thawa ganu innawa me wage set ekak
un office yana ganu, kalin dawase raata kama uyanawa pahu wenidatath ekka, passe dawase udeta / office eke lunch ekata geniyanneth kalin dawase raa uyapu kamaraata fridge eke dala udeta aragena office yanawa, mata nam eka ahaddith appiriyai ban, kama hadanna bari nam kaden kala inna ona e wage peretha wada nokara
![]()


servantla gattoth thawath babbuwage weiGedarata servant kenek ganin
na kiwata hoda ewain hambela tynne
ela ela


servantla gattoth thawath babbuwage wei
gedera ammai tattai innawa thaama giyath api dennata taniyama inna ba![]()
mata yako oke anith paththa
kitchen eke ebima bath atayak watunath marenna hadanawa
bima wathura binduwak ihirunath marenna hadanawa
geta dana slippers deka bathroom ekata dagena gihin eliyata awoth iwarai, ge athulata danna thiyena slippers deka eliyata dagena gihin thibunoth eth iwarai
e welawata mama kiyanawa onawata wada kisima deyak ona na kiyala![]()
uba kiyana kathawa hari ban, samahara gewal walata giyama therenawa apayak kiyala, dawas ganan kama kitchen eke, bima duuwili thattu thattu, bathroom giyama epa wenawa, ewa nam ona gedaraka inna minissu karanna ona dewal, ehema deyak wath karanne na kiyanne ungen wadak na, ehema unama nam epa wenawa thamai, uba kiyala thiyena dewal 100% aththa, e wage thanakin kasadayak karagatta kiyanne aba saranai...



Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of course and you have to workout them, sort them by communicating.
You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
There can be edge cases, if so divorce them.


යකෝ උබයි මායි දෙන්නම බැඳලා ඉන්නේ එකම කෙනාවමද මන්දා.
මගේ වයිෆුත් උබේ කෙනාගේ ටයිප්මයි මචන්. බත් ඇටයක් බිම වැටනත් ඇති වතුර බින්දුවක් වැටුනත් ඇති. බාත්රුම් කතාවත් සේම්.
මුගේ කතාව කියෙවුවම නම් අද ගෙදර යනකොට වයිෆ්ට තැග්ගක් ගෙනිහින් දෙන්න වටිනවා. මොකද එතරම් හොදට අපේ ගෙවල් දොරවල් පිලිවෙලට තියාගෙන ඉන්න නිසා.![]()






poly family ekak![]()
යකෝ උබයි මායි දෙන්නම බැඳලා ඉන්නේ එකම කෙනාවමද මන්දා.
මගේ වයිෆුත් උබේ කෙනාගේ ටයිප්මයි මචන්. බත් ඇටයක් බිම වැටනත් ඇති වතුර බින්දුවක් වැටුනත් ඇති. බාත්රුම් කතාවත් සේම්.
මුගේ කතාව කියෙවුවම නම් අද ගෙදර යනකොට වයිෆ්ට තැග්ගක් ගෙනිහින් දෙන්න වටිනවා. මොකද එතරම් හොදට අපේ ගෙවල් දොරවල් පිලිවෙලට තියාගෙන ඉන්න නිසා.![]()








welawata e wage aya marrry kare neda ban
issara wife maa elakiri dana post balanawa, dan nam kalekin mukuth kiuwe naha, issara kali inna thread walata comments dammama maattu
meka dakkoth ithin iwarai![]()





සොරි මචන් මදේ ඩිලිට් කරාට. උබට එක අවුරුද්දට එපා වෙලා....යකො මන් බැදලා අව් 5ක් දැන්....පොඩි එකා හින්ද ඉන්නෙ යකො...පොඩි එකාට තෙරෙන වයස අපු ගමන් ගැනිව අතරිනව පොඩි එකාට තෙරුන් කරල දිල කොල්ලව මන් ලගට ගන්නව. යකො මන් උදෙට නැගිටල උයන්න පටන් ගත්තෙ නැත්තන් මට ඔෆිස් අරන් එන්න කැම එකක්වත් නැ බන්. උඹ කියපු දෙවල් වලට අමතරව තව බලන්න ඔනෙ බන් එකිට ඉතුරු කරන්න ඔවමනාවක් තියෙනවද එතකොට අනාගත දියුනුව ගැන් එහෙම හිතනවද කියල. මටනම් ගැනිව එපාම වෙලා තියෙන්නෙ ඔව හින්ද,, දියුනුවක් වෙන්නෙ කිසිම උනන්දුවක් නැ...හම්බ කරන හැම්දෙම උන්ගෙ උන්ට දෙනවනම් ඉට වඩා දෙයක් නැ ඉතින්...
![]()
Eka awulak ne ban.ausi wala 5 days walatama sunday uyala fridge eke dala yanne godak un