ගැහැනු අයිස් කැට මුනම් පට්ට අතල් එකක් දෙන්නෙ.....ගෙදර කොහොම ගියාද දන් නෑ. AjAXFQuWJoU
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Jul 16, 2019 #1 ගැහැනු අයිස් කැට මුනම් පට්ට අතල් එකක් දෙන්නෙ.....ගෙදර කොහොම ගියාද දන් නෑ. Last edited: Jul 16, 2019 Reactions: D_Mad
JuZe_BaNda Well-known member Mar 8, 2018 1,515 1,504 113 Jul 16, 2019 #2 dat'z y Harald came to Sri Lanka..
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jul 16, 2019 #3 thanakola galogena yanne hebei pora kiyanen atta ai api 100ka wade ganne
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Jul 16, 2019 #6 patta kathawa ban
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Jul 16, 2019 #7 ruchira55 said: සිරා කතාව බන්. Click to expand... ලංකාවේ මිනිස්සු අසරන වෙලා තියේන්නේ කාලකන්නි දෙශපාලනේ නිසා. හොදක් වෙයිකියන පක්ශෙට දේනව නමුත් උන් අපේ චන්දේන් ඈවිත් අපේ සල්ලි සුරං කාලා යනවා. මොකා ආවත් ඔච්චරයි.
ruchira55 said: සිරා කතාව බන්. Click to expand... ලංකාවේ මිනිස්සු අසරන වෙලා තියේන්නේ කාලකන්නි දෙශපාලනේ නිසා. හොදක් වෙයිකියන පක්ශෙට දේනව නමුත් උන් අපේ චන්දේන් ඈවිත් අපේ සල්ලි සුරං කාලා යනවා. මොකා ආවත් ඔච්චරයි.
Hinna Well-known member May 4, 2018 1,946 1,036 113 Homagama Jul 16, 2019 #9 Hammo athal oi mona unath sira kathawa u kiyanne
Candid-B Well-known member Apr 25, 2019 34,878 1 60,769 113 Mother Earth Jul 16, 2019 #10 ගොන් පකයෙක් වුණත් බොරු පොෂ් ජීවිත වලට ගන්න දෙයක් තියෙනවා.
hichchiputha Well-known member Jan 3, 2018 39,958 35,886 113 වොන්ඩර් ලැන්ඩ් Jul 16, 2019 #12 yosh371 said: මුනම් පට්ට අතල් එකක් දෙන්නෙ.....ගෙදර කොහොම ගියාද දන් නෑ. Click to expand... Kakula kadan pic ekak dala tibba Fb eke Mama wage duppath kollek
yosh371 said: මුනම් පට්ට අතල් එකක් දෙන්නෙ.....ගෙදර කොහොම ගියාද දන් නෑ. Click to expand... Kakula kadan pic ekak dala tibba Fb eke Mama wage duppath kollek
Heshan Daminda Well-known member Mar 13, 2009 46,172 1 100,969 113 34 Kalutara Jul 16, 2019 #13 ඌ වඩේ වලට යන රුපියල් 100ගැන දුක් වෙනවා කාලටයි සිගරට් එකටයි යන 500ගැන අවුලක් නෑ.
shameera89 Well-known member Jun 26, 2013 16,337 12,608 113 Piliyandala Jul 17, 2019 #14 මූ මොනවා උනත් කියන දේ ඇත්ත... උගේ විහිලු නිකන් චිත්‍රපටියක දෙබස් ටිකක් වගේ.. මුගේ කටහඬ බඳු සමරසිංහ ගේ වගේ
මූ මොනවා උනත් කියන දේ ඇත්ත... උගේ විහිලු නිකන් චිත්‍රපටියක දෙබස් ටිකක් වගේ.. මුගේ කටහඬ බඳු සමරසිංහ ගේ වගේ