ගෑණියෙක් ගන්න කලින් බලපන්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ ගොඩක් කොල්ලන්ට තෝර තොර බලන්න කෙල්ලෝ ගොඩක් සෙට් වෙන්නේ නෑ. උපරිම දෙකයි නැත්තන් තුනයි. ඉතින් සෙට් වෙන එකට අපේ උන් පන දීගෙන ලව් කරනවා. ඒකිවම බදිනවා.

    ඒත්...

    emotionally හිතුපු දේවල් ගැන logically හිතද්දි හොදටම පරක්කු වැඩියි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    අම්මෝ බත්රුම් රූම් හෝදනවා කියන්නේ එපාම කරපු වැඩේ.
    එක කරන්න හොද කික් තියෙන දවසක් වෙන්න ඕනා.
    උබ කියන එක හරි අපිට වෙලාව තියෙනවම් අපි ඒවා කරන්න ඕනා.
    අනික තමයි අපි ගෙදර ඉද්දි කවදාවත් වයිෆ්ට තනියම වැඩ කරන්න දෙන්න හොද නෑ.
    අපි වටේ කැරකි කැරකි ඉන්නවනම් උන්ට ඒ ඇති :)

    මෙන්න මේක හෙනම වැදගත් point එකක්. සිරාවට කියන්නෙ. :cool:
    අපි උන්ගේ වැඩේ කරනවට වඩා උන් කැමතියි මේකට. උන් වැඩ කරනවා, අපි ඒ පැත්තේ කැරකි කැරකි ඉන්නව. :)
    Time wasting තමයි. ඒ උනාට මේක time wasting කියල තේරුම් කරන්න ගියොත් ඊට වඩා time waste වෙනව ලොවෙත්. :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    emotionally හිතුපු දේවල් ගැන logically හිතද්දි හොදටම පරක්කු වැඩියි.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    805
    113
    38
    kandy
    ලංකාවේ ගොඩක් කොල්ලන්ට තෝර තොර බලන්න කෙල්ලෝ ගොඩක් සෙට් වෙන්නේ නෑ. උපරිම දෙකයි නැත්තන් තුනයි. ඉතින් සෙට් වෙන එකට අපේ උන් පන දීගෙන ලව් කරනවා. ඒකිවම බදිනවා.

    ඒත්...

    emotionally හිතුපු දේවල් ගැන logically හිතද්දි හොදටම පරක්කු වැඩියි.

    :yes::yes: Sira bn math bande mage 1st love eka. kalin wadiya kello ashraya karalath tibbe na. Mage pinakata kella awlak na :)
     
    • Love
    Reactions: Heshan Daminda

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Menna mewa balapan anith ewaa

    1. Lamaiyi ta aderada kiyala :) ( samahara ganuunta lamaiyi penna ba :no:)
    2. Pussonta asada kiyala ( puthe meka nam 100% hari , pussonta only kamathi ballonta kamathi nathi ganuu badinna epaaa kawadawath :no::no::no:)
    3. Manual vehicle ekake thaniyama elawanna puluwan da kiyala (mehama puluwan kiyanne unta unge wada thaniyama karaganna puluwan un thama godake welawata pirimiya matha radenna nathuwa

    and Most Important thing - DIET . Diet eka match wenne nathnam 10 parake hithapan badinna kalin :)

    ex- Vegetarian kellke wa non- vegertian kollake ta bandala inna hena amarui :baffled:

    Vegetarian - Vegetarian Match wenawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA

    umba kiyana ewath sirawata balanna ona. patta adahas tika
     
    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of course and you have to workout them, sort them by communicating.
    You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
    As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
    if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
    There can be edge cases, if so divorce them.

    umbe kathaawawata man ekagai. Methana inna godak aya hoyanne ishta dewathawiyak wage gaanu. Hondata kaama uyala, ge dora pirisidu karala, lassana, salli thiyena, wadagath job ekak karana, lamai balaganna, hondata kathaa karanna puluwan akarshaniya personality ekak thamai balaporoththuwa, e okkoma thibbath madi sex life naththam.

