ගෑණිගේ කෑම කන්නත් බයයි.Curry & Cyanide ( movie)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Curry & Cyanide: The Jolly Joseph Case
    Netflix

    MV5BYjEyNWY5OTYtZjY4Ny00N2MwLTljOTItMzU4YzIyMWViNDgyXkEyXkFqcGdeQXVyMTczODE3MjQ4._V1_FMjpg_UX1000_.jpg

    දකුනු ඉන්දියාවේ කේරලයේ එක්තරා පවුලක විටින් විට මරණ සිදුවෙනවා. මේ පරණ පිටුපස වෙන්නේ කොහොමද?⁣ මේක සිරියල් කිලර් කෙනෙක්ගේ වැඩක්ද? මේක උනේ කොහොමද?

    සාමාන්‍යයෙන් මම කතාවක් හදුන්වලා දුන්නට ඒ ගාන කතා කරන්නැ කියලා ඔයාලා දන්නවානේ. නමුත් මේක ගාන චුට්ටක් කියන්නම්.

    යට කැල්ල කැමතිනම් විතරක් කියවන්න.

    බොරු කියන්න ඕනා නැ.මේවා දැක්කම කැම කන්න බය හිතුනේ නැත්තම් වැඩක් නැ.
    හැබැයි මට හිතෙනවා මේ කතාවේ කතා වෙන අයට අමතරව තව 3වැනි චරිතයක් මේ වැඩේ පිටුපස ඉන්නවා හෝ මියගිය කෙනෙකුත් සම්බන්දද කියලා. ඒ වගේම මේ කාන්තාව නිදහස් වෙන්න තියන අවකාශය වැඩියි. අනික මේ ගැනු කෙනාට සයනයිඩ් හම්බුන හැටි හා පස්සේ ගෙදරදි හම්බුන එකේ පොඩි අවුල් තියනවා.

    මේ ගැට ටික බලලා ලිහාගන්න. මෙකේ සැගවුනු චරිත හෝ සම්බන්ද ඇති කියලා හිතන අය හොයගන්න.

    Netflix තියනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    පැය එකහමාරේ ⁣⁣⁣ෆිල්ම් එකක්.
    බලමු. ඔහොම ඇත අරෙල තිබිලා අර 11 එල්ලිලා මැරුණ එකේ documentary එක බැලුවා. අපරාදේ කියල හිතුනා නොබලා හිටපු එක. මේකෙත් එහෙම ඇති.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බලමු. ඔහොම ඇත අරෙල තිබිලා අර 11 එල්ලිලා මැරුණ එකේ documentary එක බැලුවා. අපරාදේ කියල හිතුනා නොබලා හිටපු එක. මේකෙත් එහෙම ඇති.
    ඒකෙ නම මොකද්ද බන්?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Curry & Cyanide: The Jolly Joseph Case
    Netflix

    MV5BYjEyNWY5OTYtZjY4Ny00N2MwLTljOTItMzU4YzIyMWViNDgyXkEyXkFqcGdeQXVyMTczODE3MjQ4._V1_FMjpg_UX1000_.jpg

    දකුනු ඉන්දියාවේ කේරලයේ එක්තරා පවුලක විටින් විට මරණ සිදුවෙනවා. මේ පරණ පිටුපස වෙන්නේ කොහොමද?⁣ මේක සිරියල් කිලර් කෙනෙක්ගේ වැඩක්ද? මේක උනේ කොහොමද?

    සාමාන්‍යයෙන් මම කතාවක් හදුන්වලා දුන්නට ඒ ගාන කතා කරන්නැ කියලා ඔයාලා දන්නවානේ. නමුත් මේක ගාන චුට්ටක් කියන්නම්.

    යට කැල්ල කැමතිනම් විතරක් කියවන්න.

    බොරු කියන්න ඕනා නැ.මේවා දැක්කම කැම කන්න බය හිතුනේ නැත්තම් වැඩක් නැ.
    හැබැයි මට හිතෙනවා මේ කතාවේ කතා වෙන අයට අමතරව තව 3වැනි චරිතයක් මේ වැඩේ පිටුපස ඉන්නවා හෝ මියගිය කෙනෙකුත් සම්බන්දද කියලා. ඒ වගේම මේ කාන්තාව නිදහස් වෙන්න තියන අවකාශය වැඩියි. අනික මේ ගැනු කෙනාට සයනයිඩ් හම්බුන හැටි හා පස්සේ ගෙදරදි හම්බුන එකේ පොඩි අවුල් තියනවා.

    මේ ගැට ටික බලලා ලිහාගන්න. මෙකේ සැගවුනු චරිත හෝ සම්බන්ද ඇති කියලා හිතන අය හොයගන්න.

    Netflix තියනවා.
    hei doctor oyt miygiy ay wishwsa krnwd
     
    • Haha
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    oi docter docter gaannna epaa muta

    kauda danne siraa dokek da kiyala

    anika mata hitenne mu meke ewunge awadane ganne oone hinda ohoma dokaa kiyala seen ddaaanawa kiyala

    mehemayi uh docter ID eka pennuwoth witry mn piliganne
    බොලා වගේ ලොන්තයොන්ගේ අවධානේ අරන් පුක් ගහන්න බං? තියලා රෝල් කරගනින්.
     
    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    බොලා වගේ ලොන්තයොන්ගේ අවධානේ අරන් පුක් ගහන්න බං? තියලා රෝල් කරගනින්.
    blhn attitude eka ubage = egocentric + many other things

    hari mn lonthayek kiyala mn piligannm docter
    thank you mata suba wachanayen prathikaara karaaata docter

    vice versa gattot uba mage awadaane oooni nehe kiyalane kiyala tinne ,,piligamuko mn lontahyek kiyala

    etakota meke inna anith ungen uba attention seek krnawne