එකෙල්ල ගාව hand bag 5ක් විතර තියනවා බන්.
hehe eya office yana kenek nam handbag ekak aran denna, nethnam purse ekakuth hondai... eya asa mona wage dewal walatada? jewellery walata godak kemathi kenek nam stone n string eke thiyenne lassana bracelets anan manan... oyage budget ekata honda ekak balala ganna
එළසමහර කෙල්ලෝ ඉන්නවා වොච් දාන්න කැමති නෑ බන් .පටි change කරන වොච් තියෙනවා අප් ටු rs 1000 කොටුවේ එකත් හොදයි හැබැයි ඔෆිස් දාන්න නම් හරි නෑ
happe
මුට කොච්චර කිවුවත් තේරෙන් නැහැ ....මු ගිය ආත්මේ බිත්ති ඔරලෝසුවක්ද කොහෙද?....ඔරලෝසු වලට දැන් කලේ කෙල්ලෝ කැමති නැහැ බන්....උබට පොඩි මුතු පෙන්ඩන්ට් එකකුත් එක්ක මුතු කරාබු දෙකක් අරන්දෙන්න පුලුවන්ද 3000ක් විතර වෙයි....ටයිටෙන් වොච් එකක් අඩුම 4000ක් විතර වෙනවා....එකත් චීන....ඒ හින්ද ගණන් ගැන නැහැ,...






මේක පට්ට![]()
![]()
me thiyenne mewa thamai kiwwe
එළteddy bear kenek / Perfume ekak wage th hodai machan...
hoda perfume 1 k ekka podi teddyekuth deepan,,,,,
ටෙඩියෝ ගොඩක් ඉන්නවා මචන් එයාට.tedy bear kenek diyan kollo..watch kiyane 2i 50 wada
kellek asawen ganna deyak ....bokkenma hamadaama thiya gana puluwan deyak..onanan uba dena watch eka masa 8k pawichchi korai...eta passe kunu kuudeta thama
tedy bear kiyane sahena kaalayak thiyagana deyak..wisik karannema nane ithin![]()
ඕක අරන් කපා ගනින් උඹේ අහවල් එක




මට නම් එහෙම වෙන එකක් නැහැ බන්.N♥K_forever;14881257 said:oya thiyennneeee....matath ohoma yaluwek hitiya..dan eya mage gf
ela ela..cngrtz..ubata danata thiyenne flirtationship ekak wage![]()
ela..hoda gift ekak diyaan..ubawa hamathissema mathak wena..
ex- handbag ( pawicchi karanawane hama thissema..so athata gathhath ubawa mathk wenawa
gd luck![]()
![]()
![]()
![]()

මගේ කතාව සම්පුර්ණ වෙනස් විදියේ කතාවක්.එක මෙතන කියන්න බැහැ.




matath ehema yaluwek hitiya. dan tharahai![]()

මටත් ඕක තමයි වෙන්නේ කවද හරිඅසා මොනාටද කියල දන්නේ නැහැ බන්.ඔව් ඔෆිස් යනවා.ඉගෙනත් ගන්නවා.girl kenekta handbag kochchara thibbath wedi wenne na baya wenna epahehe eya office yana kenek nam handbag ekak aran denna, nethnam purse ekakuth hondai... eya asa mona wage dewal walatada? jewellery walata godak kemathi kenek nam stone n string eke thiyenne lassana bracelets anan manan... oyage budget ekata honda ekak balala ganna
![]()
idea ekak ethema nethnam gift voucher ekak denna![]()
![]()
මේ මාසේ ගෙදර ලයිට් බිල ගෙවපන්






Barth day aekata lamayek hadala dipan
yako thoge kellata gift 1k ganna aeka aekagen ahanna uneda tho kella set karagatthi me wate inna ungen ahalada ponna weda


ඔකේ සර්..



