ගැහැණු ළමයෙක්ට තෑග්ගක්..

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මචන් කෙල්ලෙක්ටනම් ටෙඩියෙක් නැත්තන් බව්වෙක් අරන් දීපන් බලපන් ආනේ කියල ගන්න හැටි, ඕවට තමා ඔය වර්ගයේ අය කැමති, ටෙදිලනම් 1000ක් වට කරන හිටියත් උන් කැමති
 

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    යාලුවෙක් විතරද එහෙනම් ඇඳුම් සපත්තු අරගෙන දෙන්න යන්න එපා. එයාට නැති දෙයක් අරගෙන දෙන්න. කුඩයක් වගේ එයට අවශ්‍ය වෙන දෙයක් නම් වැඩිය හොඳයි .
    kudayak...??
    Ne ban ubata badu kiyala kivvee:P
    ai ban mata badu....:oo:
    hi hi kemathi deyak aran deepan
    ela
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    stone N strings eke oyage gaanata hari yana lassana deyak select kara ganna puluwan. eya office yana kenekda?
    naha office yanawa study karanawa dekama.
    මචන් කෙල්ලෙක්ටනම් ටෙඩියෙක් නැත්තන් බව්වෙක් අරන් දීපන් බලපන් ආනේ කියල ගන්න හැටි, ඕවට තමා ඔය වර්ගයේ අය කැමති, ටෙදිලනම් 1000ක් වට කරන හිටියත් උන් කැමති
    :rofl::rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රේසර් එකක් අරන් දීපන් ....උබව කවදාවත් අමතක වෙන් නැහැ....
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මත එක්ක ඇවිදින්න යන්න තරම් ෆිට් කෙල්ලෝ නැහැ බන්.:no: මට හිතෙන්නේ වොච් එකක් දෙන්න .මම එළකිරි එකේ දැක්ක මචන් ලස්සන වොච් එකක් .එයාට වොච් එකක් නැහැ.එත් මම දැක්ක page එක හොයගණන් බැහැ බන් මේකේ.

    ebay eken enna tikak kal yanawane ban. mehen aran depan ehenan. 2000ta honda ekak ganna puluwan wei.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බටු ටිකකුයි ඇනගන්නයි,පලාගන්නයි සල්ලි ටිකකුයි දීපන්......තරහා අවසර :P:P:P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමහර කෙල්ලෝ ඉන්නවා වොච් දාන්න කැමති නෑ බන් .පටි change කරන වොච් තියෙනවා අප් ටු rs 1000 කොටුවේ එකත් හොදයි හැබැයි ඔෆිස් දාන්න නම් හරි නෑ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුට කොච්චර කිවුවත් තේරෙන් නැහැ ....මු ගිය ආත්මේ බිත්ති ඔරලෝසුවක්ද කොහෙද?....ඔරලෝසු වලට දැන් කලේ කෙල්ලෝ කැමති නැහැ බන්....උබට පොඩි මුතු පෙන්ඩන්ට් එකකුත් එක්ක මුතු කරාබු දෙකක් අරන්දෙන්න පුලුවන්ද 3000ක් විතර වෙයි....ටයිටෙන් වොච් එකක් අඩුම 4000ක් විතර වෙනවා....එකත් චීන....ඒ හින්ද ගණන් ගැන නැහැ,...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    51rKgV8JTnL._SL500_AA300_.jpg


    41BFFfG322L._SY300_.jpg


    me thiyenne mewa thamai kiwwe
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    teddy bear kenek / Perfume ekak wage th hodai machan...
    hoda perfume 1 k ekka podi teddyekuth deepan,,,,,
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    tedy bear kenek diyan kollo..watch kiyane 2i 50 wada ;)
    kellek asawen ganna deyak .... :yes: bokkenma hamadaama thiya gana puluwan deyak..onanan uba dena watch eka masa 8k pawichchi korai...eta passe kunu kuudeta thama :angry:
    tedy bear kiyane sahena kaalayak thiyagana deyak..wisik karannema nane ithin :D
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මට නම් එයාගෙන් ඇති benefit එකක් නැහැ බන්.මට අප්සෙට් වෙලාවට එයත් එක්ක කතා කරපුවම හිතට සැහැල්ලුවක් එනවා

    oya thiyennneeee....matath ohoma yaluwek hitiya..dan eya mage gf ;)
    ela ela..cngrtz..ubata danata thiyenne flirtationship ekak wage :P :rolleyes:

    ela..hoda gift ekak diyaan..ubawa hamathissema mathak wena..
    ex- handbag ( pawicchi karanawane hama thissema..so athata gathhath ubawa mathk wenawa

    ;)

    gd luck :P :yes: :cool: ;)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    N♥K_forever;14881257 said:
    oya thiyennneeee....matath ohoma yaluwek hitiya..dan eya mage gf ;)
    ela ela..cngrtz..ubata danata thiyenne flirtationship ekak wage :P :rolleyes:

    ela..hoda gift ekak diyaan..ubawa hamathissema mathak wena..
    ex- handbag ( pawicchi karanawane hama thissema..so athata gathhath ubawa mathk wenawa

    ;)

    gd luck :P :yes: :cool: ;)

    matath ehema yaluwek hitiya. dan tharahai :(