ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,076
    113
    පයියාගල
    මේ ප්‍රසිද්ධ සහ වටිනා චිත්‍රය මොස්කව් ආර්ට් ගැලරියේ ප්‍රදර්ශනයට තබා තිබුණි...

    එහි නම වූයේ,
    'Lenin in Paris'/ 'ලෙනින් පැරීසියේ'
    යන්නයි..

    කවුරුත් අනුමාන කලේ ලෙනින් පැරිසියේ ඉන්න කාලයේ හමුවූනු ලඳක් සමග යහනේ ඉන්නවා කියලයි. නමුත් කිසි දිනක කවුරුවත් එහි තේරුම චිත්‍ර ශිල්පයාගෙන් අසා නොතිබුනි..

    වසර හතලිහකට පමන පසු, එක් තරුණයෙක් වයෝවෘද්ධ චිත්‍ර ශිල්පියාගෙන් චිත්‍රය ගැන කතා කොට මේ ප්‍රශ්නය ඇසුවේය...

    "දැන්වත් ඔබ කියනවද ඒ ගැහැනිය කවුද කියා..?"

    "ඒ නදියෂ්දා කෲප්ස්කායා"
    ඔහුගෙ පිලිතුර විය.
    ඒ ලෙනින්ගේ නෝනගෙ නමයි.

    "නෝනයි මහත්තයයි ඇඳේ ඉන්නේ, මේ පැරිසියේ ද..?"

    "නෑ මේ මොස්කව් ක්‍රෙම්ලීනය ඇතුලේ.."

    "ඉතින් ඒ ඉන්නෙ ලෙනින් නේ..?"

    "නෑ.... ඒ ස්ටාලින්"

    "මොනවා...? එතකොට කෝ ලෙනින්..?"

    "ආන්න ඒකයි චිත්‍රයේ නම වෙන්නේ - ලෙනින් පැරීසියේ (Lenin in Paris)...

    1000044255.jpg
     
    • Haha
    Reactions: snm1990

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,691
    5,622

    View attachment 250278
    Idiotic propaganda. This picture isn't in Moscow and it's creator is not Russian. He is a German.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,380
    9
    3,040
    113
    එතකොට කොටු පැනපු නැති ගෑණු මිනිස්සු ඉඳලාම නැද්ද.😭😭😭