උඹට ඕක දැන ගන්නම ඕන නම් මම දන්න දේ කියන්නම්. මගේ කිට්ටුම යාලු කෙල්ලෙක් (දැන් නම් ගෑණියෙක්!) මට කියපු විදියට එයාගෙ ඉස්කෝලෙ යාලුවො 50% එහා පැත්තෙ ගාණක් ඕක කරල තියෙනවා. එයා ගියේ තිඹිරිගස්යාය කිට්ටුව තියෙන ප්රසිද්ධ බාලිකා පාසලකට. එයා අවුරුදු 15 ඉඳන් වැඩේට බැහැල තියෙනවා. ඉතින් ඒ කාලෙ එහෙම නම් අද කාලෙ ගැන කියන්න ඕන නැහැනෙ! දැන් 100% වෙන්න ඇති.
හැබැයි ඉතින් මගේ බිරිඳ නම් මාත් එක්ක යාලු වෙන්න ඉස්සර ඕව කරල නෑ. එයාටත් ඒක පුරුදු කරල නරක් කරේ මම තමයි.![]()
Buddhist Ladies College!!!
No Comment

