ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි...

man white

Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    මේක සහතික ඇත්ත. ඒත් මචංලා හයර් කරන්න හිතාගෙන මොන විදිහේ කෙල්ලෙක් හරි අනාත කරලා දාන එකනම් සහගහන සීන් එක.

    එහෙම වෙච්ච උන එකෙක්ට මොකද වුනේ කියලත් මං ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. ඌ වටේම උන් හයර් කරලා දාන්න තියෙන සෙල්ලම් ඔක්කොම දාලා ෆුල් ෆන් එකේ හිටියා. ඒත් අන්තිමේ බැන්ඳට පස්සේ උගේ පවුල ඇතුලේ අම්බානක කචල්. කිසිම සැනසීමක් නෑ.

    කවුරු වුනත් කෙල්ලෙක් කියන්නේ කෙල්ලෙක්. උන්ට ගරුත්වයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් උනාට, අපි නියම පිරිමියෙක් විදිහට උන්ට ගෞරවය දෙන්න ඕනේ. එහෙම දෙන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්න එක වඩාත් හොඳයි.

    මොකද ඔය මොන විදිහේ කෙල්ලෙක් උනත් කවදා හරි දවසක කාට හරි අම්මා කෙනෙක් වෙනවා කියලා ඔලුවේ තියාගන්න ඕනේ.

    මේ ඔය අදහසේ තවත් වෙනස් පැත්තක්...

    :yes:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ube yaluwage katawa amu atta macho. mageth yaluwo bahutarayak kiyanne ( math athuluwa) oya katawa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කොටින්ම 1st Impression එකෙන් කුප්ප හැඟීමක් නැතුව, දැක්කම හිත සන්සුන් වෙන කෙල්ලෙක් බන් බඳින්න ඕන.

    මේ කියපු ගතිය උපරිමේටම තිබ්බ ජීවිතේටම මෙහෙම එකම එක කෙල්ලෙක් දැක්කා

    මගේ හොදම යාලුවෙක්.අපේ කැම්පස් එකේ බැජ් එකේ(ඒ උනාට 8,9,10 වසර වලදි අමතර පන්තියකදි දැකලා තියෙනවා ). ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ. වෙන මොන කෙල්ලෙක්ගේ මොක දිහා බැලුනත් මේකිව දැක්කොත් ඇස් දෙක දිහාමයි බැලෙන්නේ. සුදුයි සාමාන්‍ය මහතයි. 5යි 3ක් විතර උසයි. ඇදුමක් ඇන්දත් අදින්නේ හෙන පිලිවෙලට. මගේ ලගම යාලුවෙක්. ආසාවක් තිබ්බා කවද හරි ඒකිව බදින්න. කැම්පස් ගිය මුල කාලේ මගේ පලවෙනි ලව් එක කැඩිලා තනිකඩ වෙලා උන්නේ:P. අනේ මේකි ඒලෙවල් කරලා ජොබ් එකකට ගිහින් රස්සාව ලැබෙනකන්(8, 9 දිත් ඒ හිනාවට පෙනුමට මම කැමතියි, කවදාවත් හිතුවේ නෑ කැම්පස් එකේ එකම බැජ් එකට වැටෙයි කියල). ඒ කාලෙදි බෑන්ක් එකේම කොල්ලෙක් සෙට් වෙලා. මම ඉතින් මට හුලන්නේ කියලා කැම්පස් එකේ වෙන කොක්කක් ගැහුවා. කොක්ක ගහලා මාස තුනක් ගියේ නෑ මේකිගේ අෆයාර් එක නැවතුනා. අය්යූ කහවනු. ඊට පස්සේ මේකි සිංගල් මම ඩබල්. ඔන්න ඊට පස්සේ මගේම යාලුවෙක් සෙට් උනා. දැන් ඔහොම අව්රුදු 4ක් ගියා. හුටා මගේ ලව් එක කෙල උනා ආයෙත්. මේකි ඒ වෙද්දි ගෙවල් වලට කියලා අර කොල්ලව බදින්න උන්නේ. අනේ ඉතින් ඊට පස්සේ මම අව් රුද්දක් විතර ඔටවන් ඉදලා දැන් මගේ බිරිදව හම්බ වෙලා (ඒත් මගේ යාලුවෙක් ) ඔන්න යෝදියේ උබට මම කරගහනවා කියලා වචනේ දුන්නා. දීලා සති දෙකක් ගියේ නෑ මගේ යාලුවෙක් කියපි ගෙවල් වලින් අකමැතිවෙලා මේකි අරූගෙන් අයින් වෙලා කියල. මේ වෙද්දි අව්රුදු දෙකක් විතර ඒ ලමයා එක්ක මගේ කන්ටෑක්ස් තිබ්බේ නෑ. අදටත් හොයනවා මගේ හොදම යාලුවෙක් නිසා. තාම හම්බ උනේ නෑ :(

