ගෑණිගේ කෑම කන්නත් බයයි.Curry & Cyanide ( movie)

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,230
    1
    101,069
    113
    34
    Kalutara
    පේනවා නේද හරි හමන් ගෑනියෙක් ගත්තේ නැත්තන් වෙන දේ.. ඒ වගේම මානසික ප්‍රශ්න තියෙන ගෑනු ගත්තමත් වෙන දේ.. ජීවිතේ ඉතුරු කාලේ ජීවත් වෙන්න වෙන්නේ මේකි දැන් මාව මරයි දැන් මරයි කියල බයේ තමා..
     
    • Like
    • Wow
    Reactions: NaOH and Ryan08

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පේනවා නේද හරි හමන් ගෑනියෙක් ගත්තේ නැත්තන් වෙන දේ.. ඒ වගේම මානසික ප්‍රශ්න තියෙන ගෑනු ගත්තමත් වෙන දේ.. ජීවිතේ ඉතුරු කාලේ ජීවත් වෙන්න වෙන්නේ මේකි දැන් මාව මරයි දැන් මරයි කියල බයේ තමා..
    අනේ මේ හෙසාන් 🐭
     
    • Wow
    Reactions: Heshan Daminda

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හ්ම්ම් සමහර විට වෙන්න පුළුවන් . වැඩිමල් ළමයා සාමාන්‍ය පෙළ කරා කියන්නෙ ඉතිං මැදි වියේ මිනිහෙක්නෙ. වයිෆ්ට දැන් උඹව එපා වෙලා වෙන්නත් පුළුවන් .දොස්තර නිසා කොහොමත් ගෙදරත් නෑනේ. Anti freeze වගේ නම් ලේසියෙන් ට්‍රේස් කරන්නත් බෑලූ. මම නම් කියන්නෙ උඹ මුලින් ඉස්සර වෙයන් ගෑනිට කලින් . දොස්තර කෙනෙක්නෙ හොයා ගන්න බැරි වෙන්න ගේම්හ්ක් ගහමු
     
    • Haha
    Reactions: NaOH and Ryan08