ගෑණියෙක් කියලද හිතන්නේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    බැක්ග්‍රවුන්ඩ් සංගිතෙත් මරු......

    Channing Tatum Dance GIF by TV4
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    ගම්මිරිස් කුඩු ද
    අච්චර ගහලත් එහෙම නැගිටින්න පුලුවන්ද බන් එහෙනම්?

    ඇත්තටම එහෙම මූනට ගැහුවනම්, ගැරඬියට බූමිතෙල් ගැහුව වගේ දඟලනවනේ
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අච්චර ගහලත් එහෙම නැගිටින්න පුලුවන්ද බන් එහෙනම්?

    ඇත්තටම එහෙම මූනට ගැහුවනම්, ගැරඬියට බූමිතෙල් ගැහුව වගේ දඟලනවනේ
    වෙන මොනවා හරි වෙන්න ඇති එහෙනම්

    මොනවා ගැහුවත් සැරටම ඩ්‍රග් ගත්ත එවුන්ට ගානක් නෑ

     
    • Like
    Reactions: shameera89 and NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    වෙන මොනවා හරි වෙන්න ඇති එහෙනම්

    මොනවා ගැහුවත් සැරටම ඩ්‍රග් ගත්ත එවුන්ට ගානක් නෑ


    එහෙම වෙන්න ඇති, සිහියෙන් ඉන්න එකෙක්ට ගැහුවනම් දඟලයි දෙකට කැපුන පනුවෙක් වගේ
     
    • Like
    Reactions: NRTG