ගැහැනු පිට යන්නෙ ඇයි 18+

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕක මහා ලොකු දයක් කරගෙන නටන්න එපා ... සමහර එවුන් තමන්ගේ ගැනිට සලකන්නේ නැතුව අල්ලපු ගෙදර ගනී පිට යන එක ගැන හොයනවා... දන්නෙම නැතුව තමන්ගේ ගෑනිත් තව එකෙක් එක්ක යනවා ..... ඕකයි කතාව .
    විස්තර ඕනේ නම් තව දෙන්නම්.... ඔය මගුලේ වීඩියෝ බැලුවා කියලා මුකුත් වෙන්නේ නැ :lol::lol:

    ganu nam gamaya gamayanam ganu.:P:P:P

    methana dapan balanna wisthara.:rofl::rofl::rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    බැදපු කාන්තාවක් පිට යන්න ලොකුම හේතුව තමා තමන්ගේ සැමියාගේ සොයා බැලීම අඩු වීම ... හුගක් වෙලාවට ළමයි හම්බුනාම ඔය දේ වැඩි ... ඒ වගේම ලංකාවේ කිහිප දෙනෙක් බොඩිය මේන්ටේන් කරාට හුගාක් කාන්තාවන් සාමාන්යෙන් මහත් වෙනවා ... ඔහොම උනාම අහවල් දේටත් ප්‍රශ්න ....
    ඇත්තටම ඔතන තියෙන ප්‍රශ්නේ අහවල් වැඩේම නෙමේ .... ආදරය සෙනෙහස කියන දේ ... ලගට අරන් ටික වෙලාවක් හුරතල් කලත් ඇති .. එක ඒ අය බලාපොරොත්තු වෙනවා ...

    ඔය හැම දේම කරලත් පිට යන ගැණු නම් ඉන්නවා ... එක උන්ගේ වෙලාවත් එක්ක එන දේ .... එක නවත්තන්න නම් බැ .

    සමහර අය තමන්ට උවමනා දේවල් ගන්න බැරි උනාමත් දුක් වෙනවා... ඔකේ අවසානය වෙන්නේ දුක අහන්න එකෙක් සෙට් උනාම .... ඉතින් අනවශ්‍ය ප්‍රශ්න වලින් තමා කෙලවර වෙන්නේ

    බිජ්ජේ ලොකු පොඩි කම ගෑනියෙක් පිට යන්න හේතුවක් වෙන්නෙම නැ . එකම හේතුව හරියට ගැනිව සතුටු කරන්න දන්නේ නැති එක .. කොච්චර බ්ලු බැලුවත් සමහර එවුන්ට එක තේරෙන්නේ නැ .. ඔය වීඩියෝ වල එවුන් කරන ඒවා කරන්න ගිහිල්ලත් අනාගන්න එවුන් අනන්තයි ... උන්ට තේරෙන්නේ නැ බ්ලු ෆිල්ම් වල ඉන්න එවුන්ට ඕකට වෙනම ගානක් ගෙවනවා කියන එක

    හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න. කොච්චර හොදට කරලත් අසාර්ථක වෙන තැන් තියෙනවා .. හැමතිස්සෙම තමන්ගේ අදායම් මට්ටමට ගැලපෙන කෙල්ලෙක් ගනින් ... නැත්නම් එහෙම කෙල්ලෙක්ට ලව් කරපන් ... හුගක් සාමාන්‍ය ප්‍රශ්න අඩුයි එහෙම උනාම ..... හැමතිස්සෙම ප්‍රයෝගික වෙයන් ..... ඔච්චරයි

    ඕකට වෙනම පොත් කියවන්න වීඩියෝ බලන්න ඕනේ නැ ... ඇහුවොත් නම් බ්ලු තියෙනවා ගෙදර 100GB ම ෆේස් බුක් එකෙත් පොර තරුවක් ... හැබැයි කෙල්ලෙක් එක්ක මුණට මුණ කතා කරන්න බැ ........ ඔය වගේ ලොන්ත අපතයෝ වැහි වැහැල ... සමහර එවුන් කෙල්ලෝ ගැන ඔස්තාර් ටෝක් දෙන්නේ කෙල්ලෙක් ගේ අතින්වත් අල්ලන්නේ නැතුව ....... ඔය වගේ මානසික ලෙඩ්ඩු ගෙන් පරිස්සම් වෙයල්ලා

