Curry & Cyanide: The Jolly Joseph Case
Netflix
Netflix
දකුනු ඉන්දියාවේ කේරලයේ එක්තරා පවුලක විටින් විට මරණ සිදුවෙනවා. මේ පරණ පිටුපස වෙන්නේ කොහොමද? මේක සිරියල් කිලර් කෙනෙක්ගේ වැඩක්ද? මේක උනේ කොහොමද?
සාමාන්‍යයෙන් මම කතාවක් හදුන්වලා දුන්නට ඒ ගාන කතා කරන්නැ කියලා ඔයාලා දන්නවානේ. නමුත් මේක ගාන චුට්ටක් කියන්නම්.
යට කැල්ල කැමතිනම් විතරක් කියවන්න.
බොරු කියන්න ඕනා නැ.මේවා දැක්කම කැම කන්න බය හිතුනේ නැත්තම් වැඩක් නැ.
හැබැයි මට හිතෙනවා මේ කතාවේ කතා වෙන අයට අමතරව තව 3වැනි චරිතයක් මේ වැඩේ පිටුපස ඉන්නවා හෝ මියගිය කෙනෙකුත් සම්බන්දද කියලා. ඒ වගේම මේ කාන්තාව නිදහස් වෙන්න තියන අවකාශය වැඩියි. අනික මේ ගැනු කෙනාට සයනයිඩ් හම්බුන හැටි හා පස්සේ ගෙදරදි හම්බුන එකේ පොඩි අවුල් තියනවා.
මේ ගැට ටික බලලා ලිහාගන්න. මෙකේ සැගවුනු චරිත හෝ සම්බන්ද ඇති කියලා හිතන අය හොයගන්න.
Netflix තියනවා.
