ගැහුවොත් මම බලාගන්නම්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පරන සීන් එකක් නේද

    යාල කියන්නෙ කාලකාන්නිම සපාරි එවුන් ඉන්න පාක් එකක්.
    සත්තු කුලප්පු කරනව, වට කරනවා, දිවියො ගෙන්න ගන්න , බල්ලො ගිහින් දානවා.

    ඕකට ආව සුරන්ග කියල බුලට් වෝඩ්න් කෙනෙක්
    ඌ ආපු ගමන්, නීති දැම්ම සෑහෙන්න, වේග සීම දැම්ම
    දාල ඌම යනව ස්පීඩ් යන එවුන් අල්ලන්න, සති 2හෙකට සෆරි තහනම් කරනව

    සුරන්ගට යන්න උනා පාක් එකෙන් ප්‍රේමදාස මෝඩයත් එක්ක ඇරගෙන.
    එකක් ඌට 6ට කලින් ඇතුලට යන්න දුන්නෙ නෑ කියල, මයින වගේම මිත්‍යාඩුශ්ටික හුත්තෙක් පේමදාසය.
    ඕකගෙ හූනියන් වලට යාල රින්ගල පුරුද්දක් තියනව ඌට.

    ගාමිනි බැල්ලිගෙ පුතා තමයි වනජීවි ඇමති, ඌ කීවා සුරන්ගට සමාව ගන්න කියල පෙමදසගෙන්
    මූ බෑ කීව්වම හෙඩ් ඔපිස් මාරු කරා.

    දැන් සුරන්ග විල්පත්තු වෝඩ්න්

    යාල යන්න දුකයි ඇත්තටම, ඕය මගුල් ඕකෝම වහල දාන්න ඕනෙ.
    එන්න එන්නම පරිසරය කරප්ට් වෙනව
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    බය වෙන්න එපා කියපු පණ්ඩිත පොඩි එකා ඔක්කොටම වඩා බය උනා
    යාල නෙමේ මම දැකලා තියෙනවා සිංහලු හබරණ පැත්තේ පාර දෙපැත්තේ පාඩුවේ ඉන්න අලිනවත් කෑගහලා කුලප්පු කරවනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    ඔය හොම්බ දිග ලෙන්ස් එක තියාගෙන ඇතාගේ පුප ළඟටම යන්න මුං කොච්චර බූරුවො වෙන්න ඕනද? කෙරෙන වැඩේ ගැන දන්නෙ නැතුව රැල්ලට කැමරා අරගෙනද? 🤔

    කැමරා, ලෙන්ස් ගැන වැඩිය දන්නෙ නෑ. දන්න විදියට කිව්වෙ. කවුරුහරි පැහැදිලි කරපන්කො. මීටර් 10 ක් විතර ඈතින් ඉන්නව වගේ පේන්නෙ.
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    පරන සීන් එකක් නේද

    යාල කියන්නෙ කාලකාන්නිම සපාරි එවුන් ඉන්න පාක් එකක්.
    සත්තු කුලප්පු කරනව, වට කරනවා, දිවියො ගෙන්න ගන්න , බල්ලො ගිහින් දානවා.

    ඕකට ආව සුරන්ග කියල බුලට් වෝඩ්න් කෙනෙක්
    ඌ ආපු ගමන්, නීති දැම්ම සෑහෙන්න, වේග සීම දැම්ම
    දාල ඌම යනව ස්පීඩ් යන එවුන් අල්ලන්න, සති 2හෙකට සෆරි තහනම් කරනව

    සුරන්ගට යන්න උනා පාක් එකෙන් ප්‍රේමදාස මෝඩයත් එක්ක ඇරගෙන.
    එකක් ඌට 6ට කලින් ඇතුලට යන්න දුන්නෙ නෑ කියල, මයින වගේම මිත්‍යාඩුශ්ටික හුත්තෙක් පේමදාසය.
    ඕකගෙ හූනියන් වලට යාල රින්ගල පුරුද්දක් තියනව ඌට.

    ගාමිනි බැල්ලිගෙ පුතා තමයි වනජීවි ඇමති, ඌ කීවා සුරන්ගට සමාව ගන්න කියල පෙමදසගෙන්
    මූ බෑ කීව්වම හෙඩ් ඔපිස් මාරු කරා.

    දැන් සුරන්ග විල්පත්තු වෝඩ්න්

    යාල යන්න දුකයි ඇත්තටම, ඕය මගුල් ඕකෝම වහල දාන්න ඕනෙ.
    එන්න එන්නම පරිසරය කරප්ට් වෙනව
    mat yala giya welawaka sajiya awith idiya supiri jeep set ekak ekka ..api beluwa ara tadi walawal tiyena parawal wala mewage wahana daanne mokada kiyala, belnnam puthano.
     
    • Like
    Reactions: Solo Rider

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේක දැකල ඔයාලගෙ පක්සෙ මතක් උනා ජෙප්පයියෙ ...

    අරූ අන්තිමට බයනම් අපි කියල වචනේ ඉවර කරන්නෙත් නැතුව දුවනවනෙ බං. බලන්න නිර්භීත කම. 🤔
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මේක දැකල ඔයාලගෙ පක්සෙ මතක් උනා ජෙප්පයියෙ ...
    දැ‍‍ං මේ ජෙප්පයියා මොකද කරන්නෙ.

    එයාට ගවර්මන්ට් එකෙන් තනතුරක් වත් දුන්නා ද.