පරන සීන් එකක් නේද
යාල කියන්නෙ කාලකාන්නිම සපාරි එවුන් ඉන්න පාක් එකක්.
සත්තු කුලප්පු කරනව, වට කරනවා, දිවියො ගෙන්න ගන්න , බල්ලො ගිහින් දානවා.
ඕකට ආව සුරන්ග කියල බුලට් වෝඩ්න් කෙනෙක්
ඌ ආපු ගමන්, නීති දැම්ම සෑහෙන්න, වේග සීම දැම්ම
දාල ඌම යනව ස්පීඩ් යන එවුන් අල්ලන්න, සති 2හෙකට සෆරි තහනම් කරනව
සුරන්ගට යන්න උනා පාක් එකෙන් ප්‍රේමදාස මෝඩයත් එක්ක ඇරගෙන.
එකක් ඌට 6ට කලින් ඇතුලට යන්න දුන්නෙ නෑ කියල, මයින වගේම මිත්යාඩුශ්ටික හුත්තෙක් පේමදාසය.
ඕකගෙ හූනියන් වලට යාල රින්ගල පුරුද්දක් තියනව ඌට.
ගාමිනි බැල්ලිගෙ පුතා තමයි වනජීවි ඇමති, ඌ කීවා සුරන්ගට සමාව ගන්න කියල පෙමදසගෙන්
මූ බෑ කීව්වම හෙඩ් ඔපිස් මාරු කරා.
දැන් සුරන්ග විල්පත්තු වෝඩ්න්
යාල යන්න දුකයි ඇත්තටම, ඕය මගුල් ඕකෝම වහල දාන්න ඕනෙ.
එන්න එන්නම පරිසරය කරප්ට් වෙනව