    මගේ පලවෙනි ලව් එක කෙල උනාට පස්සේ තමා කෙල්ලෝ ආශ්‍රය කරන්න ගත්තේ වැඩිපුරම ... ඒක සැහෙන අත්දැකීමක් උනා ... ඊට පස්සේ කරපු හැම ලව් එකක් ගැනම පසුතැවීමක් නොවෙන්නම මම වග බලාගත්තා .... අදටත් සමහර අය මාත් එක්ක කතා කරනවා හම්බවෙනවා .... ඕවා සාමාන්‍ය දේවල් ....

    මම අදටත් කියන්නේ ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕනේ ..... එතකොට ඔය අසහනේට ගොදුරු වෙන පොඩි ළමයි කිහිපයක් හරි බේරගන්න පුළුවන් වෙයි .... සමහර එවුන් ලව් පටන් ගන්නෙම කෙල්ලගේ අහවල් එක කඩන්න .. ඉතින් කොහෙද ලව් කරන්නේ ... කරගෙන යනකොට කඩෙන එක වෙනම කතාවක් .... හැබැයි පරමාර්ථය එක නොවිය යුතුයි.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,329
    16,029
    113
    Colombo

    true
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සමහර එවුන් ලව් පටන් ගන්නෙම කෙල්ලගේ අහවල් එක කඩන්න .. ඉතින් කොහෙද ලව් කරන්නේ ... කරගෙන යනකොට කඩෙන එක වෙනම කතාවක් .... හැබැයි පරමාර්ථය එක නොවිය යුතුයි.

    බලහංකෝ මේ නැහැදිච්ච එකා කියලා තියන කතාව . :angry::angry::angry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බැදපු කාන්තාවක් පිට යන්න ලොකුම හේතුව තමා තමන්ගේ සැමියාගේ සොයා බැලීම අඩු වීම ... හුගක් වෙලාවට ළමයි හම්බුනාම ඔය දේ වැඩි ... ඒ වගේම ලංකාවේ කිහිප දෙනෙක් බොඩිය මේන්ටේන් කරාට හුගාක් කාන්තාවන් සාමාන්යෙන් මහත් වෙනවා ... ඔහොම උනාම අහවල් දේටත් ප්‍රශ්න ....
    ඇත්තටම ඔතන තියෙන ප්‍රශ්නේ අහවල් වැඩේම නෙමේ .... ආදරය සෙනෙහස කියන දේ ... ලගට අරන් ටික වෙලාවක් හුරතල් කලත් ඇති .. එක ඒ අය බලාපොරොත්තු වෙනවා ...

    ඔය හැම දේම කරලත් පිට යන ගැණු නම් ඉන්නවා ... එක උන්ගේ වෙලාවත් එක්ක එන දේ .... එක නවත්තන්න නම් බැ .

    සමහර අය තමන්ට උවමනා දේවල් ගන්න බැරි උනාමත් දුක් වෙනවා... ඔකේ අවසානය වෙන්නේ දුක අහන්න එකෙක් සෙට් උනාම .... ඉතින් අනවශ්‍ය ප්‍රශ්න වලින් තමා කෙලවර වෙන්නේ

    බිජ්ජේ ලොකු පොඩි කම ගෑනියෙක් පිට යන්න හේතුවක් වෙන්නෙම නැ . එකම හේතුව හරියට ගැනිව සතුටු කරන්න දන්නේ නැති එක .. කොච්චර බ්ලු බැලුවත් සමහර එවුන්ට එක තේරෙන්නේ නැ .. ඔය වීඩියෝ වල එවුන් කරන ඒවා කරන්න ගිහිල්ලත් අනාගන්න එවුන් අනන්තයි ... උන්ට තේරෙන්නේ නැ බ්ලු ෆිල්ම් වල ඉන්න එවුන්ට ඕකට වෙනම ගානක් ගෙවනවා කියන එක

    හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න. කොච්චර හොදට කරලත් අසාර්ථක වෙන තැන් තියෙනවා .. හැමතිස්සෙම තමන්ගේ අදායම් මට්ටමට ගැලපෙන කෙල්ලෙක් ගනින් ... නැත්නම් එහෙම කෙල්ලෙක්ට ලව් කරපන් ... හුගක් සාමාන්‍ය ප්‍රශ්න අඩුයි එහෙම උනාම ..... හැමතිස්සෙම ප්‍රයෝගික වෙයන් ..... ඔච්චරයි

    ඕකට වෙනම පොත් කියවන්න වීඩියෝ බලන්න ඕනේ නැ ... ඇහුවොත් නම් බ්ලු තියෙනවා ගෙදර 100GB ම ෆේස් බුක් එකෙත් පොර තරුවක් ... හැබැයි කෙල්ලෙක් එක්ක මුණට මුණ කතා කරන්න බැ ........ ඔය වගේ ලොන්ත අපතයෝ වැහි වැහැල ... සමහර එවුන් කෙල්ලෝ ගැන ඔස්තාර් ටෝක් දෙන්නේ කෙල්ලෙක් ගේ අතින්වත් අල්ලන්නේ නැතුව ....... ඔය වගේ මානසික ලෙඩ්ඩු ගෙන් පරිස්සම් වෙයල්ලා

    මගේ පලවෙනි ලව් එක කෙල උනාට පස්සේ තමා කෙල්ලෝ ආශ්‍රය කරන්න ගත්තේ වැඩිපුරම ... ඒක සැහෙන අත්දැකීමක් උනා ... ඊට පස්සේ කරපු හැම ලව් එකක් ගැනම පසුතැවීමක් නොවෙන්නම මම වග බලාගත්තා .... අදටත් සමහර අය මාත් එක්ක කතා කරනවා හම්බවෙනවා .... ඕවා සාමාන්‍ය දේවල් ....

    මම අදටත් කියන්නේ ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕනේ ..... එතකොට ඔය අසහනේට ගොදුරු වෙන පොඩි ළමයි කිහිපයක් හරි බේරගන්න පුළුවන් වෙයි .... සමහර එවුන් ලව් පටන් ගන්නෙම කෙල්ලගේ අහවල් එක කඩන්න .. ඉතින් කොහෙද ලව් කරන්නේ ... කරගෙන යනකොට කඩෙන එක වෙනම කතාවක් .... හැබැයි පරමාර්ථය එක නොවිය යුතුයි.

    ela ela pattetama kiyala thiyanawa.

    +54 Rep.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    බලහංකෝ මේ නැහැදිච්ච එකා කියලා තියන කතාව . :angry::angry::angry:

    ප්‍රායෝගික ඇත්ත කතා කරන එවුන්ට කොහොමත් අමුතු සමාජ තත්වයක් තියාගෙන ඉන්න එවුන් තැනක් දෙන්නේ නැ බන් :yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    කොටුපැනීම කියන්නේ මානසික රෝගයක් නෙමේ ..අපුරූ අශ්වාදයක් !!!

    විවිවාහය කියන සංස්ථාව අපිතමා හදාගන තියෙන්නේ එක්කෙනෙක් එක්ක විතරක් ඉන්න ඕන කියලා ...

    {ඉහත දොස්තර මහතා }

    යකෝ ඔයටික අපිත් කිවනේ MBBS නැතුව ...:lol::lol:

    1

    2
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    වීඩියෝ එක බැලුවෙ නැහැ
    Sex at Dawn කියල පොතක් තියනවා ඒක කියවපල්ලා
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    බැදපු කාන්තාවක් පිට යන්න ලොකුම හේතුව තමා තමන්ගේ සැමියාගේ සොයා බැලීම අඩු වීම ... හුගක් වෙලාවට ළමයි හම්බුනාම ඔය දේ වැඩි ... ඒ වගේම ලංකාවේ කිහිප දෙනෙක් බොඩිය මේන්ටේන් කරාට හුගාක් කාන්තාවන් සාමාන්යෙන් මහත් වෙනවා ... ඔහොම උනාම අහවල් දේටත් ප්‍රශ්න ....
    ඇත්තටම ඔතන තියෙන ප්‍රශ්නේ අහවල් වැඩේම නෙමේ .... ආදරය සෙනෙහස කියන දේ ... ලගට අරන් ටික වෙලාවක් හුරතල් කලත් ඇති .. එක ඒ අය බලාපොරොත්තු වෙනවා ...