    පොශ් කෙල්ලෙක් නෙමේ. තනිකර ගමේ කෙල්ලෙක්. පන්සල් යන්න කෙල්ලෝ අදින දිග සුදු සායයි ස්කර්ට් එකයි වගේ ඒවා අදින්නේ. ආ කියන්න බැරි උනානේ. කැම්පස් එකේ ශෝශල් එකට මේකප් නොදා ආපු එකම එක කෙල්ල. අදටත් මතකයි මට. රෝසපාට සාරියක් ඇදන් ආවේ. අනිත් උන් සරුන්ංගල් වගේ එද්දි ඒකි ඒකිගේ ක්‍රමේටම ඇදන් ආවා. වචනයක් කතා කලත් ඇති අප්පා. ආ තව දෙයක්. අපේ කැම්පස් එකේ සේකන්ඩ් ඉයර් එකේ එක්සිබිශන් එකක් තිබ්බා, උබල දන්නවනේ කැම්පස් ඉන්න කොල්ලෝ එයාර් ෆෝස් ගන්නවනේ. මම ඇප්ලයි කරලා යන්න ආවහම මට යන්න දුන්නේ නැත්තේ මගේ හොදම යාලුවෙක් වෙච්ච මේ කෙල්ල. අව් රුදු 4ක් පුරාවට හුගාක් ලගින් අම්ම කෙනෙක් සහෝදරියක් වගේ ලගින් උන්නා

    මගේ වයිෆ්ට රෑ 12ට ටාටා 1210 ලොරියක් දීලා වැලි ලෝඩ් එකක් අරන් එන්න කිව්වත් ගේමට බහිනවා. අර කෙල්ල කකුලේ ගල වැදුනත් මූන රතුවෙන කෙල්ලෙක්. ඒත් ඒ ෆීලින් එක මාරයි:love:. උබ මේ ත්‍රෙඩ් එකේ දානකම් ඔය වාක්‍ය මට ගල්පගන්න බැරි උනා බන්

    කොටින්ම 1st Impression එකෙන් කුප්ප හැඟීමක් නැතුව, දැක්කම හිත සන්සුන් වෙන කෙල්ලෙක්...........
     
    Last edited:

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    රත්තරං;18196875 said:

    he he ubata eyawa miss una neda bn dukai,,, inna kenath ekka hodata idin bn,
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පට්ට ස්ටොරිය බන්.. සිරා සිද්දිය තමා .. බඳිනවා නම් පට්ට කෑලි නම් හරියන්නේ නෑ සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න ආස කෙනෙක්ට
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    :yes::yes::yes::yes:
    පැටියා;18192649 said:
    එකෙන්ම. වැඩිය ලස්සන නැති කැතමත් නැති හොඳ හැදියාවක් පවුල් පසුබිමක් උගත්කමක් තියන කෙල්ලෙක් බඳින්න ඕනෙ. :yes:

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    he he ubata eyawa miss una neda bn dukai,,, inna kenath ekka hodata idin bn,

    මගේ වයිෆ් අයේ මම මොන ගේමකට බස්සත් සප් එක දෙනවා. ඔටෝ කාර් විකුනලා මැනුවල් ගන්න ඕනේ කියන ඩයල් එකක්. ආයේ වෙඩි වගේ තමා. අර ගර්ල් එක්ක දැන් මම ගහන ගේම ලොවෙත් ගහන්න බෑ. හැම දේකම දෙපත්තක් තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පට්ට ස්ටොරිය බන්.. සිරා සිද්දිය තමා .. බඳිනවා නම් පට්ට කෑලි නම් හරියන්නේ නෑ සාමාන්‍ය විදිහට ජිවත් වෙන්න ආස කෙනෙක්ට

    ලස්සන තියෙන කෙල්ලෙක්ව බදපන්. නත්නම් උබටම එපාවෙයි:cool::cool: