ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    glad-husband-wife-hugging-bed_8353-9359.jpg

    මවාගත්(imaginary) මනංකල්පිත ගෑනියෙක් සහ මිනිහෙක් අතර ඇතිවෙන සංවාදයක් ගොඩ නගන්න හිතුනා.
    මුලින්ම මේ ගෑණි සහ මිනිහාගෙ personality එක සහ පවුල් පරිසරය ගැන imaginary condition සහ facts හදා ගමු.

    Imaginary Regular Facts(මනංකල්පිත නිත්‍ය කාරණා)-

    මේ දෙන්නා අලුත බැඳපු ජෝඩුවක්. දැන් බැඳලා මාසයක් වෙනවා. ගෑණි house wife කෙනෙක්. මිනිහා දොස්තර කෙනෙක්. මිනිහට තව බාල සහෝදරයෙක් ඉන්නවා. එයා ඉන්නෙ වෙනම ගෙදරක තනියම. මේ ගෑනිගේ සහ මිනිහගේ දෙමව්පියෝ කවුරුවත් නෑ ඒ අය මැරිලා. තනි තට්ටුවේ පොඩි ගෙදරක සරල ජීවිතයක් ගත කරමින් ජීවත් වෙන්නේ. මොන විදියේ ප්‍රශ්න දෙන්නා අතර ඇති වුණත් මේ දෙන්නා කවදාවත් දික්කසාද වෙන්නේ නෑ.

    Conversation Rules and Conditions(සංවාද නීතී සහ කොන්දේසි)-

    1. සංවාදය සඳහා වෙනත් චරිත ඇතුලත් කිරීම කළ නොහැක.
    2. අදාල නිත්‍ය කාරණා කියවා ඒ අනුව සංවාදය ගෙන යා යුතුයි.
    3. එක පුද්ගලයෙකුට එක වරකට එක චරිතයක දෙබසක් පමණක් කිවිය යුතුයි.
    4. කලින් දෙබස කියූ පුද්ගලයාගේ comment එක quote කර තමාගේ ඊළඟ දෙබස ඊට අනුරූපව පැවසිය යුතුයි.
    5. තමා නියෝජනය කරන්නේ කුමන චරිතයද යන්න දෙබස ඉදිරියේ සඳහන් කළ යුතුයි. (මිනිහා - "ඔයාට අද හරි මහන්සි පාටයි.")
    6. Thread එක තුළ හුදෙක් දෙබස් පමණක් පැවසිය යුතු අතර වෙනත් අදහස් හෝ Bump දැමීම සිදු නොකරන්න. 🔴
    ඉතින් මේ සංවාදය ඔයාලට කැමති විදිහට ගලාගෙන යවන්න පුළුවන්. මේ දෙන්නා සතුටෙන් ජීවත් වෙනවද නැත්තම් කලහකාරී ලෙස ජීවත් කරවනවද කියල තීරණය කරන්නේ ඔයාලා. මගෙන් පළවෙනි දෙබස..

    මිනිහා- "අම්මෝ ඩාලින් අද නම් හොඳටම නින්ද ගියා. හොඳ බබා වගේ මට තේකක් හදන්න. වැඩට යන්න පරක්කු වෙනවා."
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    in a parallel world,
    උදේ හදපු තේ එක ඇති, නිමිලා නම් රත් කරං බොන එක තියෙන්නෙ.
    මෙතන මහ දවල් වෙනකල් නිදාගෙන එනවා තව තේ ඉල්ලන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    මිනිහා- "අම්මෝ ඩාලින් අද නම් හොඳටම නින්ද ගියා. හොඳ බබා වගේ මට තේකක් හදන්න. වැඩට යන්න පරක්කු වෙනවා."
    ගෑණි - ඔයා එනකොට රෑ වුනානේ.. ඉතින් මම නිදා ගත්තා. හා ඉන්නකෝ මම දෙන්නටම plain tea දෙකක් හදන් එන්නම්. ගෙදර පිටි ඉවරයි අනේ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    බිරිද - සීනි ඇටයක් නෑ ගේ හරියෙ, තමුසෙට දියවැඩියාව තියෙනවා කියලා හිතන් මේක බොනවා.
    මිනිහා- හරි හරි උදේ පාන්දර කෑ ගහන්න එපා ගෑනියේ. ඔය තියෙන එකක් අරන් එනවා බොන්න. හවසට එනකොට සේරම අරන් එන්නම්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මිනිහා- හරි හරි උදේ පාන්දර කෑ ගහන්න එපා ගෑනියේ. ඔය තියෙන එකක් අරන් එනවා බොන්න. හවසට එනකොට සේරම අරන් එන්නම්.
    බිරිද - ඔව් ඔව් සේරම ගේන්න තමුසෙට මතක් වේවි. හැමදාම හවසට ගෙදර එන්නෙ බාර් එකේ තියෙන වැඩරාජකාරිය අහවර කරලනේ. අනිත් ඒවා අමතක වුණත් බෝතලේ ගේන්න නම් අමතක වෙන එකක් නෑ තමුසෙට. ගෙදරට ඕන කරන කලමණා ටිකවත් තමුසෙ ගෙනාවද ගිය මාසෙ හම්බුන පඩියෙන්, ඔක්කොම බාර් එකට පිදුවා මිසක. ඒවාට ගිය වියදම් පිරිමහ ගත්තෙත් මං අපේ තාත්තගෙන් ඉල්ල ගත්ත අතමාරුවෙන්. දැන් මෙතන එනවා තේ ඉල්ලගෙන.:angry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    බිරිද - තමුසෙට ඕනෙනම් හදාගෙන බීලා යනවා.. වෙලාවක් තිබ්බොත් මටත් එකක් හදලා ගෙනාවා. නැත්තං හවසට ගෙදර ඇවිල්ලා උයනවා..

    බිරිද - ඔව් ඔව් සේරම ගේන්න තමුසෙට මතක් වේවි. හැමදාම හවසට ගෙදර එන්නෙ බාර් එකේ තියෙන වැඩරාජකාරිය අහවර කරලනේ. අනිත් ඒවා අමතක වුණත් බෝතලේ ගේන්න නම් අමතක වෙන එකක් නෑ තමුසෙට. ගෙදරට ඕන කරන කලමණා ටිකවත් තමුසෙ ගෙනාවද ගිය මාසෙ හම්බුන පඩියෙන්, ඔක්කොම බාර් එකට පිදුවා මිසක. ඒවාට ගිය වියදම් පිරිමහ ගත්තෙත් මං අපේ තාත්තගෙන් ඉල්ල ගත්ත අතමාරුවෙන්. දැන් මෙතන එනවා තේ ඉල්ලගෙන.:angry:
    මිනිහා... ගියා මාසේ කෑම ගෙන්න තෝ මෝක එක්කද බුදියන් හිටියේ බැදලා මාසයක් වත් නෑ තමා.
    ------ Post added on Oct 28, 2022 at 2:02 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මිනිහා... ගියා මාසේ කෑම ගෙන්න තෝ මෝක එක්කද බුදියන් හිටියේ බැදලා මාසයක් වත් නෑ තමා.
    ------ Post added on Oct 28, 2022 at 2:02 PM
    බිරිද - අනේ සොරි පැටියො, ත්‍රෙඩ් එක දාපු මල්ලි බැදලා මාසයක් විතරයි වෙන්නෙ කියලා දාලා තියෙනවා දැන් දැක්කෙ. දන්නෙ නැද්ද ඉතින්, හිටපු හැටියෙ ඩාන් වෙනවා ඩූන් වෙනවා, ගණන් ගන්න එපා බබා. 🥺😢😔
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    බිරිද - අනේ සොරි පැටියො, ත්‍රෙඩ් එක දාපු මල්ලි බැදලා මාසයක් විතරයි වෙන්නෙ කියලා දාලා තියෙනවා දැන් දැක්කෙ. දන්නෙ නැද්ද ඉතින්, හිටපු හැටියෙ ඩාන් වෙනවා ඩූන් වෙනවා, ගණන් ගන්න එපා බබා. 🥺😢😔
    අයියෝ ඕක මොකක්ද පැට්ටෝ!! එන්න මේ කුක්කු එක බීල ආයෙ දොයියගන්න... අද නිවාඩුවක් දාල ගෙදර ඉන්න. 🥴
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    බිරිද - තමුසේනම් මහා ජරා සතෙක් ඕයි , රෙන්න තියෙන පුක, තමුසෙට අරින්න දුන්නම dotted condom එකක් දාලා ඇරියේ මොකද මිනිහෝ , දැන් පුක් ගැට්ටත් තුවාල වෙලා , බොක දාලා හෝදන්න බෑ , පුක ගිණි දනවා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බිරිද - තමුසේනම් මහා ජරා සතෙක් ඕයි , රෙන්න තියෙන පුක, තමුසෙට අරින්න දුන්නම dotted condom එකක් දාලා ඇරියේ මොකද මිනිහෝ , දැන් පුක් ගැට්ටත් තුවාල වෙලා , බොක දාලා හෝදන්න බෑ , පුක ගිණි දනවා
    මිනිහා - ඒකද ඔයා මෙච්චර කල් කෑ ගැහුවෙ? අපි ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් පෙන්නමු.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    අනා තේ හදන්න ගියොත් වෙලා යනව පැටියො මෙන්න මේ කුක්කු ටිකක් බීල සෙනික ගිහින් වොශ් එකක් දාන් එන්න..

    (කියමින් තනයක් පායි)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    මිනිහා - ඒකද ඔයා මෙච්චර කල් කෑ ගැහුවෙ? අපි ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් පෙන්නමු.
    (අඩෝ මිනිහා දොස්තර කෙනෙක් බන්. මම දාල තියෙන imaginary regular facts කියවපන්🌚)

    අනා තේ හදන්න ගියොත් වෙලා යනව පැටියො මෙන්න මේ කුක්කු ටිකක් බීල සෙනික ගිහින් වොශ් එකක් දාන් එන්න..

    (කියමින් තනයක් පායි)
    මිනිහා - බබා අද මම හොස්පිටල් නොයා ඔයා ගාව ඉන්නද? ඔයාගේ කොන්ද කැක්කුමයි කියලත් කිව්වනේ? රෑට අපි ෆුඩ් සිටියෙන් ගෙදරට ඕන බඩු ටික ගේමු. ඔයා මොකද කියන්නෙ?
    ------ Post added on Oct 28, 2022 at 3:09 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මිනිහා - බබා අද මම හොස්පිටල් නොයා ඔයා ගාව ඉන්නද? ඔයාගේ කොන්ද කැක්කුමයි කියලත් කිව්වනේ? රෑට අපි ෆුඩ් සිටියෙන් ගෙදරට ඕන බඩු ටික ගේමු. ඔයා මොකද කියන්නෙ?
    බිරිද - අනේ ඔයා කරදර වෙන්න එපා බබා. අද රෑට ඔයාගෙ මල්ලි මෙහෙ එනවා කිව්වා මට තනියට. කොන්දෙ කැක්කුමට ගාන තෙල් වගේකුත් අරන් එනවා කිව්වෙ. ඒ හින්දා ඔයා අද වැඩට යන්න, නිකන් නිවාඩු දාන්න ඕන නෑනෙ. මල්ලි ආපුවහම තෙල් ටික හොදට ගාවි. 😊😌
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    (අඩෝ මිනිහා දොස්තර කෙනෙක් බන්. මම දාල තියෙන imaginary regular facts කියවපන්🌚)
    මිනිහා ජෙනරල් ෆිසිශියන් කෙනෙක් හින්ද එයා යෝජනා කරන්නේ ස්පෙෂලිස්ට් කෙනෙකුට පෙන්නන්න.

    බිරිද - අනේ ඔයා කරදර වෙන්න එපා බබා. අද රෑට ඔයාගෙ මල්ලි මෙහෙ එනවා කිව්වා මට තනියට. කොන්දෙ කැක්කුමට ගාන තෙල් වගේකුත් අරන් එනවා කිව්වෙ. ඒ හින්දා ඔයා අද වැඩට යන්න, නිකන් නිවාඩු දාන්න ඕන නෑනෙ. මල්ලි ආපුවහම තෙල් ටික හොදට ගාවි. 😊😌
    මිනිහා - ආ! එහෙනම් කමක් නැහැ. මගෙත් වෝඩ් එකේ අද රෑ ඉන්නෙ එක නර්-ස් කෙනයි. ඒ නිසා මට ඉන්නම ඕනෙ වෙයි. දෙන්නෙක් හිටිය නම් අල්ලපු වාට්ටුවේ ඩොක්ටර් දාල හරි වැඩ ටික ෂේප් කරගන්න තිබ්බ.
    ------ Post added on Oct 28, 2022 at 3:45 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    බිරිද - අනේ ඔයා කරදර වෙන්න එපා බබා. අද රෑට ඔයාගෙ මල්ලි මෙහෙ එනවා කිව්වා මට තනියට. කොන්දෙ කැක්කුමට ගාන තෙල් වගේකුත් අරන් එනවා කිව්වෙ. ඒ හින්දා ඔයා අද වැඩට යන්න, නිකන් නිවාඩු දාන්න ඕන නෑනෙ. මල්ලි ආපුවහම තෙල් ටික හොදට ගාවි. 😊😌
    හබී - ඌට කියල නම් ගාවගත්තට කමක් නෑ මිනිහට ඔයාව දැකල වත් ගෑනුන්ට ආස්වක් ඇති වෙනව නම් මට ඒ ඇති.. මුගෙ කොලුකාර වැඩ නිසා මට වෝඩ් එකේ යන්නත් ලැජ්ජාවෙ බෑ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හබී - ඌට කියල නම් ගාවගත්තට කමක් නෑ මිනිහට ඔයාව දැකල වත් ගෑනුන්ට ආස්වක් ඇති වෙනව නම් මට ඒ ඇති.. මුගෙ කොලුකාර වැඩ නිසා මට වෝඩ් එකේ යන්නත් ලැජ්ජාවෙ බෑ
    බිරිඳ - ඉහි! ඉහි! ඔයාට මං ගැන ආදරයක් නැහැ නේද? මං බැලුවේ ඔයාට ඉරිසියාවක් වත් එයිද කියල. එහෙමවත් නැහැ.