    ඔය හැම දේම කරලත් පිට යන ගැණු නම් ඉන්නවා ... එක උන්ගේ වෙලාවත් එක්ක එන දේ .... එක නවත්තන්න නම් බැ .

    සමහර අය තමන්ට උවමනා දේවල් ගන්න බැරි උනාමත් දුක් වෙනවා... ඔකේ අවසානය වෙන්නේ දුක අහන්න එකෙක් සෙට් උනාම .... ඉතින් අනවශ්‍ය ප්‍රශ්න වලින් තමා කෙලවර වෙන්නේ

    බිජ්ජේ ලොකු පොඩි කම ගෑනියෙක් පිට යන්න හේතුවක් වෙන්නෙම නැ . එකම හේතුව හරියට ගැනිව සතුටු කරන්න දන්නේ නැති එක .. කොච්චර බ්ලු බැලුවත් සමහර එවුන්ට එක තේරෙන්නේ නැ .. ඔය වීඩියෝ වල එවුන් කරන ඒවා කරන්න ගිහිල්ලත් අනාගන්න එවුන් අනන්තයි ... උන්ට තේරෙන්නේ නැ බ්ලු ෆිල්ම් වල ඉන්න එවුන්ට ඕකට වෙනම ගානක් ගෙවනවා කියන එක

    හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න. කොච්චර හොදට කරලත් අසාර්ථක වෙන තැන් තියෙනවා .. හැමතිස්සෙම තමන්ගේ අදායම් මට්ටමට ගැලපෙන කෙල්ලෙක් ගනින් ... නැත්නම් එහෙම කෙල්ලෙක්ට ලව් කරපන් ... හුගක් සාමාන්‍ය ප්‍රශ්න අඩුයි එහෙම උනාම ..... හැමතිස්සෙම ප්‍රයෝගික වෙයන් ..... ඔච්චරයි

    ඕකට වෙනම පොත් කියවන්න වීඩියෝ බලන්න ඕනේ නැ ... ඇහුවොත් නම් බ්ලු තියෙනවා ගෙදර 100GB ම ෆේස් බුක් එකෙත් පොර තරුවක් ... හැබැයි කෙල්ලෙක් එක්ක මුණට මුණ කතා කරන්න බැ ........ ඔය වගේ ලොන්ත අපතයෝ වැහි වැහැල ... සමහර එවුන් කෙල්ලෝ ගැන ඔස්තාර් ටෝක් දෙන්නේ කෙල්ලෙක් ගේ අතින්වත් අල්ලන්නේ නැතුව ....... ඔය වගේ මානසික ලෙඩ්ඩු ගෙන් පරිස්සම් වෙයල්ලා

    මගේ පලවෙනි ලව් එක කෙල උනාට පස්සේ තමා කෙල්ලෝ ආශ්‍රය කරන්න ගත්තේ වැඩිපුරම ... ඒක සැහෙන අත්දැකීමක් උනා ... ඊට පස්සේ කරපු හැම ලව් එකක් ගැනම පසුතැවීමක් නොවෙන්නම මම වග බලාගත්තා .... අදටත් සමහර අය මාත් එක්ක කතා කරනවා හම්බවෙනවා .... ඕවා සාමාන්‍ය දේවල් ....

    මම අදටත් කියන්නේ ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕනේ ..... එතකොට ඔය අසහනේට ගොදුරු වෙන පොඩි ළමයි කිහිපයක් හරි බේරගන්න පුළුවන් වෙයි .... සමහර එවුන් ලව් පටන් ගන්නෙම කෙල්ලගේ අහවල් එක කඩන්න .. ඉතින් කොහෙද ලව් කරන්නේ ... කරගෙන යනකොට කඩෙන එක වෙනම කතාවක් .... හැබැයි පරමාර්ථය එක නොවිය යුතුයි.
    dn married da :rolleyes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,748
    113
    බිජ්ජ කොට උනාම තමයි ගෑනු පිට යන්නේ,:baffled: මාත් මේ බයේ ඉන්නේ:rolleyes:, ලොකු කරගන්න ක්‍රමයක් කියහල්ලා:rofl::yes:

    Silicone injection gahanawa, I don't know side effects
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    බැදපු කාන්තාවක් පිට යන්න ලොකුම හේතුව තමා තමන්ගේ සැමියාගේ සොයා බැලීම අඩු වීම ... හුගක් වෙලාවට ළමයි හම්බුනාම ඔය දේ වැඩි ... ඒ වගේම ලංකාවේ කිහිප දෙනෙක් බොඩිය මේන්ටේන් කරාට හුගාක් කාන්තාවන් සාමාන්යෙන් මහත් වෙනවා ... ඔහොම උනාම අහවල් දේටත් ප්‍රශ්න ....
    ඇත්තටම ඔතන තියෙන ප්‍රශ්නේ අහවල් වැඩේම නෙමේ .... ආදරය සෙනෙහස කියන දේ ... ලගට අරන් ටික වෙලාවක් හුරතල් කලත් ඇති .. එක ඒ අය බලාපොරොත්තු වෙනවා ...

    ඔය හැම දේම කරලත් පිට යන ගැණු නම් ඉන්නවා ... එක උන්ගේ වෙලාවත් එක්ක එන දේ .... එක නවත්තන්න නම් බැ .

    සමහර අය තමන්ට උවමනා දේවල් ගන්න බැරි උනාමත් දුක් වෙනවා... ඔකේ අවසානය වෙන්නේ දුක අහන්න එකෙක් සෙට් උනාම .... ඉතින් අනවශ්‍ය ප්‍රශ්න වලින් තමා කෙලවර වෙන්නේ

    බිජ්ජේ ලොකු පොඩි කම ගෑනියෙක් පිට යන්න හේතුවක් වෙන්නෙම නැ . එකම හේතුව හරියට ගැනිව සතුටු කරන්න දන්නේ නැති එක .. කොච්චර බ්ලු බැලුවත් සමහර එවුන්ට එක තේරෙන්නේ නැ .. ඔය වීඩියෝ වල එවුන් කරන ඒවා කරන්න ගිහිල්ලත් අනාගන්න එවුන් අනන්තයි ... උන්ට තේරෙන්නේ නැ බ්ලු ෆිල්ම් වල ඉන්න එවුන්ට ඕකට වෙනම ගානක් ගෙවනවා කියන එක

    හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න. කොච්චර හොදට කරලත් අසාර්ථක වෙන තැන් තියෙනවා .. හැමතිස්සෙම තමන්ගේ අදායම් මට්ටමට ගැලපෙන කෙල්ලෙක් ගනින් ... නැත්නම් එහෙම කෙල්ලෙක්ට ලව් කරපන් ... හුගක් සාමාන්‍ය ප්‍රශ්න අඩුයි එහෙම උනාම ..... හැමතිස්සෙම ප්‍රයෝගික වෙයන් ..... ඔච්චරයි

    ඕකට වෙනම පොත් කියවන්න වීඩියෝ බලන්න ඕනේ නැ ... ඇහුවොත් නම් බ්ලු තියෙනවා ගෙදර 100GB ම ෆේස් බුක් එකෙත් පොර තරුවක් ... හැබැයි කෙල්ලෙක් එක්ක මුණට මුණ කතා කරන්න බැ ........ ඔය වගේ ලොන්ත අපතයෝ වැහි වැහැල ... සමහර එවුන් කෙල්ලෝ ගැන ඔස්තාර් ටෝක් දෙන්නේ කෙල්ලෙක් ගේ අතින්වත් අල්ලන්නේ නැතුව ....... ඔය වගේ මානසික ලෙඩ්ඩු ගෙන් පරිස්සම් වෙයල්ලා

