ගැහැනියක් සමඟ ලිංගිකව එකතු වෙන්න මොකක් හş
ගැහැනියක් සමඟ ලිංගිකව එකතු වෙන්න පිරිමියෙක්ට හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙත් ගැහැනියෙක්ට පිරිමියෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෑ. එය ...ආදරය, ආරක්ෂාව, සෙනෙහස, ඇයගේ ප‍්‍රශ්නවලට ඇහුන් කන් දීම, මානසික ආතතියට පිළියම වගේ පිරිමියෙක්ට හිතා ගන්නවත් බැරි රටේ නැති හේතුවක් වෙන්න පුළුවන්. ගැහැනියක්ට පිරිමියෙක් සමඟ එකතු වෙන්න හේතුවක් ඇති තැනදී වයස, පෙනුම, ජාතිය ආගම් කුල ආදි සියලූ අසමානතා නොසලකා ගැහැනිය පිරිමියා වෙනුවෙන් තමාව සම්පූර්ණයෙන් තිළිණ කරන්න සුදානම්. අවසරයයි, රහසිගත ස්ථානයයි ලැබුණා කියලා හේතුවක් නැතිව ගැහැනු සරාගීව ළංවෙන්නේ නැහැ.
පර්සෝනා නවකතාව - කැලූම් වැලිගම....