ගෑණියෙක් ගන්න කලින් බලපන්

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    thawa ganu innawa me wage set ekak
    un office yana ganu, kalin dawase raata kama uyanawa pahu wenidatath ekka, passe dawase udeta / office eke lunch ekata geniyanneth kalin dawase raa uyapu kama :baffled: raata fridge eke dala udeta aragena office yanawa, mata nam eka ahaddith appiriyai ban, kama hadanna bari nam kaden kala inna ona e wage peretha wada nokara :dull:

    meheth kanne ohoma tham bn..daws 05 ma uyala fridge eke danwa..muladi nm appiriyayi eth dan awulak na....siram seen eka kiaynne masayak vithara paran kamth deep fridge eke dala frozen karala passe rath karala kanwa...:lol::lol:
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of course and you have to workout them, sort them by communicating.
    You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
    As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
    if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
    There can be edge cases, if so divorce them.
     
    Last edited:
    • Like
    Reactions: doe and Sara531

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    පිරිසිඳු කම පිළිවෙල වගේ ඒවා ගොඩක් අඩු පිරිමින්ට කිව්වට පිළිවෙලට වැඩ කරන මනුස්සයෙක්ට අපිළිවෙලට ඉන්න ගැනු කෙනෙක් එක්ක ඉන්න ලොකු ඉවසීමක් තියන්න ඕනේ.. මොකද ඒ කෙනා පොඩි කලේ ඉඳලම පුරුදු වෙලා තියෙන දේවල් එක සැරේම වෙනස් කරන්න අමාරුයි.. පට්ට මල පනින වෙලාවල් මට අනත්තවත් තියෙනවා බන්... ටිකක් දැන් අඩුයි.. ජොබ් එක කරනවා කියාල සාධරණියකරණය කරන්න අමාරුයි... ඉතින් ලැබු ජය සාමකමිව සමරනවා ලව් කරන කලේ වගේ නෙමෙයි බැන්දහම... බෙරේ බැන්දා නම් ගෙජ්ජි හොලොපන් කියනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Bandapu mul kale Mage Wife tath lokuwata uyanna ba. Ekata dan uyanawa palenna. Dawasata 3, 4 parak athu ganawa.

    Man thamai gaththa baduwak aye thibba thanin thiyanne na kiyala banum ahanne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,343
    67,686
    113

    Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of cause and you have to workout them, sort them by communicating.
    You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
    As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
    if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
    There can be edge cases, if so divorce them.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    mata yako oke anith paththa

    kitchen eke ebima bath atayak watunath marenna hadanawa :rofl:
    bima wathura binduwak ihirunath marenna hadanawa :rofl:
    geta dana slippers deka bathroom ekata dagena gihin eliyata awoth iwarai, ge athulata danna thiyena slippers deka eliyata dagena gihin thibunoth eth iwarai :growl:

    e welawata mama kiyanawa onawata wada kisima deyak ona na kiyala :lol:
    uba kiyana kathawa hari ban, samahara gewal walata giyama therenawa apayak kiyala, dawas ganan kama kitchen eke, bima duuwili thattu thattu, bathroom giyama epa wenawa, ewa nam ona gedaraka inna minissu karanna ona dewal, ehema deyak wath karanne na kiyanne ungen wadak na, ehema unama nam epa wenawa thamai, uba kiyala thiyena dewal 100% aththa, e wage thanakin kasadayak karagatta kiyanne aba saranai...

    යකෝ උබයි මායි දෙන්නම බැඳලා ඉන්නේ එකම කෙනාවමද මන්දා.

    මගේ වයිෆුත් උබේ කෙනාගේ ටයිප්මයි මචන්. බත් ඇටයක් බිම වැටනත් ඇති වතුර බින්දුවක් වැටුනත් ඇති. බාත්රුම් කතාවත් සේම්.

    මුගේ කතාව කියෙවුවම නම් අද ගෙදර යනකොට වයිෆ්ට තැග්ගක් ගෙනිහින් දෙන්න වටිනවා. මොකද එතරම් හොදට අපේ ගෙවල් දොරවල් පිලිවෙලට තියාගෙන ඉන්න නිසා. :love::love::love:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of course and you have to workout them, sort them by communicating.
    You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
    As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
    if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
    There can be edge cases, if so divorce them.

    You nailed it bro. Hats Off!! :yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යකෝ උබයි මායි දෙන්නම බැඳලා ඉන්නේ එකම කෙනාවමද මන්දා.

    මගේ වයිෆුත් උබේ කෙනාගේ ටයිප්මයි මචන්. බත් ඇටයක් බිම වැටනත් ඇති වතුර බින්දුවක් වැටුනත් ඇති. බාත්රුම් කතාවත් සේම්.

    මුගේ කතාව කියෙවුවම නම් අද ගෙදර යනකොට වයිෆ්ට තැග්ගක් ගෙනිහින් දෙන්න වටිනවා. මොකද එතරම් හොදට අපේ ගෙවල් දොරවල් පිලිවෙලට තියාගෙන ඉන්න නිසා. :love::love::love:

    poly family ekak :yes:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    සොරි මචන් මදේ ඩිලිට් කරාට. උබට එක අවුරුද්දට එපා වෙලා....යකො මන් බැදලා අව් 5ක් දැන්....පොඩි එකා හින්ද ඉන්නෙ යකො...පොඩි එකාට තෙරෙන වයස අපු ගමන් ගැනිව අතරිනව පොඩි එකාට තෙරුන් කරල දිල කොල්ලව මන් ලගට ගන්නව. යකො මන් උදෙට නැගිටල උයන්න පටන් ගත්තෙ නැත්තන් මට ඔෆිස් අරන් එන්න කැම එකක්වත් නැ බන්. උඹ කියපු දෙවල් වලට අමතරව තව බලන්න ඔනෙ බන් එකිට ඉතුරු කරන්න ඔවමනාවක් තියෙනවද එතකොට අනාගත දියුනුව ගැන් එහෙම හිතනවද කියල. මටනම් ගැනිව එපාම වෙලා තියෙන්නෙ ඔව හින්ද,, දියුනුවක් වෙන්නෙ කිසිම උනන්දුවක් නැ...හම්බ කරන හැම්දෙම උන්ගෙ උන්ට දෙනවනම් ඉට වඩා දෙයක් නැ ඉතින්...
    :angry::angry::angry::angry::angry:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    poly family ekak :yes:

    නැ බන් මේකේ කොටලා තියෙන ගොඩක් උන්ගේ ගෙවල් ගැන හිතා ගන්න පුළුවන් කමෙන්ට් වලින්ම. මම එ තරම් පිලිවෙලකට ඉන්න එකෙක් නෙවෙයි. සරම ගැලෙවුවොත් ගලෝපු තැන. එහෙම ඩයල් එකක් මම. දැන් නම් ඉතින් මම සැහෙන්න හැදිලා ඉන්නෙ. බැඳපු මුල් දවස් වල මට ෆුල් අප්සට්. අතුගානව පිහදාව ඉවරයක් නැ. දැන් නම් ඉතින් පුරුදුවෙලා.

    ඔක තමා කියන්නේ මිනිහෙක්ට හරියන්න හරි වරදින්න හරි කසාදයක් බඳින්නම ඔනි කියලා..
     
    • Love
    Reactions: Heshan Daminda

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    යකෝ උබයි මායි දෙන්නම බැඳලා ඉන්නේ එකම කෙනාවමද මන්දා.

    මගේ වයිෆුත් උබේ කෙනාගේ ටයිප්මයි මචන්. බත් ඇටයක් බිම වැටනත් ඇති වතුර බින්දුවක් වැටුනත් ඇති. බාත්රුම් කතාවත් සේම්.

    මුගේ කතාව කියෙවුවම නම් අද ගෙදර යනකොට වයිෆ්ට තැග්ගක් ගෙනිහින් දෙන්න වටිනවා. මොකද එතරම් හොදට අපේ ගෙවල් දොරවල් පිලිවෙලට තියාගෙන ඉන්න නිසා. :love::love::love:

    :lol::lol::rofl:
    welawata e wage aya marrry kare neda ban :lol:
    issara wife maa elakiri dana post balanawa, dan nam kalekin mukuth kiuwe naha, issara kali inna thread walata comments dammama maattu :lol:
    meka dakkoth ithin iwarai :lol::lol::lol:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,790
    3,206
    113
    37
    @ katubedda
    :lol::lol::rofl:
    welawata e wage aya marrry kare neda ban :lol:
    issara wife maa elakiri dana post balanawa, dan nam kalekin mukuth kiuwe naha, issara kali inna thread walata comments dammama maattu :lol:
    meka dakkoth ithin iwarai :lol::lol::lol:

    මටත් නම් එහෙම කේස් එකක් නම් වැටෙන එකක් නැ. :cool::cool:

    මට බැදපු මුල් දවස් වල පිස්සු වගේ පිලිවෙල ඔනවට වඩා වැඩියි. දැන් නම් ඉතින් ශේප්. :D:D:D
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    සොරි මචන් මදේ ඩිලිට් කරාට. උබට එක අවුරුද්දට එපා වෙලා....යකො මන් බැදලා අව් 5ක් දැන්....පොඩි එකා හින්ද ඉන්නෙ යකො...පොඩි එකාට තෙරෙන වයස අපු ගමන් ගැනිව අතරිනව පොඩි එකාට තෙරුන් කරල දිල කොල්ලව මන් ලගට ගන්නව. යකො මන් උදෙට නැගිටල උයන්න පටන් ගත්තෙ නැත්තන් මට ඔෆිස් අරන් එන්න කැම එකක්වත් නැ බන්. උඹ කියපු දෙවල් වලට අමතරව තව බලන්න ඔනෙ බන් එකිට ඉතුරු කරන්න ඔවමනාවක් තියෙනවද එතකොට අනාගත දියුනුව ගැන් එහෙම හිතනවද කියල. මටනම් ගැනිව එපාම වෙලා තියෙන්නෙ ඔව හින්ද,, දියුනුවක් වෙන්නෙ කිසිම උනන්දුවක් නැ...හම්බ කරන හැම්දෙම උන්ගෙ උන්ට දෙනවනම් ඉට වඩා දෙයක් නැ ඉතින්...
    :angry::angry::angry::angry::angry:

    Son will not come with you at any cost. Will you leave your mom ?