ගැහුවා ගැහිල්ලක්

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ගැහුවා ගැහිල්ලක්

ඊයේ මැච් එක බලන්න සූරියවැව ගියපු වෙලාවෙ එකෙක් ආවා මගෙ ෆෝන් එක උස්සන්න. මගෙ යාලු VIP බොඩි ගාර්ඩ්ස් ලා දෙන්නෙකුත් හිටියා එතන. අරූට දුන්නා බීපු රන්කිරි මතක් වෙන්න. පස්සෙ හොස්පිටල් එකට දැම්මා. අරුන් දෙන්නා හොටෙල් එකට ගියා. මම ගුටි කාපු එකා ලඟ ඉඳගෙන උට හොඳ ලෙක්චර් එකක් දුන්නා පැයක් විතර. පස්සෙ ඌ හොඳ මිනිහෙක් වෙන්න පොරොන්දු උනා. එද්දි මම ඌට රු.2000 කුත් දීලා ආවා.
ඔන්න ඔයාලත් මගෙ ජීවිතෙන් ආදර්ශයක් ගන්න.

වැදගත් උනා නම් සළකලා යන්න. :)
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    "පස්සෙ ඌ හොඳ මිනිහෙක් වෙන්න පොරොන්දු උනා. එද්දි මම ඌට රු.2000 කුත් දීලා ආවා.
    ඔන්න ඔයාලත් මගෙ ජීවිතෙන් ආදර්ශයක් ගන්න."

    අපි උබව ආදර්ශයට ගන්න එක නෙමේ වැදගත්. රුපියල් 2000 ක් හොරුන්ට දෙන එකනේ වැඩේ මේ කලේ හැටියට

    :confused::confused::confused::confused:

    ada poson kiyala ubata amathaka unada
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    "පස්සෙ ඌ හොඳ මිනිහෙක් වෙන්න පොරොන්දු උනා. එද්දි මම ඌට රු.2000 කුත් දීලා ආවා.
    ඔන්න ඔයාලත් මගෙ ජීවිතෙන් ආදර්ශයක් ගන්න."

    අපි උබව ආදර්ශයට ගන්න එක නෙමේ වැදගත්. රුපියල් 2000 ක් හොරුන්ට දෙන එකනේ වැඩේ මේ කලේ හැටියට

    :confused::confused::confused::confused:

    ada poson kiyala ubata amathaka unada
    ඌ හොඳ මිනිහෙක් වෙන්න පොරොන්දු වෙච්ච නිසයි සල්ලි දුන්නෙ.
    මම සංවේදී නිසා :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    "පස්සෙ ඌ හොඳ මිනිහෙක් වෙන්න පොරොන්දු උනා. එද්දි මම ඌට රු.2000 කුත් දීලා ආවා.
    ඔන්න ඔයාලත් මගෙ ජීවිතෙන් ආදර්ශයක් ගන්න."

    අපි උබව ආදර්ශයට ගන්න එක නෙමේ වැදගත්. රුපියල් 2000 ක් හොරුන්ට දෙන එකනේ වැඩේ මේ කලේ හැටියට

    :confused::confused::confused::confused:

    ada poson kiyala ubata amathaka unada
    ආ,,,,,,,
    නලින් මල්ලි ........ගොඩ දවසකින් දැක්කේ
     
    තරහ වෙන්න එපා මෙහෙම අහනවට, හොරෙක් නෙවෙයි මොකෙක් උනත් ඔහොම ගහන්න (ඉස්පිරිතාලේ නවතින්න තරම්) උඹට තියන අයිතිය මොකක්ද
    කොයි නීතියේද එහෙම තියෙන්නේ :nerd::nerd::nerd:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(:(
    මේ වගේ වැදගැම්මකට නැති කතා දාලා අනිත් උන්ගේ කාලේ නාස්ති කරන්ඩ එපා මල්ලි
    මීට පස්සෙවත් වැදගත් දෙයක් දාපන් ..............................................................................
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ආ,,,,,,,
    නලින් මල්ලි ........ගොඩ දවසකින් දැක්කේ

    මමනම් මේ දවස් ටිකේම එළකිරි එකේ හිටියේ
    අය්යා නම් online ඉන්නවා මම දැක්කා අඩුයි.
    :):):)

    බොරු කියනවා කියල මෙහෙමත් බොරු කියනවද පෝය දවසක අය්යේ
    :eek::eek::eek::eek:
     
    Last edited:
    :(:(:(:(
    මේ වගේ වැදගැම්මකට නැති කතා දාලා අනිත් උන්ගේ කාලේ නාස්ති කරන්ඩ එපා මල්ලි
    මීට පස්සෙවත් වැදගත් දෙයක් දාපන් ..............................................................................

    උඹ උපන් අවුරුද්ද මොකක්ද :oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    2500වත් දුන්නා නම් ඌ හොදට කලා බිලා මාසයක් හොරකම් නොකර ජිවත් වෙනවානේ බන්..
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    පිස්සු පුසා;12806398 said:
    තරහ වෙන්න එපා මෙහෙම අහනවට, හොරෙක් නෙවෙයි මොකෙක් උනත් ඔහොම ගහන්න (ඉස්පිරිතාලේ නවතින්න තරම්) උඹට තියන අයිතිය මොකක්ද
    කොයි නීතියේද එහෙම තියෙන්නේ :nerd::nerd::nerd:
    මචං අපි උට ගැහුවෙ නෑ. නිකං මූණයි ඔලුවයි අතගෑවා විතරයි ! :lol: