ගැහැණු ළමයෙක්ට තෑග්ගක්..

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    friend with benefits da? :P

    if_you_know_what_i_mean_mr_bean_blank.jpg
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    එකෙල්ල ගාව hand bag 5ක් විතර තියනවා බන්.

    girl kenekta handbag kochchara thibbath wedi wenne na baya wenna epa :P hehe eya office yana kenek nam handbag ekak aran denna, nethnam purse ekakuth hondai... eya asa mona wage dewal walatada? jewellery walata godak kemathi kenek nam stone n string eke thiyenne lassana bracelets anan manan... oyage budget ekata honda ekak balala ganna ;)
    idea ekak ethema nethnam gift voucher ekak denna :P :D
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    සමහර කෙල්ලෝ ඉන්නවා වොච් දාන්න කැමති නෑ බන් .පටි change කරන වොච් තියෙනවා අප් ටු rs 1000 කොටුවේ එකත් හොදයි හැබැයි ඔෆිස් දාන්න නම් හරි නෑ
    එළ

    මුට කොච්චර කිවුවත් තේරෙන් නැහැ ....මු ගිය ආත්මේ බිත්ති ඔරලෝසුවක්ද කොහෙද?....ඔරලෝසු වලට දැන් කලේ කෙල්ලෝ කැමති නැහැ බන්....උබට පොඩි මුතු පෙන්ඩන්ට් එකකුත් එක්ක මුතු කරාබු දෙකක් අරන්දෙන්න පුලුවන්ද 3000ක් විතර වෙයි....ටයිටෙන් වොච් එකක් අඩුම 4000ක් විතර වෙනවා....එකත් චීන....ඒ හින්ද ගණන් ගැන නැහැ,...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    51rKgV8JTnL._SL500_AA300_.jpg

    41BFFfG322L._SY300_.jpg

    me thiyenne mewa thamai kiwwe
    මේක පට්ට
    teddy bear kenek / Perfume ekak wage th hodai machan...
    hoda perfume 1 k ekka podi teddyekuth deepan,,,,,
    එළ
    tedy bear kenek diyan kollo..watch kiyane 2i 50 wada ;)
    kellek asawen ganna deyak .... :yes: bokkenma hamadaama thiya gana puluwan deyak..onanan uba dena watch eka masa 8k pawichchi korai...eta passe kunu kuudeta thama :angry:
    tedy bear kiyane sahena kaalayak thiyagana deyak..wisik karannema nane ithin :D
    ටෙඩියෝ ගොඩක් ඉන්නවා මචන් එයාට.
    ඕක අරන් කපා ගනින් උඹේ අහවල් එක:rofl::rofl::rofl::rofl:
    N♥K_forever;14881257 said:
    oya thiyennneeee....matath ohoma yaluwek hitiya..dan eya mage gf ;)
    ela ela..cngrtz..ubata danata thiyenne flirtationship ekak wage :P :rolleyes:

    ela..hoda gift ekak diyaan..ubawa hamathissema mathak wena..
    ex- handbag ( pawicchi karanawane hama thissema..so athata gathhath ubawa mathk wenawa

    ;)

    gd luck :P :yes: :cool: ;)
    මට නම් එහෙම වෙන එකක් නැහැ බන්.:no::no: මගේ කතාව සම්පුර්ණ වෙනස් විදියේ කතාවක්.එක මෙතන කියන්න බැහැ.:baffled::dull::dull::dull::dull:
    matath ehema yaluwek hitiya. dan tharahai :(
    :rofl::rofl:මටත් ඕක තමයි වෙන්නේ කවද හරි
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    girl kenekta handbag kochchara thibbath wedi wenne na baya wenna epa :P hehe eya office yana kenek nam handbag ekak aran denna, nethnam purse ekakuth hondai... eya asa mona wage dewal walatada? jewellery walata godak kemathi kenek nam stone n string eke thiyenne lassana bracelets anan manan... oyage budget ekata honda ekak balala ganna ;)
    idea ekak ethema nethnam gift voucher ekak denna :P :D
    අසා මොනාටද කියල දන්නේ නැහැ බන්.ඔව් ඔෆිස් යනවා.ඉගෙනත් ගන්නවා.
    මේ මාසේ ගෙදර ලයිට් බිල ගෙවපන්
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    Barth day aekata lamayek hadala dipan
    yako thoge kellata gift 1k ganna aeka aekagen ahanna uneda tho kella set karagatthi me wate inna ungen ahalada ponna weda
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    N♥K_forever;14881257 said:
    oya thiyennneeee....matath ohoma yaluwek hitiya..dan eya mage gf ;)
    ela ela..cngrtz..ubata danata thiyenne flirtationship ekak wage :P :rolleyes:

    matath ehema yaluwek hitiya.. mage best frnd... dan eya wena kenekge gf :P :D Friendship ekath na dan :no: eka nisa mama nam owata upades denna yanne na :D