ube comment balala marenna hinaiමේ මාසේ ගෙදර ලයිට් බිල ගෙවපන්
,paw yako asaranaya 
N♥K_forever;14881257 said:oya thiyennneeee....matath ohoma yaluwek hitiya..dan eya mage gf
ela ela..cngrtz..ubata danata thiyenne flirtationship ekak wage![]()
![]()
Friendship ekath na dan
eka nisa mama nam owata upades denna yanne na 
අසා මොනාටද කියල දන්නේ නැහැ බන්.ඔව් ඔෆිස් යනවා.ඉගෙනත් ගන්නවා.
man girl kenek
make up karana kenek nam podi makeup set ekak aran denna.... lassana eye shadow colors thiyena ekak.... 

matath ehema yaluwek hitiya.. mage best frnd... dan eya wena kenekge gf![]()
Friendship ekath na dan
eka nisa mama nam owata upades denna yanne na
Perfume ekak wage hoda nadda gift ekata?


ඔව් බන් හෝප්ස් තියාගෙන ඉඳල ඒවා හරිගියේ නැතුව ගියහම හිතට දුකක් දැනෙනවා.එක නිසා යාලුවෝ වගේ ඉන්න එක හොඳයි බන්.ගෙදරින් හොයල දෙන කෙල්ලෙක් බඳිනවා බන්.මේකප් දන්නේ මොන හරි පාර්ටියක් තිබ්බොත් තමයි.පර්ස් එකක් හොඳයි වගේ.ලස්සන පර්ස් ගන්න තැනක් දනන්වද ඔයා.සොරි බන් කිව්වට.banman girl kenek
![]()
ithin hand bag ekak honda nedda?make up karana kenek nam podi makeup set ekak aran denna.... lassana eye shadow colors thiyena ekak....
Poth kiyawanna kemathi kenek nam honda pothak denna
![]()


..බම්බල පිටිය පැත්තෙන් ගන්න තැනක් කියන්න බලන්නකැමකට ආවොත් මු කෙල්ලව කයිමචන් පුලුවන් නම් කෑමකට එක්කම් යන්න. කලින් ප්ලේස් එකක් රිසව් කරල ඩිශ් එකයි අනම් මනම් සීන් ටිකකුත් restaurant එකේ සෙට් එකට කියල තියන්න. surprise විදියට කරපන් මචෝ. කවදාවත් අමතක වෙන්නෙ නෑ.

කෙල්ලට කැම දිරව ගන්න බැරි වෙයිela machan patta Thanks machooMe Page ekata gihinWatches uba kamathi item eka thora ganin ita passe contact no eka tiyenawa ekata katha karala ubata ona item eka gedaratama genna ganna puluwan.. Watches, Thawa items godak tiyenawa kamathi ekak thora ganna tiyenne
adooශනිපාරක්ශක තුවා සෙට් එකක් අරන් දියන් අනිවා ඔන වෙන දෙයක්

mata guti kanna wei.patta habai.මචන් පුලුවන් නම් කෑමකට එක්කම් යන්න. කලින් ප්ලේස් එකක් රිසව් කරල ඩිශ් එකයි අනම් මනම් සීන් ටිකකුත් restaurant එකේ සෙට් එකට කියල තියන්න. surprise විදියට කරපන් මචෝ. කවදාවත් අමතක වෙන්නෙ නෑ.
mata kalin kellek hitiya ban.eki nisa mata love kirillath epa una.eka nisa mama dan kello ekka yaluwo wage inne ban.nikan duk windinna baha.mchn cool planet eke thynawa lassana purse.matath hitiya ohoma girl knk.eya dan mage gf.![]()
![]()



කැමකට ආවොත් මු කෙල්ලව කයිකෙල්ලට කැම දිරව ගන්න බැරි වෙයි

kella dihan balan iddi mage bada pirenawa..
eth podi kossak thiyanawa ban.umbata passe welawaka pm ekakin kiyanam machan seen eka