ගැහැණු මුහුණේ හැඩයෙන් අනිවා කියවෙන රහස් 5 &#34

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගැහැණු මුහුණේ හැඩයෙන් අනිවා කියවෙන රහස් 5 &#34

    ගැහැණු පිරිමි ඕනෙම කෙනෙක්ගේ මූහුණ බලලා ඒ කෙනා කවුද කොයි වගේද කියල අනිවා කියන්න පුළුවන් කියල අපි දන්නවා. මූහුණ කියන්නේ ගැහැණියෙකගේ පරිස්සමෙන් අධ්‍යනය කරන්න ඕනේ කොටසක්. මුහුණ එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. වෙන එකක් තබා නිවුන් සොයුරියෝ දෙන්නෙක්ගේ වුනත් මූහුණේ පුංචි හෝ වෙනසක් තියනවා. එක වරම ගැහැණු ළමයෙක්ගේ මූණක් බලපු ගමන්ම අපිට ගන්න පුළුවන් තොරතුරු තමා ඒ කෙනාගේ වයස, සමාජ පන්තිය විතරක් නෙවෙයි එයාගේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ කොයි වගේ සිතුවිල්ලක්ද කියලා වුනත් පැහැදිලිව කියන්න පුළුවන්.

    අද අපි කියල දෙන්නේ ගැහැණු ළමයෙක්ගේ මුහුණේ හැඩය බලලා එයා කොයි වගේ කෙනෙක්ද කියල දැන ගන්න පහසු ක්‍රමයක්. මතක තියා ගන්න මේ සේරම ලක්ෂණ. එතකොට ගැහැණියකගේ මූණ බලලා සේරම දේවල් තීරණය කරගන්න ඔයාලටත් පුළුවන්. මේ සේරම අපි ගත්තේ පුරාණ චීන ක්‍රමයක් අනුසාරයෙන්. ඔයාලත් හිතල බලන්නකෝ දන්නා අඳුරන ගැහැණු අයගේ මුහුණුවල හැඩය සහ ගතිගුණ මේ ලිපියට සමානද කියල.

    1. දිගු හැඩයේ මුහුණ (Oblong Face) :cool::cool::cool:

    Shape-of-face-oglivi-aniwa-01.jpg

    Source – pinterest.com, liveabout.com
    දිග , කෙට්ටු මුහුණ මේ නමින් හඳුන්වනවා. මුහුණේ හැඩයට අනුව බොහෝ විට ඔවුන් ඉතාම හිතුවක්කාර පැවතුම් ඇති ගැහැණු උදවිය. මෙවැනි මුහුනක් ඇති ගැහැණු තමා ගැන ඉතාම ආඩම්බරයි. බොහෝ විට ඔවුන් සමාජයේ ආකර්ෂණය දිනා ගන්න ඉතාම දක්ෂයි. ඒ විතරක් නෙවේ සහකාරයා සමග තරඟයක් ඇති කර ගන්නවා. සහකාරයා වැරදි කාරයෙක් කරලා තමන් ඉහලට යන්න සුදනා වෙන්න උත්සහ දරනවා. ඔවුන්ගේ සම්බන්ධකම් උනත් ප්‍රශ්න කාරියි. ඉවසීම ගොඩක් අඩු පිරිසක්. ඒ නිසා ඇතැම් විට හැමෝගෙම ජීවිතේ ප්‍රශ්න ගැටළු ඇති කරනවා.

    කොහොම වුනත් මොවුන් වැඩට දක්ෂයි. පිළිවෙල ජීවිතේ ප්‍රධනම අංගයක්. දියුණු වෙන්න උත්සහ දරනවා. ඒ වගේම ජනප්‍රියත්වය ලබන්න ඉතාම වාසනාවන්තයි. දරුවන්ගේ ආදරයට ලක් වෙනවා. වාසනාවන්ත දරුවෝ ලබනවා.

    2. හතරැස් හැඩයේ මුහුණ (Square Face) :love::love::love:

    Shape-of-face-oglivi-aniwa-02.jpg

    Source – therighthairstyles.com
    පළල් හකු සහිත හතරැස් මුහුණු ඇති කාන්තාවන් ඉතාම බුද්ධිමත් බව පැවසෙනවා. ඔවුන් ආකර්ෂණීයයි. ඒ වගේම ගොඩක් ධෛර්යමත්. සැමියාට ගොඩක් ආදරෙයි. ඒ වගේම කාමුක හැසිරීම් වලට ඉතාම බරයි. නිතරම දැඩි අධිෂ්ටානයෙන් වැඩ කරන මෙවැනි හතරැස් මුහුණු ඇති කාන්තාවෝ ජීවිතේ සාර්ථකත්වයට යන්නේ ඉතාම මහන්සියෙන් සහ කැපවීමෙන් තමයි. ඔවුන් ඇතැම් අවස්ථා වල තමන්ගේ අනසක පතුරවාගෙන ඉන්න බලනවා. ගොඩක් තැන් වල නායකත්වයට පත් වෙන පෞර්ෂ ලක්ෂණ ඔවුන් තුල අඩු නැතුව තිබෙනවා.

    කොතරම් හැගීම් බර වුනත් ඔවුන් ලෙහෙසියෙන් කෝප වීම දකින්න පුළුවන්. ඒ වගේම වැරදි වලට සමාව දීම නම් ඉතාම අඩු තද හිත ඇති ගැහැණු. මෙවැනි අයට ඉතින් වරදක් කරන්න දෙපාරක් හිතන්න ඕනේ. හොඳට හොඳ වගේම නරකට නරක වෙන්නත් මොවුන් දක්ෂයි. ඒ වගේම සාධාරණත්වය ගැන ලොකු විශ්වාසයක් ඇති ගැහැණු. ආගම දහම ඔලුව උඩ තියාගෙන හිටියේ නැතත් ඔවුන් තමන්ගේ ආගමේ අධ්‍යාත්මික වටිනාකම් ජීවිතේට එකතු කර ගන්න දක්ෂයි. ඇතැම් විට මොවුන්ගේ දරුවෝ ඉතාම අකීකරු වෙන්න පුළුවන් මොකද මෙවැනි ගති ගුණ නිසා ඔවුන් දරුවන්ට තද නීති රීති පනවනවා.

    3. ත්‍රිකෝණාකාර හැඩයේ මුහුණ (Triangular Face) :confused::confused::confused:

    Shape-of-face-oglivi-aniwa-03.jpg

    Source – youtube.com/How To Do Perfect Applications Of Blush For Triangular Face, stylepresso.com
    මේ හැඩයේ මුහුණු ඇති ලඳුන් බොහෝ විට කෙට්ටු ශරීර ඇති අය. ඔවුන් දෙමාපියන්ගෙන් ආදරයට ලක් වෙලා හැදී වැඩෙනවා. ඉන් පස්සේ සැමියාගෙන් සහ ඔහුගේ පවුලේ අයගෙන් ආදරයට ලක් වෙලා ජීවිතේ ඉතාම ප්‍රීතියෙන් ගෙවනවා. ඔවුන්ගේ චරිතයේ ඇති වටිනාම දේ තමා නිර්මාණශීලීත්වය. ඔවුන් නව නිර්මාණ කිරීමට ඉතාම දක්ෂයි. කවි ලියන්න, අත්කම් කරන්න විතරක් නෙවෙයි අලුත් අලුත් විදිහේ ආහාර වර්ග හදන්නත් ඉතාම දක්ෂයි. මෙවැනි කාන්තාවක් විවාහ කර ගන්න සැමියාට නම් අනිවා ඉතින් බඩ කට පිරෙන්න කන්න පුලුවන්.

    ඊට අමතරව ඔවුන් ඉතාම කාරුණිකයි. ඒ වගේම ආධ්‍යාත්මිකයි. ජීවිතේ සිදුවෙන මරණ, විපත් වගේ දේවල් වලදී ඉක්මනින් සිත කලකිරවා ගන්නවා. දෙමාපියන්ටත් ඉතාම ලැදියි. ඉතාම ආදරෙන් දෙමාපියන්ට වගේම සැමියාගේ පවුලේ අයටත් සලකනවා. මෙවැනි කාන්තාවක් ලබන සැමියා ඉතාම වාසනාවන්තයි. දූ දරුවොත් කීකරු හොඳ දරුවෝ වෙන ඉඩ වැඩියි.

    4. දිගටි හතරැස් හැඩයේ මුහුණ (Rectangular Face) :eek::eek::eek:

    Shape-of-face-oglivi-aniwa-04.jpg

    Source – 2oceansvibe.com, haircutfit.com
    මේ කියන්නේ දිගෙන් වැඩි එහෙත් හතරැස් හැඩයක් ගන්නා මුහුණු ගැනයි. ඔවුන් පාලනය කිරීමට අපහසුයි, හරිම තද චරිත ඇති ගැහැණු. මෙවැනි කාන්තාවන් බොහෝ විට විවහා වෙන්නේ ඔවුන් තරම්ම දක්ෂ නැති පිරිමි සමගයි. නමුත් ඔවුන් ලෝකය ඉදිරියට ගෙන යනවා. දක්ෂ ලෙස හැම දෙයක්ම කරනවා. රාජකාරිය තමයි මෙවැනි මුහුණු හැඩයක් ඇති ගැහැණුන්ගේ ප්‍රමුඛ තාවය බව කියවෙන්නේ. චරිත ස්වභාවය පිරිමි වගේ. ඇතැම් විට කෑ ගහනවා. කෝප වෙනවා. තද තීරණ ගන්නවා. දේශපාලනය, සමාජ සේවා, හමුදා , පොලිසි වගේ ආයතන වල මුල් පුටු වලට එන්නේ මෙවැනි ගැහැණු කියා කියවෙනවා.

    කිසියම් මෙහෙයුමක් ලබා දුන් විට සාර්ථකත්වය ලබා මිස අතහරින්නේ නැති නිසා මොවුන් එවැනි දේට ඉතාම සුදුසයි. නමුත් ගැහැණු ගති අඩු නිසා මොවුන් පිරිමින්ගේ ආකර්ෂණයට ලක් වෙනවා අඩු බව පැවසෙනවා. හොඳ චරිතයක් ඇතිව බොහොම අභිමානයෙන් ජීවිතේ සම්පූර්ණ කරන දිගටි හතරැස් මුහුණු ඇති කාන්තාවෝ හැමෝටම ආදර්ශවත් බව පැවසෙනවා.

    5. ඕවලාකාර හැඩයේ මුහුණු (Oval Face) :yes::yes::yes:

    Shape-of-face-oglivi-aniwa-05.jpg

    Source – womenstyle.com, refinery29.com
    බිත්තර හැඩයේ මුහුණු ඇති මෙවැනි ලඳුන් බොහෝ විට රූමතියෝ. ශරීරයෙන් ඉතාම සුකුමාලයි. පැහැපත්. මෙවැනි භාර්යාවෝ බොහෝ විට සැමියාට හිතවත් බව පෙන්වනවා. නමුත් ඔවුන් ගේ සැබෑ අදහස් දැන ගැනීම ඉතාම අමාරුයි. විශ්වාස කිරීම අමාරු බව චීන සාස්ත්‍රයට අනුව කියවෙනවා. ඔවුන් ඉතාම දක්ෂයි ඕනෙම ප්‍රශ්නයක් කිසිම හානියක් නැතුව විසදා ගන්න. මොකද උපතින්ම ඉතාම හැගීම් බරව සන්නිවේදනයේ යෙදෙනවා. එතරම් කලබලෙන් වැඩ කරන්නෙත් නැහැ. සෙමෙන් ඉතාම ලාලිත්යවත්ව හැසිරෙන නිසා නිරතුරුවම පිරිමින්ගේ නොමද ආකර්ෂණයට ලක් වෙනවා.

    දක්ෂ තානාපති නිලධාරිනියෝ එහෙම මෙවැනි මුහුණු ඇති ලඳුන් බවත් පැවසෙනවා. තරමක් ආත්මාර්ථකාමී නිසා පවුලේ අය නම් ඇතැම්විට ඇය කෙරෙහි අප්‍රසාදයක් ඇති කර ගන්නවා.

    මේ ක්‍රමයට අනුව ඔබේ සහ දන්නා හඳුනන අයගේ මුහුණුත් විමර්ශනයට ලක් කර බලන්න. ඒ වගේම ඇතැම් අයට හැඩ දෙකක සම්මිශ්‍රණයක් තිබෙන්නත් පුළුවන්.
     
    adare dukai

    Junior member
  • Apr 8, 2018
    67
    13
    18
    ගැහැණු පිරිමි ඕනෙම කෙනෙක්ගේ මූහුණ බලලා ඒ කෙනා කවුද කොයි වගේද කියල අනිවා කියන්න පුළුවන් කියල අපි දන්නවා. මූහුණ කියන්නේ ගැහැණියෙකගේ පරිස්සමෙන් අධ්‍යනය කරන්න ඕනේ කොටසක්. මුහුණ එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්. වෙන එකක් තබා නිවුන් සොයුරියෝ දෙන්නෙක්ගේ වුනත් මූහුණේ පුංචි හෝ වෙනසක් තියනවා. එක වරම ගැහැණු ළමයෙක්ගේ මූණක් බලපු ගමන්ම අපිට ගන්න පුළුවන් තොරතුරු තමා ඒ කෙනාගේ වයස, සමාජ පන්තිය විතරක් නෙවෙයි එයාගේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ කොයි වගේ සිතුවිල්ලක්ද කියලා වුනත් පැහැදිලිව කියන්න පුළුවන්.

    අද අපි කියල දෙන්නේ ගැහැණු ළමයෙක්ගේ මුහුණේ හැඩය බලලා එයා කොයි වගේ කෙනෙක්ද කියල දැන ගන්න පහසු ක්‍රමයක්. මතක තියා ගන්න මේ සේරම ලක්ෂණ. එතකොට ගැහැණියකගේ මූණ බලලා සේරම දේවල් තීරණය කරගන්න ඔයාලටත් පුළුවන්. මේ සේරම අපි ගත්තේ පුරාණ චීන ක්‍රමයක් අනුසාරයෙන්. ඔයාලත් හිතල බලන්නකෝ දන්නා අඳුරන ගැහැණු අයගේ මුහුණුවල හැඩය සහ ගතිගුණ මේ ලිපියට සමානද කියල.

    1. දිගු හැඩයේ මුහුණ (Oblong Face) :cool::cool::cool:

    View attachment 72209

    Source – pinterest.com, liveabout.com
    දිග , කෙට්ටු මුහුණ මේ නමින් හඳුන්වනවා. මුහුණේ හැඩයට අනුව බොහෝ විට ඔවුන් ඉතාම හිතුවක්කාර පැවතුම් ඇති ගැහැණු උදවිය. මෙවැනි මුහුනක් ඇති ගැහැණු තමා ගැන ඉතාම ආඩම්බරයි. බොහෝ විට ඔවුන් සමාජයේ ආකර්ෂණය දිනා ගන්න ඉතාම දක්ෂයි. ඒ විතරක් නෙවේ සහකාරයා සමග තරඟයක් ඇති කර ගන්නවා. සහකාරයා වැරදි කාරයෙක් කරලා තමන් ඉහලට යන්න සුදනා වෙන්න උත්සහ දරනවා. ඔවුන්ගේ සම්බන්ධකම් උනත් ප්‍රශ්න කාරියි. ඉවසීම ගොඩක් අඩු පිරිසක්. ඒ නිසා ඇතැම් විට හැමෝගෙම ජීවිතේ ප්‍රශ්න ගැටළු ඇති කරනවා.

    කොහොම වුනත් මොවුන් වැඩට දක්ෂයි. පිළිවෙල ජීවිතේ ප්‍රධනම අංගයක්. දියුණු වෙන්න උත්සහ දරනවා. ඒ වගේම ජනප්‍රියත්වය ලබන්න ඉතාම වාසනාවන්තයි. දරුවන්ගේ ආදරයට ලක් වෙනවා. වාසනාවන්ත දරුවෝ ලබනවා.

    2. හතරැස් හැඩයේ මුහුණ (Square Face) :love::love::love:

    View attachment 72210

    Source – therighthairstyles.com
    පළල් හකු සහිත හතරැස් මුහුණු ඇති කාන්තාවන් ඉතාම බුද්ධිමත් බව පැවසෙනවා. ඔවුන් ආකර්ෂණීයයි. ඒ වගේම ගොඩක් ධෛර්යමත්. සැමියාට ගොඩක් ආදරෙයි. ඒ වගේම කාමුක හැසිරීම් වලට ඉතාම බරයි. නිතරම දැඩි අධිෂ්ටානයෙන් වැඩ කරන මෙවැනි හතරැස් මුහුණු ඇති කාන්තාවෝ ජීවිතේ සාර්ථකත්වයට යන්නේ ඉතාම මහන්සියෙන් සහ කැපවීමෙන් තමයි. ඔවුන් ඇතැම් අවස්ථා වල තමන්ගේ අනසක පතුරවාගෙන ඉන්න බලනවා. ගොඩක් තැන් වල නායකත්වයට පත් වෙන පෞර්ෂ ලක්ෂණ ඔවුන් තුල අඩු නැතුව තිබෙනවා.

    කොතරම් හැගීම් බර වුනත් ඔවුන් ලෙහෙසියෙන් කෝප වීම දකින්න පුළුවන්. ඒ වගේම වැරදි වලට සමාව දීම නම් ඉතාම අඩු තද හිත ඇති ගැහැණු. මෙවැනි අයට ඉතින් වරදක් කරන්න දෙපාරක් හිතන්න ඕනේ. හොඳට හොඳ වගේම නරකට නරක වෙන්නත් මොවුන් දක්ෂයි. ඒ වගේම සාධාරණත්වය ගැන ලොකු විශ්වාසයක් ඇති ගැහැණු. ආගම දහම ඔලුව උඩ තියාගෙන හිටියේ නැතත් ඔවුන් තමන්ගේ ආගමේ අධ්‍යාත්මික වටිනාකම් ජීවිතේට එකතු කර ගන්න දක්ෂයි. ඇතැම් විට මොවුන්ගේ දරුවෝ ඉතාම අකීකරු වෙන්න පුළුවන් මොකද මෙවැනි ගති ගුණ නිසා ඔවුන් දරුවන්ට තද නීති රීති පනවනවා.

    3. ත්‍රිකෝණාකාර හැඩයේ මුහුණ (Triangular Face) :confused::confused::confused:

    View attachment 72211

    Source – youtube.com/How To Do Perfect Applications Of Blush For Triangular Face, stylepresso.com
    මේ හැඩයේ මුහුණු ඇති ලඳුන් බොහෝ විට කෙට්ටු ශරීර ඇති අය. ඔවුන් දෙමාපියන්ගෙන් ආදරයට ලක් වෙලා හැදී වැඩෙනවා. ඉන් පස්සේ සැමියාගෙන් සහ ඔහුගේ පවුලේ අයගෙන් ආදරයට ලක් වෙලා ජීවිතේ ඉතාම ප්‍රීතියෙන් ගෙවනවා. ඔවුන්ගේ චරිතයේ ඇති වටිනාම දේ තමා නිර්මාණශීලීත්වය. ඔවුන් නව නිර්මාණ කිරීමට ඉතාම දක්ෂයි. කවි ලියන්න, අත්කම් කරන්න විතරක් නෙවෙයි අලුත් අලුත් විදිහේ ආහාර වර්ග හදන්නත් ඉතාම දක්ෂයි. මෙවැනි කාන්තාවක් විවාහ කර ගන්න සැමියාට නම් අනිවා ඉතින් බඩ කට පිරෙන්න කන්න පුලුවන්.

    ඊට අමතරව ඔවුන් ඉතාම කාරුණිකයි. ඒ වගේම ආධ්‍යාත්මිකයි. ජීවිතේ සිදුවෙන මරණ, විපත් වගේ දේවල් වලදී ඉක්මනින් සිත කලකිරවා ගන්නවා. දෙමාපියන්ටත් ඉතාම ලැදියි. ඉතාම ආදරෙන් දෙමාපියන්ට වගේම සැමියාගේ පවුලේ අයටත් සලකනවා. මෙවැනි කාන්තාවක් ලබන සැමියා ඉතාම වාසනාවන්තයි. දූ දරුවොත් කීකරු හොඳ දරුවෝ වෙන ඉඩ වැඩියි.

    4. දිගටි හතරැස් හැඩයේ මුහුණ (Rectangular Face) :eek::eek::eek:

    View attachment 72212

    Source – 2oceansvibe.com, haircutfit.com
    මේ කියන්නේ දිගෙන් වැඩි එහෙත් හතරැස් හැඩයක් ගන්නා මුහුණු ගැනයි. ඔවුන් පාලනය කිරීමට අපහසුයි, හරිම තද චරිත ඇති ගැහැණු. මෙවැනි කාන්තාවන් බොහෝ විට විවහා වෙන්නේ ඔවුන් තරම්ම දක්ෂ නැති පිරිමි සමගයි. නමුත් ඔවුන් ලෝකය ඉදිරියට ගෙන යනවා. දක්ෂ ලෙස හැම දෙයක්ම කරනවා. රාජකාරිය තමයි මෙවැනි මුහුණු හැඩයක් ඇති ගැහැණුන්ගේ ප්‍රමුඛ තාවය බව කියවෙන්නේ. චරිත ස්වභාවය පිරිමි වගේ. ඇතැම් විට කෑ ගහනවා. කෝප වෙනවා. තද තීරණ ගන්නවා. දේශපාලනය, සමාජ සේවා, හමුදා , පොලිසි වගේ ආයතන වල මුල් පුටු වලට එන්නේ මෙවැනි ගැහැණු කියා කියවෙනවා.

    කිසියම් මෙහෙයුමක් ලබා දුන් විට සාර්ථකත්වය ලබා මිස අතහරින්නේ නැති නිසා මොවුන් එවැනි දේට ඉතාම සුදුසයි. නමුත් ගැහැණු ගති අඩු නිසා මොවුන් පිරිමින්ගේ ආකර්ෂණයට ලක් වෙනවා අඩු බව පැවසෙනවා. හොඳ චරිතයක් ඇතිව බොහොම අභිමානයෙන් ජීවිතේ සම්පූර්ණ කරන දිගටි හතරැස් මුහුණු ඇති කාන්තාවෝ හැමෝටම ආදර්ශවත් බව පැවසෙනවා.

    5. ඕවලාකාර හැඩයේ මුහුණු (Oval Face) :yes::yes::yes:

    View attachment 72213

    Source – womenstyle.com, refinery29.com
    බිත්තර හැඩයේ මුහුණු ඇති මෙවැනි ලඳුන් බොහෝ විට රූමතියෝ. ශරීරයෙන් ඉතාම සුකුමාලයි. පැහැපත්. මෙවැනි භාර්යාවෝ බොහෝ විට සැමියාට හිතවත් බව පෙන්වනවා. නමුත් ඔවුන් ගේ සැබෑ අදහස් දැන ගැනීම ඉතාම අමාරුයි. විශ්වාස කිරීම අමාරු බව චීන සාස්ත්‍රයට අනුව කියවෙනවා. ඔවුන් ඉතාම දක්ෂයි ඕනෙම ප්‍රශ්නයක් කිසිම හානියක් නැතුව විසදා ගන්න. මොකද උපතින්ම ඉතාම හැගීම් බරව සන්නිවේදනයේ යෙදෙනවා. එතරම් කලබලෙන් වැඩ කරන්නෙත් නැහැ. සෙමෙන් ඉතාම ලාලිත්යවත්ව හැසිරෙන නිසා නිරතුරුවම පිරිමින්ගේ නොමද ආකර්ෂණයට ලක් වෙනවා.

    දක්ෂ තානාපති නිලධාරිනියෝ එහෙම මෙවැනි මුහුණු ඇති ලඳුන් බවත් පැවසෙනවා. තරමක් ආත්මාර්ථකාමී නිසා පවුලේ අය නම් ඇතැම්විට ඇය කෙරෙහි අප්‍රසාදයක් ඇති කර ගන්නවා.

    මේ ක්‍රමයට අනුව ඔබේ සහ දන්නා හඳුනන අයගේ මුහුණුත් විමර්ශනයට ලක් කර බලන්න. ඒ වගේම ඇතැම් අයට හැඩ දෙකක සම්මිශ්‍රණයක් තිබෙන්නත් පුළුවන්.

    rep added :yes::yes::yes::yes:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    palaweni eka num hariyatama hari. kotu muhunath hari. kotu muhana tiyena ewun sure karnna ba. boruwa, vanchawa godak wadi. polu tiyena ewun vadi pura kotu muhuna
     
    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    බොරු හුත්තවල් දාලා මිනිස්සුන්ගෙ මොළ කන්න එපා හුත්තෝ.:sorry: