අනේ බං ගහනවා කියන්නෙ මහලොකු අමුතු හත් ඉලව්වක් නෙවෙයිනෙ. කතාබහ කරනවා, විහිළු කරනවා, අතට අත දෙනවා, hug කරනවා ඔය වගේම දෙයක් තමයි ඉතින්.