    මගේ පලවෙනි ලව් එක කෙල උනාට පස්සේ තමා කෙල්ලෝ ආශ්‍රය කරන්න ගත්තේ වැඩිපුරම ... ඒක සැහෙන අත්දැකීමක් උනා ... ඊට පස්සේ කරපු හැම ලව් එකක් ගැනම පසුතැවීමක් නොවෙන්නම මම වග බලාගත්තා .... අදටත් සමහර අය මාත් එක්ක කතා කරනවා හම්බවෙනවා .... ඕවා සාමාන්‍ය දේවල් ....

    මම අදටත් කියන්නේ ලංකාවේ ගණිකා වුර්තිය නීතිගත කරන්න ඕනේ ..... එතකොට ඔය අසහනේට ගොදුරු වෙන පොඩි ළමයි කිහිපයක් හරි බේරගන්න පුළුවන් වෙයි .... සමහර එවුන් ලව් පටන් ගන්නෙම කෙල්ලගේ අහවල් එක කඩන්න .. ඉතින් කොහෙද ලව් කරන්නේ ... කරගෙන යනකොට කඩෙන එක වෙනම කතාවක් .... හැබැයි පරමාර්ථය එක නොවිය යුතුයි.
    සම්පුර්ණ ඇත්ත.. අපේ උන් ටෝක් කරන පලවෙනි කෙල්ළම බදින්න හිතන් ඉන්නේ.

    කෙල්ලෙක් එක්ක නෙමේ නිකන් මිනිහෙක් එක්ක වත් කතා කරන්නේ නෑ ගල් බිල්ලෝ වගේ ඉන්නේ.. ඒ කරලා අහනවා ඇයි බන් මට කෙල්ලෝ කැමති නැත්තේ කියලා. සිරා ගන්නේ නැතුව ආතල් එකට ආශ්‍රය කරන්නත් ඕන තරම් කෙල්ලෝ සෙට් වෙනවා එත් අපේ උන් පලවෙනි දවසෙම බැදලා ළමයි හදන්නේ කීයක්ද කියන ඒවා කිව්වම උන් බයවෙනවා :lol:

    අනිවාම ගණිකාවෝ ඉන්න ඕනේ.. දැන් ඔය ස්පා වාහන වැඩෙන් හොර ලව් වැඩි වෙන්නේ නැද්ද බලපන්. නිකන් ගිහින් ආතල් එකක් විතරක් අරන් ආපු උන් දැන් ගැනිට හොරෙන් වෙන හොර ගැනියෙක් තියාගන්නවා ඔය සිද්දිය නිසා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ow samaharu innwa kello ekka katha kaloth thathwe adu wei anam manm kyla

    mn nm aniwa kello keepa denek ekka dawasakata katha karanawamai :yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ow samaharu innwa kello ekka katha kaloth thathwe adu wei anam manm kyla

    mn nm aniwa kello keepa denek ekka dawasakata katha karanawamai :yes:
    අනිවා එහෙම උනුත් ඉන්නව. සමහැරු උන් ඉන්නවා පට්ටම standards උන්ගේ. හැමදේම හරියට තියෙන්න ඕනේ උන්ට ටෝක් කරන්නත්. මුනේ ඇද එනම් මනම් ඔක්කොම බලලා තමා ටෝක් කරන්නේ.. මේකෙත් පේනවනේ model කෙනෙක් ගේ photos දැක්කාම සමහර උන් කියන කතා ඈත්තටම ලස්සන කෙල්ලොන්ට ඊයා කියනවා කකුල් කැතයි කියනවා හැබැයි වෙන ත්‍රෙඩ් වල මට කවදාවත් කෙල්ලෙක් ඉදලා නෑනේ කියලා අඩනවා :lol:

    ටික කාලයක් කෙල්ලොත් එක්ක කතා කරනකොට ඒක නිකන්ම පුරුදු වෙනවා..