ගැහැණු ළමයෙක්ට තෑග්ගක්..

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    purse ekak aran diyan
    ow ban ekath hondai
    දැනට යාලුවෙක් විතරක් උනාට, ඉදිරියට බලාපොරොත්තු අති නේ ;)
    නැහැ බන් එකී ගොඩක් ලස්සනයි.මට කැමති වෙන එකක් නැහැ.බොරු බලාපොරොත්තු තියන් ඉන්නවට වඩා යාලුවෙක් වගේ තියන් ඉන්න එක හොඳයි බන්.
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ha ha hore danuna danuna.. :lol: mchn purse ekak hari watch ekak hari aran diyan.purse eka ganu lamai hamathsema laga thyagana dykne.umbawa mthk wei.puluwanam podi statue ekakuth dyan.friendship wlta galapena ekak dyan mulin.b'day card ekak diyan hoda lassana. Wade goda!gud luck mate! :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට නම් එයාගෙන් ඇති benefit එකක් නැහැ බන්.මට අප්සෙට් වෙලාවට එයත් එක්ක කතා කරපුවම හිතට සැහැල්ලුවක් එනවා

    Ah enan badu tamai...
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ha ha hore danuna danuna.. :lol: mchn purse ekak hari watch ekak hari aran diyan.purse eka ganu lamai hamathsema laga thyagana dykne.umbawa mthk wei.puluwanam podi statue ekakuth dyan.friendship wlta galapena ekak dyan mulin.b'day card ekak diyan hoda lassana. Wade goda!gud luck mate! :yes:
    :no::no: නැහැ බන්.අන්තිමට යාලු කමත් නැතිවෙන වැඩක්.
    Ah enan badu tamai...
    :no::no::no: නැහැ නැහැ බඩු නෙමේ .
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යාලුවෙක් විතරද එහෙනම් ඇඳුම් සපත්තු අරගෙන දෙන්න යන්න එපා. එයාට නැති දෙයක් අරගෙන දෙන්න. කුඩයක් වගේ එයට අවශ්‍ය වෙන දෙයක් නම් වැඩිය හොඳයි .