ගැහුවා ගැහිල්ලක්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සු පුසා;12806687 said:
    එහෙනම් සිල් ගන්නද තෝ මේ කියන අවලන් කතාවලට
    :angry::angry::angry::angry::growl::frown::frown:
    000203FC.gif

    හරි හරි බන් මල්ලි,,,,,,,,
    තව ටික කාලෙකින් ලංකාවේ නීති සම්පාදනය වෙයි
    ඔයා වගේ කට්ටියට විවාහ වෙන්ඩ:(:(:(
    එතකන් පොඩ්ඩක් ඉවසල ඉන්ඩකෝ ....................................
     
    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    :lol::lol::lol::lol::lol::lol:
    මු බොරු බන් කියන්නේ,,,,,
    මුගේ බණ අහගෙන ඉදල ඌට එපා වෙලා
    ඌයි මුට රු2000 දීල තියෙන්නේ..........................
    haha patta kathawa sirawata eka thamai wenna atte:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගෙ යාලු VIP බොඩි ගාර්ඩ්ස් ලා දෙන්නෙකුත් හිටියා එතන.

    කව්ද බන් උබේ මේ යාළුවොයි කියන හරක් දෙන්නා,,,,,,,,,,
    උබ VIP කියල කිව්වේ .........වන්නියේ ඉන්න පොන්නයෝ කියන එකද
     
    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    කව්ද බන් උබේ මේ යාළුවොයි කියන හරක් දෙන්නා,,,,,,,,,,
    උබ VIP කියල කිව්වේ .........වන්නියේ ඉන්න පොන්නයෝ කියන එකද

    :lol::lol::lol::lol::lol:
     
    3rd_Eye

    Member
    ඊයේ මැච් එක බලන්න සූරියවැව ගියපු වෙලාවෙ එකෙක් ආවා මගෙ ෆෝන් එක උස්සන්න. මගෙ යාලු VIP බොඩි ගාර්ඩ්ස් ලා දෙන්නෙකුත් හිටියා එතන. අරූට දුන්නා බීපු රන්කිරි මතක් වෙන්න. පස්සෙ හොස්පිටල් එකට දැම්මා. අරුන් දෙන්නා හොටෙල් එකට ගියා. මම ගුටි කාපු එකා ලඟ ඉඳගෙන උට හොඳ ලෙක්චර් එකක් දුන්නා පැයක් විතර. පස්සෙ ඌ හොඳ මිනිහෙක් වෙන්න පොරොන්දු උනා. එද්දි මම ඌට රු.2000 කුත් දීලා ආවා.
    ඔන්න ඔයාලත් මගෙ ජීවිතෙන් ආදර්ශයක් ගන්න.

    වැදගත් උනා නම් සළකලා යන්න. :)

    උඹේ කෙල්ලගේ බොඩිය(බ්රා) ආරක්ෂා කරන්න එක පෙට්ටියක ගෙන සාක්කුවේ ගෙන පල.මෙතන බොරු දන්නේ නැතිව.

    උඹට බොඩි ගාර්ඩ්ලා ඉන්න උඹ කගේ කව්ද?
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඊයේ මැච් එක බලන්න සූරියවැව ගියපු වෙලාවෙ එකෙක් ආවා මගෙ ෆෝන් එක උස්සන්න. මගෙ යාලු VIP බොඩි ගාර්ඩ්ස් ලා දෙන්නෙකුත් හිටියා එතන. අරූට දුන්නා බීපු රන්කිරි මතක් වෙන්න. පස්සෙ හොස්පිටල් එකට දැම්මා. අරුන් දෙන්නා හොටෙල් එකට ගියා. මම ගුටි කාපු එකා ලඟ ඉඳගෙන උට හොඳ ලෙක්චර් එකක් දුන්නා පැයක් විතර. පස්සෙ ඌ හොඳ මිනිහෙක් වෙන්න පොරොන්දු උනා. එද්දි මම ඌට රු.2000 කුත් දීලා ආවා.
    ඔන්න ඔයාලත් මගෙ ජීවිතෙන් ආදර්ශයක් ගන්න.

    වැදගත් උනා නම් සළකලා යන්න. :)

    ඌත් දැන් නිදහස් ගොවියෙක්ලු නේ..??
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඊයේ මැච් එක බලන්න සූරියවැව ගියපු වෙලාවෙ එකෙක් ආවා මගෙ ෆෝන් එක උස්සන්න. මගෙ යාලු VIP බොඩි ගාර්ඩ්ස් ලා දෙන්නෙකුත් හිටියා එතන. අරූට දුන්නා බීපු රන්කිරි මතක් වෙන්න. පස්සෙ හොස්පිටල් එකට දැම්මා. අරුන් දෙන්නා හොටෙල් එකට ගියා. මම ගුටි කාපු එකා ලඟ ඉඳගෙන උට හොඳ ලෙක්චර් එකක් දුන්නා පැයක් විතර. පස්සෙ ඌ හොඳ මිනිහෙක් වෙන්න පොරොන්දු උනා. එද්දි මම ඌට රු.2000 කුත් දීලා ආවා.
    ඔන්න ඔයාලත් මගෙ ජීවිතෙන් ආදර්ශයක් ගන්න.

    වැදගත් උනා නම් සළකලා යන්න. :)

    මම එහෙමනම් phone එක අපහු අරන් මුකුත් උනේ නෑ වගේ ඉන්නවා.