මචන්ලා මට අද තේරුනා අපි දෙන්නා ගැලපෙන්නෑ කියල
.හිතට දුකයි බන්
උබල මට comment එකකින් හරි help කල නිසා කියන්න හිතුනා

ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන්. දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ හොදට රිලා අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය
![]()

මචන්ලා කෙල්ලත් එක්ක 1st time යන්න හොද place මොනාද?උබලගේ අදහස් කියන්න
![]()

ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන්. දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ හොදට රිලා අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය
![]()

ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන්. දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය
![]()

බඩ පිරුණට වැඩක් නෑ බන් හිත පිරෙන්නේ නැත්තන්ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන එක හොදයි බන්. දැන් ඕක ගැන තවත් කල්පනා කරන්න එපා. අද රෑට බඩ පිරෙන්න කාලා නිදාගෙන හෙට උදේ අලුත් මිනිහෙක් වගේ නැගිටපන් . ජය
![]()
ටිකක් අමාරුයි මචන් තාම හිත හදාගන්න 
ගැලපෙන්නේ නැතිනම් අයින් වෙන්න.
Sara531 සහ ඇයගේ නියෝජිතයන් කියන්නෙ එහෙමයි.![]()