ගැහැනුද පිරිමිද

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ගැහැනුද පිරිමිද




    කොහොමද කස්ටියට. අද මම funny වැඩ කෑල්ලක් ගෙනාව..computer එක ගැහැනුද පිරිමිද කියල බලාගන්න මේ විදියට පුලුවන්..


    1>මුලින්ම notepad එක open කර ගන්න



    2>ඊට පස්සෙ මේ කෝඩ් එක paste කර ගන්න(මෙතන තියෙන කෝඩ් එකම කොපි කරල ගත්තොත් අව්ලක් වෙනවා. ඒක කොපි කරලා, තියෙන ඩබල් කොටේෂන් ඩිලීට් කරලා අතින් ඒ තිබුනු තැන් වලම ඩබල් කොටේෂන් ටයිප් කරන්න. එතකොට වැඩේ හරි.{thanks for someone}.)


    CreateObject(“SAPI.SpVoice”).Speak”I love you”

    3>අන්තිමට ඕක
    computer_sex.vbs කියල save කරගන්න.මතක ඇතිව .vbs කියල save කරන්න.

    දැන් හරි.ඔය හදාගත්තු file එක open කරල බලන්න..ඔයාට ගැහැනු කටහඩක් අහුනොත් ඔයාගෙ computer එක ගෑනියෙක්..පිරිමි කටහඩක් නම් පිරිමියෙක්..කොහොමද වැඩේ..මගෙනම් ගෑනියෙක්.එහෙනම් මම ගියා..comment එකක් දාලම යන්න..


    http://e-entertainment4u.blogspot.com/

    ඔන්න හොරකම් එහෙම කරෙ නෑ:no:..මේක මගේම blog post එකක්:)..ඉතින් කරල බලල ප්‍රශ්න තියෙනවනම් කියන්න.. ,bump,comment,rep දාල යන්නත් අමතක කරන්න එපා..:eek: