~ගැහැනුන්ගේ ඇද කුද~

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
මල විජ්ජුම්බරයයි..මේ ලෝකෙන් කෙල්ලෙක් හොයා ගන්න වෙන්නේ නෑ හැබෑටම..
 

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මම දන්න තරමින් 97.85%:rolleyes: ක් ම හරි.... මොනවා උනත් ඈත්ත තමයි කියලා තියෙන්නෙ.... :D:P:D
     
    Anna eeka thamai me post eken kiyanna hadana point eka Lolz.. :P
    :rofl::rofl:ඇයි බන් කෙලින්ම කියන්න හොද නැහැනේ...කෙල්ලො ඔක්කොම මාත් එක්ක තරහා වේයි. මට ආරන්චියක් ආවා සමහර කෙල්ලො කන්නාඩි ඉස්සරහාට ගිහිල්ල මේ දෙහලක්ෂන තියනවද කියලා බලනවා.:lol::lol::lol:
     
    මේවා ලියන්නේ බීලද මන්දා
    :rofl::rofl:ඔයා විතරද කොහෙද කෙල්ලෙකුට කියලා කෙමෙන්ට් එකක් දැම්මේ.මේ දෙහ ලක්ෂන ඔයාගේ තියනවද.දැන් කොල්ලො ඔවා එච්චර හිතන් නැහැ කෙලිනම යළුවෙනවා මිසක් කෙල්ලොත් එක්ක.ඔය ගනම් ගන්න එපා.:baffled:
     
    Last edited:

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    Gon katha. Kellekge appearance theeranaya wenne eyage jaana walin. Upathin hambunu looks walin kiyanna ba kella mokaada kiyala. Poddak oluwa balaganin :P
     
    • Like
    Reactions: Fire Angel

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    ගිනි කුකුළා;11321576 said:
    ඒ ලුක්ස් හැටියට තමයි විස්තර කරන්න පුළුවන්.. උඹ දන්න දෙයක් කථා කරන්න...:D

    Danna deyak thama kiwwe :lol: