිතන්න ඔයා තනිවම මොකක් හරි ලොකු party එකකට යනවා කියලා.අන්න ඒ වෙලාවට ඔයාගේ බිරිද හරි පෙම්වතිය හරි කිව්වොත් මෙන්න මෙහෙම එකේ සැබෑ තේරුම තමයි වෙන කිසිම කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා වත් බලන්න එපා.බලලා තිබුනොත් උබේ අඩු කඩනවා වගේ එකක්.



    මන් මහතයි වගේ ද ?
    කවදාහරි දවසක ඔයාගේ කෙල්ල මෙන්න මෙහෙම ඇහුවොත් ඇය හිතින් බලා පොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ උත්තරයක්.
    "නැහැ ඔයා තමයි මේ ලෝකේ ඉන්න hot and sexyම කෙල්ල "


    හා කමක් නෑ
    කිසියම් දෙයක් පිළිබද ඔබ ඇහුවම ඇය සාමාන්යෙන් ඒ වගේ දෙකට උත්තර දෙන්න යන වෙලාවට වඩා වැඩි වෙලාවක් අරන් "හා කමක් නෑ" කිව්වොත් එකේ තේරුම තමයි එපා කියන එක.


    එපා
    එපා කිව්වොත් ඉතින් ආයේ දෙකක් නෑ . හිත ඇතුලේ තියෙන්නේ කොහෙත්ම එපා කියන එක තමයි

    එක්කෝ කමක් නෑ
    මේකත් "එපා" එකක් විදියට තමයි තේරුම් ගන්න ඕනේ


    පොඩ්ඩක් ඉන්න මන් තව විනාඩියක් යන කොට ready වෙලා ඉවරයි
    හිතන්නකෝ ඔයාල දෙන්න කොහේ හරි ගමනක් යන්න හදන්නේ කියලා .කෙල්ල තාම ලේස්ති වෙනවා.ඒ වගේ වෙලාවට කෙල්ල මෙහෙම කිව්වොත් එකේ තේරුම තමයි අඩුම ගානේ ඔයාට තව පැයක් , පැය භාගයක් වත් බලන් ඉන්න වෙනවා කියන එක


    ඔයා කැමති තැනකට අපි යමු . මට ඕනේ එකක්
    මේකත් ගොඩක් වැදගත්.හිතන්නකෝ දැන් ඔයාලා දෙන්න dinner එකකට out යන්න තීරණය කරා කියලා.දැන් ඔයාලා කෑම කන්න යන්න හොද place එකක් ගැන හිතනවා.අන්න ඒ වෙලාවට ඔයාගේ කෙල්ල මෙහෙම කිව්වොත් ඔයා තේරුම් ගන්න ඕනේ එකම එක දෙයයි.ඒ තමයි කෙල්ල කැමතිම රෙස්ටුරන්ට් එකට කෙල්ලව අරන් යන එක.


    ඔයා ගොඩක් හොදයි .එත් ප්‍රශ්නේ තියෙන්නේ ..............?
    මේ කියන්නේ ඔයා කැමැත්ත අහන කෙල්ල කොහෙත්ම ඔයාට කැමති නෑ කියන එක

    මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ
    ඔයාගේ පෙම්වතිය හෝ බිරිද එක වරම මෙහෙම කිව්වොත් එකේ තේරුම වෙන්නේගොඩක් වෙලාවට affair එක ඉවරයි වගේ එකක් තමයි



    http://www.wishmalokaya.com/2015/05/blog-post_80.html?spref=fb
     

    fumes

    Member
    May 23, 2015
    1
    0
    0
    Ha Ha So True friend
    :love::love:

    profilepic536051_1.gif

     
    Last edited:

    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    අපෝ ඹය ගෑණුන්ගේ එහෙටත් නැති මෙහෙටත් නැති වචන එපා වෙනවා. :angry: :angry: