yaaluwek witharaknam mona thaagida bn?![]()

ow ban ekath hondaipurse ekak aran diyan
නැහැ බන් එකී ගොඩක් ලස්සනයි.මට කැමති වෙන එකක් නැහැ.බොරු බලාපොරොත්තු තියන් ඉන්නවට වඩා යාලුවෙක් වගේ තියන් ඉන්න එක හොඳයි බන්.දැනට යාලුවෙක් විතරක් උනාට, ඉදිරියට බලාපොරොත්තු අති නේ![]()
mchn purse ekak hari watch ekak hari aran diyan.purse eka ganu lamai hamathsema laga thyagana dykne.umbawa mthk wei.puluwanam podi statue ekakuth dyan.friendship wlta galapena ekak dyan mulin.b'day card ekak diyan hoda lassana. Wade goda!gud luck mate! 
මට නම් එයාගෙන් ඇති benefit එකක් නැහැ බන්.මට අප්සෙට් වෙලාවට එයත් එක්ක කතා කරපුවම හිතට සැහැල්ලුවක් එනවා
ha ha hore danuna danuna..mchn purse ekak hari watch ekak hari aran diyan.purse eka ganu lamai hamathsema laga thyagana dykne.umbawa mthk wei.puluwanam podi statue ekakuth dyan.friendship wlta galapena ekak dyan mulin.b'day card ekak diyan hoda lassana. Wade goda!gud luck mate!
![]()

නැහැ බන්.අන්තිමට යාලු කමත් නැතිවෙන වැඩක්.Ah enan badu tamai...


නැහැ නැහැ බඩු නෙමේ .book akak aran denna...
පොත් කියවන එකක් නැහැ බන්.හොද jewelry සෙට් එකක් දෙන්න
රත්තරං ඒවාද


නැහැ බන්.අන්තිමට යාලු කමත් නැතිවෙන වැඩක්.
නැහැ නැහැ බඩු නෙමේ .
