ගැහැනියගේ ඔසප් කාලය
හොඳකට හෝ නරකකට මේ දවස් වල විශාල ප්රවනතාවයක් මන් දකිනවා .. ෆේස් බුක් එකේ ගැහැණු ලමයින්ගෙ.. එයාලා උපත් පාලන ක්‍රම ගැන , ඔසප් වීම ගැන , ප්‍රජනන ක්‍රියාවලිය හා සම්බන්ධ දේ ගැන , සනීපාරක්ශක තුවා ගැන කතා කරන්න පටන් අරන් බොහොම විවුර්තව.. ගොඩක් හොඳයි..
මොකද අවුරුදු තුන හතරකට කලින් අපි ඒ දේවල් කතා කරද්දි අපිට ලැබුන අමානුශික ප්‍රතිචාර වලට වඩා අද සමාජය නව මානයකට ඇවිත්.. අලුතෙන් හිතන්න අරන්..
සමහර කුණු හරුප පේජ් වලට කාලයක් සනීපාරක්ශක තුවාය පවා රසවත් මාතෘකා උනෙ ඇත්තටම මේ දේවල් සමාජයෙන් හැංගුන හරිම කුනුහරුප සංසිද්දීන් හැටියට හංවඩු ගැහුන නිසාම තමයි..
උපත් පාලනය සනීපාරක්ශක තුවා මේ සේරම අවධානයට ලක් වෙන්න උවමනා තමයි..
ඒත් කිසිම දවසක ඔබ ඔසප් වීම ගැන කට කොනින් හිනා යන කුනු හරුප දෙයක් හැටියට නොහිත ජීව විද්‍යාත්මක සංසිද්දියක් හැටියට හිතලා තියනවද?
හැම මාසයකම ඔසප් වීම කියන්නෙ ගැහැණියකගෙ පැවැත්මට හරිම අවාසනාවක්.. ඔබේ ඔසප් වීම සිදු වෙනවා කියන දේ හැඟෙද්දි ඒ සමඟ මොනවද රැගෙන එන්නෙ කියන එක ගැන විමසිල්ලෙන් හිතන්න… කෝපය, දොම්නස් සහගතබව, වෛරය, ගැටුම් ඇතිකරගන්නට තිබෙන ආශාව මේ සියල්ල මේ දින කීපය තුල ඔබට අවාසනාව රැගෙන එනවා..
ඔසප් සමයක ගැහැනියක් කායිකව මෙන්ම විශාල මානසික අපහසුතාවයකින් පෙලෙන බව බොහොමයක් පිරිමි දැනුවත්ද? නෑ මම හිතන්නෙ නෑ
ගැහැණු ඔබත් දන්නවද? පිරිමියෙක්ගෙ කාල චක්රයේත් මෙවැනිම අපහසු දින කීහිපයක් තිබෙන බව? හරියට ඔසප් වීම හා සමානව..?
ඔව් පිරිමියෙක්ටත් එවැනිම මානසික අපහසුතාවයක් ඇතිවෙන දින කිහිපයක් තිබෙනවා.. වෙනස තිබෙන්නෙ ගැහැණියකට රුධිර වහනය වැනි භෞතික ක්‍රියාවලියක් සමඟයි එය වෙන්නෙ.. ඒත් පිරිමි අයට එවැනි භෞතික ප්‍රශ්නයක් නෑ. පිරිමින්ගෙ මේ ඔසප්වීමට සමාන දෙය ආවේගාත්මක ප්රකාශනයක් .. ගැහැණිය ඒ අවදියෙ පසු කරන ආවේගම පිරිමියාත් පසු කරනවා.. නමුත් ගැහැණිය වගේම පිරිමියාත් මේ වගෙ එකම චක්‍රයක් පසුවන බව අපි වැඩිය හිතන්නෙ නෑ.. ඊටත් ඔහුගෙ බාහිරින් මෙහි වෙනසක් දකින්නට නෑ.. නමුත් ඔබ විශ්වාස කරන්න පිරිමියාගෙ ආවේග පරාසය සමඟ සසදන විට ගැහැණියගෙ ආවේග පාරාසය එතරම් අවාසනාවන්ත නෑ
හිතන්න ඔබේ සැමියා හෝ පෙම්වතාත් ඔබ වැනිම අදුරු දවස් කිහිපයක් හැම මාසයකම පසු කරනවා.. මුලින්ම ඔහු සොයා ගත යුතුයි ඒ දින කිහිපය.. අනිවාර්යෙන්ම ඔබට හමුවෙයි ඒකාකාරී එක දිගට දොම්නස්ව ඉන්න ඉතාම නරක කේන්තියක් එක දිගට පවතින , ගැටුම් ඇතිකරගැනීමෙ මනෝභාවයකින් ඔබ පෙලෙන දවස් කිහිපයක් හතරක් හෝ පහක් හැම මාසයකම තිබෙන බව.. ඒ තීරණාත්මක දින කිහිපය හදුන ගන්න..
ඒවා ඔබේ පෙම්වතියගෙ හෝ බිරිඳගෙ දිනවලට වඩා වෙනස් නම් ඉතාම හොඳයි.. වාසනාවන්තයි..
මොකද කරදර බාගයකින් අඩු වෙන නිසා.. එවිට එක් අයෙක්ට පුලුවන් අනෙකාගෙ මෝඩ අමන කේන්තිකාර ක්‍රියා ඉවසිල්ලෙන් මඟ හරින්න.. ඔබට ඒ ක්‍රියා වලට සහභාගී වීම අවශ්‍ය වෙන්නෙ නෑ.. කියන දේවල් වලට උත්තර දෙන්න උවමනා නෑ.. ප්‍රතිචාර දැක්වීමෙන් වැලකි ඒ කාල සිමාව ගෙවා දැම්මම හරි..
