ගැහැනුන්ට වැඩි තැන දුන්නම උන් ඉදිමිලා උන්ට ඕන ඕන ජවුසන් නටනවා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උබලට හිතෙන්නේ නැද්ද ඇෆ්ගනිස්ථානයේ පවත්වාගෙන යන කාන්තාව සම්බන්ධයෙන් පාලන ක්‍රමයේ හොඳ පැත්තකුත් තියනවා කියලා.

    ගැහැනුන්ට වැඩි තැන දුන්නම උන් ඉදිමිලා උන්ට ඕන ඕන ජවුසන් නටනවා. බලපන් ලංකාවේ කාන්තා සංවිධාන කියයි. ෆෙමිනිසම් කියයි. අපේ ආච්චිලගේ කාලේ වගේ නොවෙයි දැන් ගෑණු මිනිස්සුන් ඉස්සරහා කට ගහගෙන එනවා. ගෑනුන්ට අධ්‍යාපනය දුන්නම තියන ප්‍රශ්න. උන් ඉන්ටර්නෙට් එකේ ගිහින් හොර මිනිස්සු සෙට් කර ගන්නවා. අනාචාරයේ හැසිරෙනවා.

    මමනම් කියන්නේ ලංකාවේ ගෑනුන්ට අධ්‍යාපනය අවශ්‍ය නැහැ. ගෑනුන්ට හිමි නිසි තැන දුන්නම හොඳටම ඇති. කාන්තාව කියන්නේ තම පවුලේ දරුවන්ගේ කටයුතු ගැන බලා කියාගෙන ඉන්න ඕන අය. බලහන් හම්බයින්ගේ ගෑණු පිට යනවද කියලා. හම්බ ගෑණු මිනිහට මාර බයයි. අපේ ගෑණු වගේ මිනිහගේ හොර අල්ලන්නයි කෙල්ලෙක්ගෙන් කෝල් එකක් අවම ඒවාට නටන්නේ නැහැ. මිනිහට ගවුරවයක් විදිහට තව කෙල්ලෝ දෙක තුනක් උනත් තියන් ඉන්න පුළුවන. පවුලත් රැකෙනවා.
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    ekko uba A/L aye karapan bn
    Happy Cracking Up GIF by Regal
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    අධ්‍යාපනයක් නැතුව දෙන නිසි තැන මොකද්ද බන් ?
    උඹ බලාපොරොත්තුව ගෑනු බයකරන් ඉන්න එකද ?
    අක්කට නිකමට කියල බලපං ඔය අදහස් ටික
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උබලට හිතෙන්නේ නැද්ද ඇෆ්ගනිස්ථානයේ පවත්වාගෙන යන කාන්තාව සම්බන්ධයෙන් පාලන ක්‍රමයේ හොඳ පැත්තකුත් තියනවා කියලා.

    ගැහැනුන්ට වැඩි තැන දුන්නම උන් ඉදිමිලා උන්ට ඕන ඕන ජවුසන් නටනවා. බලපන් ලංකාවේ කාන්තා සංවිධාන කියයි. ෆෙමිනිසම් කියයි. අපේ ආච්චිලගේ කාලේ වගේ නොවෙයි දැන් ගෑණු මිනිස්සුන් ඉස්සරහා කට ගහගෙන එනවා. ගෑනුන්ට අධ්‍යාපනය දුන්නම තියන ප්‍රශ්න. උන් ඉන්ටර්නෙට් එකේ ගිහින් හොර මිනිස්සු සෙට් කර ගන්නවා. අනාචාරයේ හැසිරෙනවා.

    මමනම් කියන්නේ ලංකාවේ ගෑනුන්ට අධ්‍යාපනය අවශ්‍ය නැහැ. ගෑනුන්ට හිමි නිසි තැන දුන්නම හොඳටම ඇති. කාන්තාව කියන්නේ තම පවුලේ දරුවන්ගේ කටයුතු ගැන බලා කියාගෙන ඉන්න ඕන අය. බලහන් හම්බයින්ගේ ගෑණු පිට යනවද කියලා. හම්බ ගෑණු මිනිහට මාර බයයි. අපේ ගෑණු වගේ මිනිහගේ හොර අල්ලන්නයි කෙල්ලෙක්ගෙන් කෝල් එකක් අවම ඒවාට නටන්නේ නැහැ. මිනිහට ගවුරවයක් විදිහට තව කෙල්ලෝ දෙක තුනක් උනත් තියන් ඉන්න පුළුවන. පවුලත් රැකෙනවා.

    එතකොට ඉතිං මෙහෙම කෝල් එයිද 😂 කස පහර තමා... මොනවා උනත් තලේබාන්ලගේ තද නීතී හොදයි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    උබලට හිතෙන්නේ නැද්ද ඇෆ්ගනිස්ථානයේ පවත්වාගෙන යන කාන්තාව සම්බන්ධයෙන් පාලන ක්‍රමයේ හොඳ පැත්තකුත් තියනවා කියලා.

    ගැහැනුන්ට වැඩි තැන දුන්නම උන් ඉදිමිලා උන්ට ඕන ඕන ජවුසන් නටනවා. බලපන් ලංකාවේ කාන්තා සංවිධාන කියයි. ෆෙමිනිසම් කියයි. අපේ ආච්චිලගේ කාලේ වගේ නොවෙයි දැන් ගෑණු මිනිස්සුන් ඉස්සරහා කට ගහගෙන එනවා. ගෑනුන්ට අධ්‍යාපනය දුන්නම තියන ප්‍රශ්න. උන් ඉන්ටර්නෙට් එකේ ගිහින් හොර මිනිස්සු සෙට් කර ගන්නවා. අනාචාරයේ හැසිරෙනවා.

