ගැහැණු ළමයෙක්ට තෑග්ගක්..
මචන් ගැහැණු ලමයේගේ උපන්දිනේට දෙන්න පුළුවන් තෑග්ගක් කියපල්ලකෝ.එය යාලුවෙක් විතරයි වෙන මුකුත් නැහැ.වොච් එකක් වගේ හොඳයිද.මේකේ ඉබේ එකෙන් ගෙන්වල විකුණන කට්ටිය හිටිය නේද පොඩ්ඩක් දන්න එකෙක් ලින්ක් එකක් වත් දීපල්ලා ඒ වගේ බඩු ගෙන්නලා ඉන්න කාව හරි හොයාගන්න.දැන් ඉබේ එකෙන් ගෙන්වන්න කාලේ මදි එකයි.
පොඩි හෙල්ප් එකක් දීපල්ලා ලංකාවෙන් ගන්නවා නම් මොන වගේ එකක් ද ගන්න ඕන කියල.

uda panala gani.
මම ලස්සන ඒවා තෝරන්න දන්නේ නැහැ බන්.

මට හිතෙන්නේ වොච් එකක් දෙන්න .මම එළකිරි එකේ දැක්ක මචන් ලස්සන වොච් එකක් .එයාට වොච් එකක් නැහැ.එත් මම දැක්ක page එක හොයගණන් බැහැ බන් මේකේ.