    Perfume ekak wage hoda nadda gift ekata?
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අසා මොනාටද කියල දන්නේ නැහැ බන්.ඔව් ඔෆිස් යනවා.ඉගෙනත් ගන්නවා.

    ban :rofl: man girl kenek :P
    ithin hand bag ekak honda nedda? :rolleyes:make up karana kenek nam podi makeup set ekak aran denna.... lassana eye shadow colors thiyena ekak.... ;)

    Poth kiyawanna kemathi kenek nam honda pothak denna :D

    YL5044.JPG
     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    matath ehema yaluwek hitiya.. mage best frnd... dan eya wena kenekge gf :P :D Friendship ekath na dan :no: eka nisa mama nam owata upades denna yanne na :D

    Perfume ekak wage hoda nadda gift ekata?
    :rofl::rofl::rofl: ඔව් බන් හෝප්ස් තියාගෙන ඉඳල ඒවා හරිගියේ නැතුව ගියහම හිතට දුකක් දැනෙනවා.එක නිසා යාලුවෝ වගේ ඉන්න එක හොඳයි බන්.ගෙදරින් හොයල දෙන කෙල්ලෙක් බඳිනවා බන්.
    ban :rofl: man girl kenek :P
    ithin hand bag ekak honda nedda? :rolleyes:make up karana kenek nam podi makeup set ekak aran denna.... lassana eye shadow colors thiyena ekak.... ;)

    Poth kiyawanna kemathi kenek nam honda pothak denna :D

    YL5044.JPG
    මේකප් දන්නේ මොන හරි පාර්ටියක් තිබ්බොත් තමයි.පර්ස් එකක් හොඳයි වගේ.ලස්සන පර්ස් ගන්න තැනක් දනන්වද ඔයා.සොරි බන් කිව්වට.:no::no::no:..බම්බල පිටිය පැත්තෙන් ගන්න තැනක් කියන්න බලන්න
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Me Page ekata gihinWatches uba kamathi item eka thora ganin ita passe contact no eka tiyenawa ekata katha karala ubata ona item eka gedaratama genna ganna puluwan.. Watches, Thawa items godak tiyenawa kamathi ekak thora ganna tiyenne
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ශනිපාරක්ශක තුවා සෙට් එකක් අරන් දියන් අනිවා ඔන වෙන දෙයක්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මචන් පුලුවන් නම් කෑමකට එක්කම් යන්න. කලින් ප්ලේස් එකක් රිසව් කරල ඩිශ් එකයි අනම් මනම් සීන් ටිකකුත් restaurant එකේ සෙට් එකට කියල තියන්න. surprise විදියට කරපන් මචෝ. කවදාවත් අමතක වෙන්නෙ නෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචන් පුලුවන් නම් කෑමකට එක්කම් යන්න. කලින් ප්ලේස් එකක් රිසව් කරල ඩිශ් එකයි අනම් මනම් සීන් ටිකකුත් restaurant එකේ සෙට් එකට කියල තියන්න. surprise විදියට කරපන් මචෝ. කවදාවත් අමතක වෙන්නෙ නෑ.
    කැමකට ආවොත් මු කෙල්ලව කයි:angry::rofl:කෙල්ලට කැම දිරව ගන්න බැරි වෙයි
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Me Page ekata gihinWatches uba kamathi item eka thora ganin ita passe contact no eka tiyenawa ekata katha karala ubata ona item eka gedaratama genna ganna puluwan.. Watches, Thawa items godak tiyenawa kamathi ekak thora ganna tiyenne
    ela machan patta Thanks machoo
    ශනිපාරක්ශක තුවා සෙට් එකක් අරන් දියන් අනිවා ඔන වෙන දෙයක්
    adoo :angry::angry: mata guti kanna wei.
    මචන් පුලුවන් නම් කෑමකට එක්කම් යන්න. කලින් ප්ලේස් එකක් රිසව් කරල ඩිශ් එකයි අනම් මනම් සීන් ටිකකුත් restaurant එකේ සෙට් එකට කියල තියන්න. surprise විදියට කරපන් මචෝ. කවදාවත් අමතක වෙන්නෙ නෑ.
    patta habai.
    mchn cool planet eke thynawa lassana purse.matath hitiya ohoma girl knk.eya dan mage gf. :yes: :)
    mata kalin kellek hitiya ban.eki nisa mata love kirillath epa una.eka nisa mama dan kello ekka yaluwo wage inne ban.nikan duk windinna baha.:no::no::no:
    කැමකට ආවොත් මු කෙල්ලව කයි:angry::rofl:කෙල්ලට කැම දිරව ගන්න බැරි වෙයි
    :rofl::rofl: kella dihan balan iddi mage bada pirenawa..:no::no:eth podi kossak thiyanawa ban.umbata passe welawaka pm ekakin kiyanam machan seen eka