ගැහැනු ළමයින්ට විශේෂයි

Feb 19, 2007
596
7
0
34
Boralesgamuwa. Sri Lanka
ගැහැනු ළමයින්ට විශේෂයි

ලස්සනට ඇඳගෙන
අපි හැමෝම class යනකොට
එක්කගෙන එන්න
එක්කගෙන යන්න
හොඳ handsome පිරිමි පරානයක්
හිටියානම් හොඳයි කියලා හිතෙනවා නේද?
ඔන්න එතකොටම
John Abraham වගේ
එහෙන් මෙහෙන් රැවුල වවාගෙන
සුරංගනාකතා ගොඩකුත් අරගෙන
ආදරේ හිත් දොරකඩට එනවනෙ...
දවසක් දෙකක් රස්තියාදු වුන පළියට
මම ඔයාට ආදරෙයි කිව්ව පළියට
ජීවිතේ bus halt එකට එන
පළවෙනි bus එකට ගොඩවෙනවා
කොහේ ඉඳන් එනවද
කොහේ යනවද...මුකුත්ම දන්නෙ නෑ
ඒත් ඉතින් ආදරෙයිනෙ නේද..
අනිත්වා පස්සෙ හදාගන්න පුළුවන්නෙ
එහෙමද?
අද ඇඳගෙන ඉන්න
jeans, three quarter ගැලවිලා
අන්ත අසරණ විදිහට
house coat එකක් ඇඳගෙන
ලෙඩ ඇඳට වැටුනොත්
ඒ ආදරේ අපිව හොයාගෙන එයිද...
මේ සරුව පිත්තල ලෝකෙ
එහෙම දේවල් වෙන්නෙ නෑ
කවදහරි දවසක
ඇත්තම ආදරේ අපිව හොයාගෙන එයි
මහ සද්දෙට නෙමෙයි
පුංචි ඉඟිබිඟිත් එක්ක
එදාට කැපකිරීම් කරලා
ඒ ආදරේ රැකගන්න.....
මේ ගෙන්දගම් පොළොවෙ
අම්මා වගේ ආදරේ කරන කෙනෙක්
තාත්තා වගේ ආරක්ෂා කරන කෙනෙක්
එහෙම අල්ල පනල්ලෙ හම්බ වෙයි
කියලා හිතන්න එපා


meka mama article ekak kiyawala liyapu ekak......................
anyway................hondaida kiyala ogolloma kiyanna........;) ;) ;)
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
Well.............dont wait for ideals..............they say!!!!

Maru sithiwilla...............wachana gelapimath agey..................

Namuth, jeewithey gena inexperience bawa monawata pehedili wenawa..........

Good work Sisi...............you have lot of talents...................keep up the good work :)
 
Feb 19, 2007
596
7
0
34
Boralesgamuwa. Sri Lanka
jayanthah said:
Well.............dont wait for ideals..............they say!!!!

Maru sithiwilla...............wachana gelapimath agey..................

Namuth, jeewithey gena inexperience bawa monawata pehedili wenawa..........

Good work Sisi...............you have lot of talents...................keep up the good work :)
thank you very much bro........................jeewithe gana experiences nam adui thamai..................hehe
 

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    hm.....
    aththama adare hoyaganna amarui....
    aththama adare kiyana eka watahenna ,therumganna kal yanawa....
     

    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    isurusenanayake said:
    ලස්සනට ඇඳගෙන
    අපි හැමෝම class යනකොට
    එක්කගෙන එන්න
    එක්කගෙන යන්න
    හොඳ handsome පිරිමි පරානයක්
    හිටියානම් හොඳයි කියලා හිතෙනවා නේද?
    ඔන්න එතකොටම
    John Abraham වගේ
    එහෙන් මෙහෙන් රැවුල වවාගෙන
    සුරංගනාකතා ගොඩකුත් අරගෙන
    ආදරේ හිත් දොරකඩට එනවනෙ...
    දවසක් දෙකක් රස්තියාදු වුන පළියට
    මම ඔයාට ආදරෙයි කිව්ව පළියට
    ජීවිතේ bus halt එකට එන
    පළවෙනි bus එකට ගොඩවෙනවා
    කොහේ ඉඳන් එනවද
    කොහේ යනවද...මුකුත්ම දන්නෙ නෑ
    ඒත් ඉතින් ආදරෙයිනෙ නේද..
    අනිත්වා පස්සෙ හදාගන්න පුළුවන්නෙ
    එහෙමද?
    අද ඇඳගෙන ඉන්න
    jeans, three quarter ගැලවිලා
    අන්ත අසරණ විදිහට
    house coat එකක් ඇඳගෙන
    ලෙඩ ඇඳට වැටුනොත්
    ඒ ආදරේ අපිව හොයාගෙන එයිද...
    මේ සරුව පිත්තල ලෝකෙ
    එහෙම දේවල් වෙන්නෙ නෑ
    කවදහරි දවසක
    ඇත්තම ආදරේ අපිව හොයාගෙන එයි
    මහ සද්දෙට නෙමෙයි
    පුංචි ඉඟිබිඟිත් එක්ක
    එදාට කැපකිරීම් කරලා
    ඒ ආදරේ රැකගන්න.....
    මේ ගෙන්දගම් පොළොවෙ
    අම්මා වගේ ආදරේ කරන කෙනෙක්
    තාත්තා වගේ ආරක්ෂා කරන කෙනෙක්
    එහෙම අල්ල පනල්ලෙ හම්බ වෙයි
    කියලා හිතන්න එපා


    meka mama article ekak kiyawala liyapu ekak......................
    anyway................hondaida kiyala ogolloma kiyanna........;) ;) ;)

    oyata mara dewal ne hithenne....


    lassanai keep it up....
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    Nangiyo...Oyage wayase...Oya Wagema Ayata Dena Awawada...Denamuthukam Godak Watinawa. ... Mokada Ammala Thaththala Awawada dunnanam kiyai Dan Egollo Wayasai ne Kiyala...Egolloth Tharuna Kale Ohoma wenna ethi Kiyala... Eka Nisa Meka Godak Watinawa Sis....