මේක සහතික ඇත්ත. ඒත් මචංලා හයර් කරන්න හිතාගෙන මොන විදිහේ කෙල්ලෙක් හරි අනාත කරලා දාන එකනම් සහගහන සීන් එක.
එහෙම වෙච්ච උන එකෙක්ට මොකද වුනේ කියලත් මං ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. ඌ වටේම උන් හයර් කරලා දාන්න තියෙන සෙල්ලම් ඔක්කොම දාලා ෆුල් ෆන් එකේ හිටියා. ඒත් අන්තිමේ බැන්ඳට පස්සේ උගේ පවුල ඇතුලේ අම්බානක කචල්. කිසිම සැනසීමක් නෑ.
කවුරු වුනත් කෙල්ලෙක් කියන්නේ කෙල්ලෙක්. උන්ට ගරුත්වයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් උනාට, අපි නියම පිරිමියෙක් විදිහට උන්ට ගෞරවය දෙන්න ඕනේ. එහෙම දෙන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්න එක වඩාත් හොඳයි.
මොකද ඔය මොන විදිහේ කෙල්ලෙක් උනත් කවදා හරි දවසක කාට හරි අම්මා කෙනෙක් වෙනවා කියලා ඔලුවේ තියාගන්න ඕනේ.
මේ ඔය අදහසේ තවත් වෙනස් පැත්තක්...




. අනේ මේකි ඒලෙවල් කරලා ජොබ් එකකට ගිහින් රස්සාව ලැබෙනකන්(8, 9 දිත් ඒ හිනාවට පෙනුමට මම කැමතියි, කවදාවත් හිතුවේ නෑ කැම්පස් එකේ එකම බැජ් එකට වැටෙයි කියල). ඒ කාලෙදි බෑන්ක් එකේම කොල්ලෙක් සෙට් වෙලා. මම ඉතින් මට හුලන්නේ කියලා කැම්පස් එකේ වෙන කොක්කක් ගැහුවා. කොක්ක ගහලා මාස තුනක් ගියේ නෑ මේකිගේ අෆයාර් එක නැවතුනා. අය්යූ කහවනු. ඊට පස්සේ මේකි සිංගල් මම ඩබල්. ඔන්න ඊට පස්සේ මගේම යාලුවෙක් සෙට් උනා. දැන් ඔහොම අව්රුදු 4ක් ගියා. හුටා මගේ ලව් එක කෙල උනා ආයෙත්. මේකි ඒ වෙද්දි ගෙවල් වලට කියලා අර කොල්ලව බදින්න උන්නේ. අනේ ඉතින් ඊට පස්සේ මම අව් රුද්දක් විතර ඔටවන් ඉදලා දැන් මගේ බිරිදව හම්බ වෙලා (ඒත් මගේ යාලුවෙක් ) ඔන්න යෝදියේ උබට මම කරගහනවා කියලා වචනේ දුන්නා. දීලා සති දෙකක් ගියේ නෑ මගේ යාලුවෙක් කියපි ගෙවල් වලින් අකමැතිවෙලා මේකි අරූගෙන් අයින් වෙලා කියල. මේ වෙද්දි අව්රුදු දෙකක් විතර ඒ ලමයා එක්ක මගේ කන්ටෑක්ස් තිබ්බේ නෑ. අදටත් හොයනවා මගේ හොදම යාලුවෙක් නිසා. තාම හම්බ උනේ නෑ 
. උබ මේ ත්රෙඩ් එකේ දානකම් ඔය වාක්ය මට ගල්පගන්න බැරි උනා බන්
