එයට අමතරව ආලෝකය අඩූවැඩි කළ හැකි ක්රමයක් විදුලි බල්බයන්ට එක්කර තිබීමෙන්ද එම ප්රතිඵලයම ලැබීමට හැකිය. එයට සඳ එළිය ඇති කළ හැකිවේ. එනම් ජනේලය තුළින් සඳඑළිය කාමරයට ගලා ඒමට සැලසීමෙන් ද සියූම් හැඟීම් බර එළියකින් කාමරය පිරෙනූ ඇත.
ee janelenma tawa ekek balan htiyot komada athal eka :v