~ ගැහැනිය ~- Gahaniya

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
DiLakshika said:
Excellent Minu excellent .

Adara katha walin chuttak midila wenawa topic ekak hithapu eka gana sathutui.

oya epaduna saha haduna waduna rata ( Italy) gana hithaddi me wage athdakeem oyata na. europian ratawala gahaniya nidahase jeevath wena kotasak. namuth Asiyanu gahaniya eta wenas.:yes:

Me Bus wala yana expirince eka oyata na kiyala mama dannawa. oya mewa liyanna aththe api katha wena samahara dewal ekka wenna athi.( mokada oya taniyama gaman biman yanawath, bus ekaka yana kenekwath nemene :P ) But Nanga....me topic eka katha kireema gana mama sathutui.

Katha kalauthu topic ekak.

Good work Minu. Keep it Up
11.gif

lokuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu comment ekak.

ow akki mata a exp eka nathi unata mama ahala dakala thiyenawane
thanks akkiyo
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
kassaD said:
agree wtih u minu....pirimiyekuta wada gahaniyak duk vidinawa....eka atta...spicialy lankawe ganu...godak dukvidinawa..hoda kaleena topic ekak godak hoda adahasak..excellent work...

ekane Kasun aiye. ganiyekutath respect karanawanam mehema wenne nane kawadawath ...
thanks oyage comment ekata:D
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
archirasika said:
Oka samajaye waradda nangi…. :yes: Gahanu kenek weema utum..:yes: mokada amma kiyana wachane ahanna puluwan gahanu kenekta vitarai…. :D :love: E nisa hama jeewayema mula gahaniya…:yes:
Samajaya pathwela tiyena tatwaya nam itin wenama katawak….:baffled: habai me tatweta gahanu ayath taramak durata waga kiyanna wenawa..:yes:
Kaviya lassanai…:yes: awegasheeli bawa tikak wadiy wage habai….:P

apoooooooo na aiye..awegasheeliwa liyapu ekaknam neme. just hithuwa liwwa.

anika me athdakeema mata hugak adui. but ahana dakina dewal hinda liyanna hithuna
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
nwnbs said:
Thamange ammath geheniyak kiyala amathaka karana minissu inna samajaye jeewath wenakota ohoma hithenawa.Eththa...eth geheniya kiyanne pawkariyak nemei.hema geheniyakatama oya widiye karadara sidda wenneth ne.samahara welawata samahara kanthawange weradi nisama anith kanthawantath oya thathwayata muna denna wela thiyenawa...minissunge manussakam nethiwegena yana kalayakdo kiyalath hithenawa welawakata...kalakirenawa samahara dewal dakinakota...
API ASARANA WELA WAGE HITHATA DENENAWA...BUDU HAMUDURUWANE...

honda nirmanayak dear...

thanks dear
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
chintha4u said:
Welcome to the party sis...

මාතෘකාවට අදාලව භාශාව හසුරුවල තියෙන හැටිනම් නියමයි..

හබැයි තව ටිකක් short උනානම් තවත් හොදයි කියල හිතෙනවා. හැබැයි මේක ම්ගේ පුද්ගලික අදහසක් විතරයි. වැරැද්දක් නෙමේ හොදද?

thanks Aiye oyage upades walata :yes: :yes:
 
Bebadda

Member
Mar 12, 2009
118
11
0
widina duk anunata pudana saha nopudana Gehenu atara tamata himi tena kumakda...

me kawiye thiyena tika onema tarathiramaka geheniyakata podui....

:yes: :yes: :yes:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
m3pium said:
කාලීන මාතෘකාවක් ගැන ලස්සන නිර්මාණයක් නංගා...
වෙනස් මාතෘකාවන් ඔස්සේ ඉදිරියටත් දිගටම ලියන්න මගෙන් සුභ පැතුම් නංගට...

19830129 said:
aththatama kiyanawanam gahaniyak wima pau karakamak nove

minissunge thiyena avanitha asamathjathi kama nisa ehema hithannna gahaniyawa path karala thiyenawa (hama minihama nove)

ehema hithanna epa chooty nangiyo

hmmmmmmmmmmmmm! :yes:

thanks for the comment brother
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Doly said:
මම ඉපදුන යුරෝපයේ රටක අයියේ.මම දැකලා තියෙනෙනේ ගැහැනු අය නිදහසේ ඉන්න විදිහ සහ බයක් සැකක් නැතිව පාරේ යන විදිය.

ගොඩක් ස්තුතියි අයියගේ comment එකට

මු‍ල්‍කා‍‍ල‍යේ‍ බ‍ට‍හි‍ර‍ ර‍ට‍ව‍ල‍ත්‍ ඔ‍ය‍ කා‍න්‍තා‍ නි‍ද‍හ‍ස නි‍ක‍න්‍ම බ‍න්දෙ‍සි‍ය‍ ම‍ත‍ ති‍ය‍ල‍ පු‍ද‍ ක‍‍ලේ‍ නැ‍හැ‍..

කා‍න්‍තා‍ව‍න්‍ වි‍සි‍න් අ‍ර‍ග‍ල‍ ක‍ර‍ලා‍ අ‍මා‍රු‍වෙ‍න්‍ ල‍බා‍ ග‍ත්‍තු‍ අ‍යි‍ති‍වා‍සි‍ක‍ම‍ක්‍...කා‍‍න්‍තා‍ වි‍මු‍ක්‍ති‍යට ඒ‍ ර‍ට‍ව‍ල්‍ දෑ‍න්‍ හ‍රි‍ය‍ට‍ බ‍ය‍වෙ‍ලා‍ ...නී‍ති‍ කෙ‍ටු‍ම්‍ප‍ත්‍ හ‍ද‍ල‍ ති‍යෙ‍න්නේ‍ කා‍න්‍තා‍ව‍න්‍ට වැ‍ඩි‍ වා‍සි‍ ල‍බා‍ දි‍ලයි‍...

හැ‍බැ‍යි‍ මෙ‍ත‍නදී‍ මම එ‍ක‍ ස‍ත්‍ය‍ය‍ක්‍ පැ‍හැ‍දි‍ලි‍ ක‍ල‍යු‍තු‍යි‍...ආ‍සි‍යා‍නු‍ ර‍ට‍ව‍ල ගැ‍හැ‍ණී‍ය‍ නො‍ම‍නා‍ දු‍ක්‍ වි‍න්‍ඳි‍දී‍ බ‍ට‍හි‍ර‍ ර‍ට‍ව‍ල‍ කා‍න්‍තා‍ නි‍ද‍හ‍ස අ‍යු‍තු‍ ලෙ‍ස උ‍ප‍යො‍ගී‍ ක‍ර‍ ග‍නි‍මි‍න්‍ පි‍රි‍මි‍න්‍ට‍ වි‍න්දි‍න්නට ලැ‍බු‍නු‍ අ‍ත‍ව‍ර‍ත්‍ බො‍හෝ‍ ති‍බෙ‍න‍වා‍...

කො‍හො‍ම‍ වෙ‍ත‍‍ත් හ‍රි‍ හ‍ම‍න්‍ නී‍ති‍ ප‍ද්‍දති‍ය‍ක්‍ ම‍ගි‍න්‍ අ‍පේ‍ රට‍ව‍ල‍ත්‍ ඔ‍ය‍ කා‍න්‍තා‍ හි‍න්‍ස‍න‍ය‍ වැ‍ලැ‍ක්වී‍ම‍ට ක‍ට‍යු‍තු‍ ස‍ම්‍පා‍ද‍න‍ය‍ කල‍ යු‍තු‍ කා‍ල‍ය‍ එ‍ලෑ‍‍ඹ්‍ ඇ‍‍ති‍ බ‍ව‍ ම‍ගේ‍ වි‍ස්‍වා‍ස‍ය‍යි‍...
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ronsilva said:

wenna puluwan aiye. mama nam dakinne neetiya kese wethath ganiyekuta respect karanna egena gattanam me mukuth na kiyalai :yes:
 
chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
Ai mokada une??? Karadarayakwath unada???? Ganiyek wela ipadeema pawak neme. Loke thiyena uthumma thanathurata oyawa thoraganimak. E deya pirimiyekta laba ganna ba. Therum ganna sister. Minissunge hadiyawa nathi eka wenama kathawak. Eth hamoma ehema nane. neda sister?????