ගැහැණු_ශරීරයේ_අනිත්‍ය

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
ගැහැණු_ශරීරයේ_අනිත්‍ය

අපි උදේ හවස සෙවල පෙර පෙර බලල සුසුම් හෙලන ගැහැණු ශරීරයේ සත්‍ය තත්වය මේකයි සහෝදරවරුණි..

gehanu.jpg

  • Like
Reactions: [email protected]

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    අනිත්‍යට යන්න ඉස්සෙල්ලා කරගන්න දෙයක් ඉක්කන්ට කරගනිල්ලා:dull::dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Ea unata umbata puluwanda ea tharuna kella vayasata giyama tholak daanna :(
    ඒ උනාට ඒ වයසක ගෑනු කෙනාටත් තවත් වයසක අන්කල් කෙනෙක් ඇති ආදරේ කරන්න. :yes:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    machan, uba kiyaka kathawa hari..
    eth kawadaawath katawath balen anithya pehedili karanna yanna epa.. thama thamun therum gaththama ethi.
    ethakota a minissu getenna gannawa.... samaharavita anithyawage hoda deyak ekkath getenna puluwan.eka ubatath paw.
     
    Last edited:

    sirimathputha

    Banned
    Sep 13, 2016
    120
    19
    0
    අනිත්‍යට යන්න ඉස්සෙල්ලා කරගන්න දෙයක් ඉක්කන්ට කරගනිල්ලා:dull::dull:

    ලෝකයේ සමහර මිනිසුන් අසීමිතව ලිංගික සතුට විඳිනවා, උදා: Dan Bilzerian

    සමහරුන්ට එය එතරම් විඳින්න ලැබෙන්නෙ නැහැ.. හිතේ ආශා පොදිබැඳගෙන අහිංසකව ජීවත් වෙනවා..

    එත් මම කියන්නෙ අසීමිතව වින්දත්, එහෙම නොවුණත්.. ලිංගික සතුට කියන්නේ තාවකාලික දෙයක්.. මේ photo එක දැක්කම හිතෙනවා අපි මොකටද මේවට ආසා කරන්නෙ..

    ඇත්තටම අපිට පුළුවන් fleshlight වගේ උපකරණ වලට යොමු වෙන්න.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Ea unata umbata puluwanda ea tharuna kella vayasata giyama tholak daanna :(
    තොලක් දාන්නෑ මචන්. එතකොට අපි එයාට ආච්චි කෙනෙකුට වගේ ආදරෙන් සලකනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    ලෝකයේ සමහර මිනිසුන් අසීමිතව ලිංගික සතුට විඳිනවා, උදා: Dan Bilzerian

    සමහරුන්ට එය එතරම් විඳින්න ලැබෙන්නෙ නැහැ.. හිතේ ආශා පොදිබැඳගෙන අහිංසකව ජීවත් වෙනවා..

    එත් මම කියන්නෙ අසීමිතව වින්දත්, එහෙම නොවුණත්.. ලිංගික සතුට කියන්නේ තාවකාලික දෙයක්.. මේ photo එක දැක්කම හිතෙනවා අපි මොකටද මේවට ආසා කරන්නෙ..

    ඇත්තටම අපිට පුළුවන් fleshlight වගේ උපකරණ වලට යොමු වෙන්න.

    මචන් රාගය ඇති කරගන්නේ ස්වාභාවික දේවල් එක්කද අස්වාභාවික දේවල් එක්කද එහෙම නැත්නම් තනියමද කියන දේ නෙවෙයි වැදගත්. රාගය තමන්ට අවශ්‍යද නැද්ද කියන එකයි වැදගත්.

    රාගය තමන්ට අවශ්‍යයි. පට්ට ෆන් එකක්. රස වින්දේ නැත්නම් ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතන අයට යන්න පාරක් තියෙනවා.

    රාගය තමන්ට අනවශ්‍යයි. රාගයෙන් තමන්ව පීඩාවට පත් කරනවා කියලා හිතන අයට යන්න පාරකුත් තියෙනවා.