ගැහැනියගේ හා පිරිමියාගේ යහළුවෝ .....
ඔන්න ගෙදරක තරුන පහේ ජෝඩුවක් ජීවත් වෙනවා.දෙන්නම රස්සාවල් කරනවා. සැමදාම දෙන්නා සුපුරුදු පරිදි වැඩ ඇරිලා ගෙදර එනවා.
එක දවසක් රෑ කොල්ලගෙ වයිෆ් වැඩ ඇරිලා ගෙදර ආවේ නෑ. මෙන්න පහුවදා උදේ එනවා ගෑනි හිනා වෙවී.
“මොකෝ ඊයේ රෑ ගෙදර ආවේ නැත්තේ ” කොල්ලා පොඩ්ඩක් සැරෙන් ඇහුවා.
“මම මගේ හොඳම යාලුවෙක්ගේ පාටියකට ගියා. ඔයාට කලින් කියන්න අමතක උනාට සොරි අනේ…..” ගැනි නලවල කිව්වා.
කොල්ල හිමීට ගෙට ගිහිල්ලා කෙල්ලගේ හොඳම යාලුවෝ දහ දෙනාට කෝල් කලා.
උන් ඔක්කොම කිව්වේ “අපි නම් පාටියකට ගියේ නෑ. එයා වෙන කොහෙ හරි යන්න ඇති…” කියලා.
කොල්ලත් ඔක්කොම මිනිස්සු මෙන්ම ගෑනුද සර්වභක්ෂක සත්වයෝ වෙන්නැති කියලා හිතලා වැඩි සද්දයක් දාන්නැතුව පැත්තකට වෙලා හිටියා.
ඒ සීන් එක එතින් ඉවරයි.
ඔන්න වෙන දවසක කොල්ලා වැඩ ඇරිලා ගෙදර ආවේ නෑ.ගෑනි කොච්චර මිනිහා එනකන් බලාගෙන හිටියත් මනුස්සය නෑ. පහුවදා උදේ මෙන්න කොල්ලා එනවා හිනාවෙවී.
ගැනිට මල පැනලා
“තමුසෙ ඊයේ රෑ මොකද කලේ ” ගෑනි ඇහුවා.
“මගෙ යාලුවෙක්ගේ පාටියක් තිබ්බා ලමයෝ. හදිස්සියෙම සෙට් උනේ ඒකයි ඔයාට කියන බැරි උනේ…” කොල්ලා ශේප්මන්ට් එක දැම්මා.
ගෑනිට සැකයි.
ගෑනිත් කොල්ලගෙ හොඳම යාලුවෝ දහ දෙනාට කෝල් කලා. ඒ දහ දෙනාගෙන්
පස් දෙනෙක් කිව්වා “ඔව්නේ… ඊයේ පාටියක් තිබ්බා තමා මමත් ගියා එයත් එක්ක “
තුන් දෙන්ක් කිව්වා”ඊයේ අපෙ ගෙදර පාටියක් තිබ්බා. ඔය එයත් ඇවිල්ලා හිටියේ…”
දෙන්නෙක් කිව්වා “ආනේ ඊයේ අපේ ගෙදර පාටියක් තිබ්බනේ. එයාට පොඩ්ඩක් වැඩි උනා . තාම ඇඳේ නිඳි මගෙ හිතේ. මම ඉක්මනට එන්න කියන්නම්, ඔයා කලබල වෙන්න එපා..”
Moral of the Story - ගැනිට එක යාලුවෙක්ගේ නම්බරයක් විතරක් දෙන්න.