හැබැයි දෙදෙනාගෙම මේ දින කිහිපය එකම කාල වකවානුවක යෙදෙනවා නම් ඒක තමයි වෙන්න පුලුවන් ලොකුම විනාශය.. එහෙම දිනවල ඔබ දෙදෙනාම ඉන්නෙ විශාල ආවේගයකින්.. ඔහු ඉන්නෙත් බොහොම අවුලෙන්.. ඔබත් ඉන්නෙ ලොකුම අවුලෙන් කියලා ඔහු මත යම් යම් වගකිම් පැටවීම නතර කරන්නට පුලුවන් නම් ඒ කරදරය ලොකු විනාශයක් ගෙනෙන්නෙ නෑ.
බොහමයක් ගැහැණුන්ට ඔසප් දින කිහිපය ටිකක් විනාශකාරී.. හේතුව ජීව විද්යාත්මකයි..
හිතන්න ඔබ ගර්භණි උනොත් ඔසප්වීම නතර වෙනවා.. මුදාහරින ඒ ශක්තියම නිර්මාණ කාර්යක නිරත වෙනවා. ඒ ශක්තිය නිර්මාණය කරන්නෙ දරුවෙක්ව..
ඔබ ගැබිණියක් නොවන තත්වයක් තුල හැම මාසයකම ඒ ශක්තිය ඒකරාශි වෙනවා.. ඒකට නිර්මාණාත්මක වෙන්න හැකියාවක් නැත්තම් ඒක විනාශකාරිබවට පත් වෙනවා.. ඒ නිසා ගැහැනියට ඔසප් ඇතිවන කාලයේ ඒ දින හතර පහෙ ඇයට ඇතිවෙන්නෙ කුරිරු විනාශකාරි හැඟීම්.. ඇය දන්නෙ නෑ ඇගෙ මේ ශක්තියෙන් කුමක් කල යුතුද යන්න ? ශක්තිය කම්පනයට පත් වෙනවා.. ඈට තේරුමක් නෑ ඊට නිර්මාණාත්මක කාර්යක් පවරන්න..
සියළුම නිර්මාණාත්මක ශක්තීන් විනාශකාරි බවට පත්වෙන්න හැකිවා මෙන්ම සියලුම විනාශකාරි ශක්තීන් නිර්මාණාත්මක බවට හරවන්නත් පුලුවන්.. උදාහරණයකට හිට්ලර්ව ගන්න.. මුල ඉදන් ඔහුට අවශ්‍ය කලේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න.. එහෙත් ඔහුට එයට ඉඩ දුන්නෙ නෑ.. ඔහුට විභාගයට පෙනී ඉදලා චිත්‍ර පාසලට ඇතුල් වෙන්න බැරි උනා.. චිත්‍ර ශිල්පියෙක් වෙන්න බැරි උන මිනිහෙක් ලෝකයෙ ඉතාම විනාශකාරි පුද්ගලයා බවට පත් උනා..
නමුත් අමතක කරන්න එපා ඔහු සතුව තිබු ඒ අසීමිත ශක්තියම උපයෝගී කරගෙන ඔහුට තිබුනා තවත් පිකාසෝ කෙනෙක් ඩාවින්චි කෙනෙක් වෙන්නත්..
නමුත් එහෙම උනේ නෑ..
කොයි මොහොතෙ හෝ ඔසප්විම සිදු වෙනවාය කියන හැඟීමත් එක්ක ඔබ වඩාත් විමසිලිමත් වෙන්න.. ඒ තමයි ඔබේ ශක්තියෙ උච්චතම අවස්ථාව.. ඔබට පවතින ස්වභාවයට වඩා ඉහලට යන්න අනිවාර්යෙන් පුලුවන්.. මොකද සෑම මනුශ්යෙක්ම දිනෙක ජිව විද්‍යාවට වඩා ඉහලින් ගමන් කල යුතුයි.. එහෙම නොවුනොත් කෙනෙක්ට හෝමෝන වල වහලෙක් බවට පත් වෙන්න වෙනවා..
ඔබ හරි කැමති ඒ දිනවල විවේක ගන්න කිසිම දෙයක් නොකර ඉන්න.. නමුත් විය යුත්තේ ඒකද??
මොනවා හරි කරන්න..හිතෙන ඕනම බරපතල දෙයක්,, දිග ගමනක යෙදෙන්න.. ඇවිදින්න.. මොකද ශක්තියට අවශ්‍ය පහ වෙන්නයි.. ශක්තිය කියන්නෙ ඔබේ ඇගෙන් වහනය වන රුධිරය නෙමෙ.. ඒ කාරණය තේරුම් අරන් ඔබ මේ දවස් කීහිපයෙ අමාරුම වැඩකට අත ගහනවා නම් මාව විශ්වාස කරන්න අන් කවරදාටත් වඩා ඒ සියල්ල සාර්ථක වෙනවා..
මොකද ඔබට වෙන දවස් වල මේ තරම් ශක්තියක් නැහැ!!!
Source http://thewoman.lk/archives/5959
ගැහැනියගේ ඔසප් කාලය වගේම කාල සීමාවක් පිරිමියාත් පසුකරන බව ඔබ දන්නවද