    මමනම් කියන්නේ ලංකාවේ ගෑනුන්ට අධ්‍යාපනය අවශ්‍ය නැහැ. ගෑනුන්ට හිමි නිසි තැන දුන්නම හොඳටම ඇති. කාන්තාව කියන්නේ තම පවුලේ දරුවන්ගේ කටයුතු ගැන බලා කියාගෙන ඉන්න ඕන අය. බලහන් හම්බයින්ගේ ගෑණු පිට යනවද කියලා. හම්බ ගෑණු මිනිහට මාර බයයි. අපේ ගෑණු වගේ මිනිහගේ හොර අල්ලන්නයි කෙල්ලෙක්ගෙන් කෝල් එකක් අවම ඒවාට නටන්නේ නැහැ. මිනිහට ගවුරවයක් විදිහට තව කෙල්ලෝ දෙක තුනක් උනත් තියන් ඉන්න පුළුවන. පවුලත් රැකෙනවා.

    ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන් තම ස්වාමි පුරුෂයන් සමග ගමන් කිරීමේදී, පුරුෂයාට වඩා පියවර තුනක් පසු පසින් ගමන් කිරීම ඔවුන්ගේ ආගමික/සමාජ නීතියක්/සම්ප්‍රදායක්. කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සටන් වදින විදේශීය ක්‍රියාකාරිනියක්, මේ ආකාරයට පිටුපසුන් යාම වලක්වා, කාන්තාවන්ට පුරුෂයා ඉදිරියෙන් හෝ එක පෙලට ගමන් කිරීමේ අවස්තාව බොහොම වැර වෑයමකින් පසු ලබා දෙන්නට සමත් උනා.

    කලකට පසුව ඇය නැවත ඇෆ්ඝනිස්ථානයට පැමිණි විට දුටුවේ, කාන්තාවන් පිරිමින්ට ඉදිරියෙන් හෝ සමගාමීව ගමන් කරනවා තියා, ඔවුන් අතීතයේ ගමන් කල ආකාරයට පියවර තුනක් පසුපසින් වත් ගමන් නොකරන බවයි. දැන් ඔවුන් ගමන් කරන්නේ පුරුෂයාට පියවර අටක්, දහයක් පිටුපසින් බව දුටු වහාම, ඇය කාන්තාවන් සියල්ලන්ටම රැස්වීමක් කැඳෙව්වා.

    "ඔබලා ඉස්සර ස්වාමියාට පියවර තුනක් පසුපසින් ගමන් කළා. පිරිමියා කාන්තාවට වඩා උතුම් ලෙස හැඟෙන ඒ සම්ප්‍රදාය මම වෙනස් කරලා, ඔබලාට පිරිමින් හා සම සමව හෝ ඔවුන්ට ඉදිරියෙන් ගමන් කිරීමේ අවස්තාව උදා කරලා දුන්නා. නමුත් දැන් ඒ ඔක්කොම පරණ තත්වයටත් වඩා බොහොම පසුපසට ගිහිල්ලා. දැන් ඔබලා ගමන් කරන්නේ පියවර අටක්, දහයක් පිටුපසිනුයි. මේ පසුගාමිත්වයට හේතු උන කාරණාව මට කවුරු හරි කියනවද ??""

    "LANDMINES"

    මුළු සභාවම එකහඬින් පිළිතුරු දුන්නා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබලට හිතෙන්නේ නැද්ද ඇෆ්ගනිස්ථානයේ පවත්වාගෙන යන කාන්තාව සම්බන්ධයෙන් පාලන ක්‍රමයේ හොඳ පැත්තකුත් තියනවා කියලා.

    ගැහැනුන්ට වැඩි තැන දුන්නම උන් ඉදිමිලා උන්ට ඕන ඕන ජවුසන් නටනවා. බලපන් ලංකාවේ කාන්තා සංවිධාන කියයි. ෆෙමිනිසම් කියයි. අපේ ආච්චිලගේ කාලේ වගේ නොවෙයි දැන් ගෑණු මිනිස්සුන් ඉස්සරහා කට ගහගෙන එනවා. ගෑනුන්ට අධ්‍යාපනය දුන්නම තියන ප්‍රශ්න. උන් ඉන්ටර්නෙට් එකේ ගිහින් හොර මිනිස්සු සෙට් කර ගන්නවා. අනාචාරයේ හැසිරෙනවා.

    මමනම් කියන්නේ ලංකාවේ ගෑනුන්ට අධ්‍යාපනය අවශ්‍ය නැහැ. ගෑනුන්ට හිමි නිසි තැන දුන්නම හොඳටම ඇති. කාන්තාව කියන්නේ තම පවුලේ දරුවන්ගේ කටයුතු ගැන බලා කියාගෙන ඉන්න ඕන අය. බලහන් හම්බයින්ගේ ගෑණු පිට යනවද කියලා. හම්බ ගෑණු මිනිහට මාර බයයි. අපේ ගෑණු වගේ මිනිහගේ හොර අල්ලන්නයි කෙල්ලෙක්ගෙන් කෝල් එකක් අවම ඒවාට නටන්නේ නැහැ. මිනිහට ගවුරවයක් විදිහට තව කෙල්ලෝ දෙක තුනක් උනත් තියන් ඉන්න පුළුවන. පවුලත් රැකෙනවා.
    මේක ඇමක්...කන්න එපා

    This guy is a major troll