ගැහැනු කරන වැඩ
”මහත්මයා, අපි හඳුන්වා දෙන මේ අලුත්ම යන්ත්රයට පුළුවන් ගෑනු තුන්දෙනකුගේ වැඩ තනියම කරන්න. ඒ නිසා මේ කන්තෝරුවට මේ වගෙ යන්ත්රයක් හුඟක් ප්රයෝජනවත් වේවි.
දෙපාර්තමේන්තුවේ 3 වැනි මහල වෙත පැමිණි වෙළෙඳ නියෝජිතයා අලුත් යන්ත්රයක් හඳුන්වාදෙමික් කීවේය.
”මොනවා! මේ යන්ත්රයට දවසකට පැය 06ක් ෂොපින් යන්නයි, ටෙලිෆෝන් කෝල්ස් 36ක් ගන්නයි, අවුරුද්දට තුන්පාරක් ප්රසූති නිවාඩු ගන්නයි පුළුවන් කියලද තමුසෙ කියන්නෙ?
ගණකාධිකාරී වරයා වෙළෙඳ නියෝජිතයා වෙත සාවඥ බැල්මක් හෙළමින් ඇසීය.