    Ohoma aya hoyanna ba me kapeta, arath ehema ekiyak ganna umbath Siddhartha kumarayek hari shakrayek wenna oni. Nikan nonjal kamakata nathi ekek ehema gaaniyek balaporoththu wena eka wihiluwak.

    Oya okkoma oni nam salli deela servant kenek ganin, ita passe spa ehekata palayang
     
    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    තමුන් කාපුබීපු පිගන් කෝප්ප සහ යට ඇදුම් තමුන්ම සෝදා ගතයුතුයි.
    Eka nam hari. Habai gaaniy minihai dennama wadata yanawanam gedara podu wada 50-50 bedenna oni.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    Pissu hadei
    owa hanamiti adahas

    mama nam balanne mewa

    1.Size of Bra
    2.sex positions she likes
    3.Anal allowed
    4.24x7 any time can have sex or not
    5.Nandamma or sisters are sexy
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තමුන් කාපුබීපු පිගන් කෝප්ප සහ යට ඇදුම් තමුන්ම සෝදා ගතයුතුයි.

    එහා ගෙදර අන්කල් කාරයට මේක පෙන්නන්න ඕන. මොකද ඇන්ටිගෙයි අන්කල්ගෙයි ඒ ගෙදර අක්කගෙයි ඔක්කොගෙම යට ඇදුම් හෝදන්නෙ ඒව වැලට දාන්නෙ වේලුනාම ගෙට ගන්නෙ ඔක්කොම අන්කල් කාරය... පව් නහින දෙහින කාලෙ.
     
    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    සෑහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්. මෙව්වා කියවද්දී කසාද බඳින එකත් මැරෙන වැඩක් කියල හිතෙනවා, හැම අතින්ම අපි හිතන පතන විදිහේ ගෑනු කොහෙන් මවන්නද. හැබැයි උඹ කියල හදාගන්න පුළුවන් විදිහ ගෑනියෙක් හම්බුනා එකත් උඹේ වාසනාව. කොහොමද කැත්තට පොල්ල වගේ ගෑනියෙක් හම්බුනා නම් ඉවරයි උඹේ මගුල මෙලහකටත්.

    Aniwa ban. Methana wadagathma de galapima. Honadata uyanna pihinna gedara dora balaganna puluwan gaaniyek hamba unata wadak nane eki kotu paninawanam.
     
    • Love
    Reactions: Heshan Daminda

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    The Truth.
     
    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18

    එහා ගෙදර අන්කල් කාරයට මේක පෙන්නන්න ඕන. මොකද ඇන්ටිගෙයි අන්කල්ගෙයි ඒ ගෙදර අක්කගෙයි ඔක්කොගෙම යට ඇදුම් හෝදන්නෙ ඒව වැලට දාන්නෙ වේලුනාම ගෙට ගන්නෙ ඔක්කොම අන්කල් කාරය... පව් නහින දෙහින කාලෙ.

    Eka awulak na ban. Apeth maama kenek hitiya washin machine eken hodana wada okkoma karanne miniha. Umbe uncle kaarayata samaharawitha anty salakanawa athi anith widi walin :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    Aniwa ban. Methana wadagathma de galapima. Honadata uyanna pihinna gedara dora balaganna puluwan gaaniyek hamba unata wadak nane eki kotu paninawanam.

    අනිවා, වටේ යන සබ්ජෙක්ට් එක තියෙන එකියක් වුනා නම් බෙල්ලේ වැලදාගන්න වෙන්නේ ළමයි එක්කම.
    අනික බන් ගොඩක්ම ගෙදර වැඩ අතපසු වෙනවා රස්සාවට යන ගෑනියෙක් ගෙනාවම, හොඳටම ගෙදර දොර වැඩ කරන ගෑනියෙක් ගෙන්න නම් රස්සාවකට යන්නේ නැති ගෑනියෙක් වෙන්න ඕන, එහෙම වුනාම මේ ප්‍රශ්න මුකුත් නෑ.
    :)
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    saralawa sundarawa ketiyen...
    Thanx alot...