ZLT S12 PRO unlock

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,510
    23,059
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    S12 Pro Telnet Open
    {"method":"POST","cmd":145,"tool":"trace_start","tracePort":"","traceUrl":"127.0.0.1%0Acd%20%2F%0Abusybox%20telnetd%20-l%20%2Fbin%2Fsh","sessionId":"pw1s2mbG9EaDv0nCXLWUJuBTkB2RLwQB"}​

    log වෙලා මේකට session ID අරන් replace කරල network request යවන්න.
    telnet open වෙලා තියෙයි port 23 න්.

    etc > folder එකේ
    cd /etc
    tozed_param

    file එක කොපියක් දාගන්න එතනම

    config > folder එකේ තියෙනව
    cd /etc/config
    tozed

    ====================================================
    මේ file එකත් කොපියක් දගන්න.
    file copy දාන්නෙ මෙහෙමයි.

    test.txt file එක ඉන්න folder එක තුලම copy_test.txt නමින් copy වෙනව.
    cp test.txt copy_test.txt

    file delete කරන්නෙ මෙහෙමයි.
    rm test.txt
    ====================================================

    file එකක් read කරන්නෙ මෙහෙම.
    cat test.txt

    ලස්සනට පෙන්නන්නෙ නෑ indention එක්ක. :( කොපියක් notepad දාන් බලන්න.

    ====================================================
    file rename කරන්නෙ මෙහෙම.
    mv test.txt test1.txt

    =====================================================

    tozed එකේ මෙහෙම ඇති. sztozed එක තමා administrator account එක. ඒකෙ pwd ඕක decode කරල තමා ගන්න වෙන්නෙ. ඕක reverse decode කරන්න බෑ. ඒක නිසා user account එකේ pwd දාන්න.

    option TZ_USERNAME 'user'
    option TZ_PASSWD 'c6b127167d5ee72c06c505f375466c3a438'
    option TZ_TEST_USERNAME 'sztozed'
    option TZ_TEST_PASSWD '8cb90b759cb28ddce2cbdddd3a01b4bb972'


    මේ code එකෙන් වෙන්නෙ string එක replace කරන එක.
    sed -i 's/8cb90b759cb2ger48e2cbdddd3a01b4bb972/c6b127167d5ee72c564606c505f376c3a438/g' tozed

    cat ගහල බලන්න replace වෙලාද කියල හරියට.

    =========================================================
    etc ෆොල්ඩර් එකට යන්න

    tozed_param මේ ෆයිල් එකේ කෝඩ් අරන් බලන්න. (cat ගහල බලන්නෙ )

    export TZMODEM_PLMN_LOCK="41311,41317,41302"

    මේ ලයින් එක දැක්කද. PLMN ලොක් කරල. ඕක empty කරමු. කොහොමද කරන්නෙ.
    sed -i 's/41311,41317,41302//g' tozed_param

    ----------------------------------
    export TZMODEM_BAND_PREF="8000000000"
    මේ ලයින් එකත් edit කරන්න.

    sed -i 's/8000000000/8000000084/g' tozed_param

    අයෙ ෆයිල් බලල confirm කරගන්න.
    ===========================================================

    etc>config ෆොල්ඩර් එකට යන්න

    tozed මේ ෆයිල් එකේ කෝඩ් අරන් බලන්න. (cat ගහල බලන්නෙ )

    export TZMODEM_PLMN_LOCK="41311,41317,41302"

    මේ ලයින් එක දැක්කද. PLMN ලොක් කරල. ඕක empty කරමු. කොහොමද කරන්නෙ.
    sed -i 's/41311,41317,41302//g' tozed

    අයෙ ෆයිල් බලල confirm කරගන්න.
    ===========================================================

    --------------------------SUMMERY-------------------------
    ෆයිල් දෙකකයි edit කලේ.
    මුලින් කොපි දගන්න backup විදියට.
    ඊට පස්සෙ edit කරන්න. edit කරපුව confirm කරගන්න.
    රිස්ටර්ට් එකක් දාන්න.

    මතකෙන් දැම්මෙ. commands දැන් දන්න පරිස්සමින් කරගන්න.
    default un-editable file තියෙනො cd /rom මේ path eke.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,510
    23,059
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    S12 Dialog eka unlock karanna puluwanda? (S10 wage hardware level eken lock karala nadda?)
    @Amith0424
    dialog ල ඕක හඩ්වෙයර් ලෙවල් එකෙන් ලොක් කරල නෑ. බෑන්ඩ් 3ක් වැඩ මතක විදියට.
    Dialog එකද ??
    router අවුල් කිව්වම dialog එකෙන් ගහල දෙන fw එක මේ විදියට බෑ. ඒක downgrade කරල තමා මෙහෙම access කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: lilman

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    tharaha nathuwa short video ekak hari dapan apita adu gane wenne mokadda kiyana eka hari tikak hithaganna. mehema dammama aluth unta holman wadiy

    dialog ල ඕක හඩ්වෙයර් ලෙවල් එකෙන් ලොක් කරල නෑ. බෑන්ඩ් 3ක් වැඩ මතක විදියට.

    router අවුල් කිව්වම dialog එකෙන් ගහල දෙන fw එක මේ විදියට බෑ. ඒක downgrade කරල තමා මෙහෙම access කරන්න පුලුවන්.
    Mage latest version update krala thiyenne, V1.23.1 eka thiyenne, ekata karanna wadak nadda bn? downgrade karnna software eka thiyeda?
    ------ Post added on Apr 23, 2024 at 7:51 PM