Apith asai ban ohoma inna free eke...
Eth ledak hedunama,wayasata yanakota thamunta kiyala kawruth nethi unama thamai fuck wenne...
Wayasata yanakoya kohomath ne,lamai okoma ausi or rata yanawa

Apith asai ban ohoma inna free eke...
Eth ledak hedunama,wayasata yanakota thamunta kiyala kawruth nethi unama thamai fuck wenne...

ඊයේ පෙරේදා බුට් කාපු උන්ට කියවන්න හොද ත්රෙඩ් එකක්![]()
මචන් මම මේ කියන්න යන දේ දැන් කෙල්ලෝ ඉන්න එවුන්ටයි කෙල්ලෙක් හොයන උන්ටයි මනමාලියෙක් බලන්න යන උන්ටයි ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා දාන්නේ.
ගිය සතියට මම බැඳලා හරියටම අවුරුද්දයි..ඒ අවුරුද්ද ගැන ටිකක් කල්පනා කරලා බලනකොට මට හිතුන දේවල් ටිකක් මම උඹලට කියන්නම්.
මේක මේ ගෑනි පිට ගිය එකක්වත් sex සම්බන්ද දෙයක්වත් නෙමයි..ඒවගේ දේවල් නම් තාම වෙලා නැහැ..
එත් මේ කරුණු ටිකනම් උඹලට ගොඩක් වැදගත් වෙයි කියලනම් හිතනවා....
මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ මනමාලියෙක් බලන්න යන සහ යාළුවෙලා ඉන්න කෙල්ලගේ ගෙදෙර යන දවස් වලට තමා..
උඹලා පුලුවන්නම් උඹ බදින්න ඉන්න කෙල්ලගේ ගෙදෙර ගියාම උන්ගේ කුස්සියට ගිහන් බලපන් කුස්සිය පිරිසිදුද කියලා .මේක යන පලවෙනි දවසෙම කරන්න බෑ දෙවෙනි දවසේ වගේ තමා පුළුවන්.කුස්සියට ගිහින් බපලන් මැස්සෝ කුඹි ඉන්නවද කියල ...වලන් ,පිගන් හොදලද කියලා ..මොකද අම්මා වගේම තමා දුවත් හැදිලා තියෙන්නේ..මුන කට පිරිසිදුවට තිබ්බට අවට පරිසරේ පිරිසිදු කරන්නේ නැත්තම් ඒ ගැනිගෙන් වැඩක් නැහැ..
අනිත් එක පුලුවන්නම් ගෙදෙර bathroom එකට ගිහිල්ල බලපන් පිරිසිදුද කියලා ..මටනම් එක කරන්න උනේ බැන්දටත් පස්සේ,මට එක අමතක උනා..මන් ගිහිල්ල බලද්දී මටම එපා උනා bathroom එක හෝදලා නෑ සතියකින් වත්.මහ ගැනී දැන් pension එකිටවත් උවමනාවක් නැහැනේ bathroom එක පොඩ්ඩක් සුද්ද කරන්න ..මගේ wife නම් වැඩට යනවා කියල කිව්වහැකි ..එත් ගෙදෙර ඉන්න ගෑනිට බැරිද කුස්සිය,bathroom එක සුද්ද කරන්න..?
උන්ට කිසිම උවමනාවක් නැහැ කම්මැලි කමට ඉන්නවා...ඔයවිදිහට තමයි දුව හැදිලා තියෙන්නෙත්..
අපි කසාද බැඳලා ආපු දවස් වල මගේ ගෑනිත් පිගන් වලන් හෝදන්නේ නැතුව නිදාගන්න හැදුවා මම බැනලා බැනලා කොහොම හරි කුස්සිය අස් කරන්න ඉගැන්නුවා..ඕවගේ දේවල් පිරිමි උගන්නන්න ඕන නැහැනේ බන් ගෙදරින් පුරුදු වෙලා තියෙන්නේ ඕනනේ..කොහෙද ඉතින් මහා ගැනිත් ඔයවගේනේ..bathroom එකත් මම කියලා කියලා තම දැන් සතියකට එකපාරක් හරි සුද්ද කරන්නේ..කිව්වේ නැත්තම් ඔහේ ඉන්නවා..job එකක් කරනවා තමයි එත් ඉතින් අපේ අම්මල ළමයිනුත් එක්ක ඕවා තනියම සුද්ද පව්ත්ර කරලා පිරිසිදුවට හිටියනේ..අම්මගේ අගේ තේරුනා ගෑනියෙක් ගෙනාපු දවසෙම මචන්ලා..
ඔය ඇහැට කනට පෙන්න ඉන්න උන්ව ටිකක් ආශ්රේ කරාම තමයි තෙරුන් යන්නේ උන්ගේ පිරිසිදුකම..
අනිත් එක මුන්ට උයන්න පුලුවන්ද කියල බලපල්ලා..මට මේගොල්ලන්ගේ ගෙදරින් කතා කළා කැමවෙලක් කන්න රෑක .මම ගිහින් ඉතින් ගෑණි එක්ක කයිය ගගහ ඉන්නකොට ඇහුව කවුද කෑම හැදුවේ කියලා මෙකි කිව්වා අම්මා තමයි කියලා..මන් ඉතින් පස්සේ කනකොට ඒකිගේ අම්මයි තාත්තයි ඉස්සරහ ඇහුව කවුද හැදුවේ රසයි කියල මේකිගේ අම්ම කිව්වනේ මෙකි තමයි ඉතින් හැදුවේ කියලා..මම ඉතින් ඒ කලේ එක ගණන් ගත්තේ නැහැ...ඇත්තටම ඒකිට උයන්න බැහැ..ආවම තම දැනගත්තේ.දැන් ඉතින් youtube පිහිටෙන් හොදට උයන්න දන්නවා..මට තාමත් කේන්ති මුන්ගේ අම්ම එක්ක..මෙකි බොරු කිව්වට..මන් එක එච්චර ඒ දවස් වල ගණන් ගත්තේ නෑ ..ඔන්න ඔයවගේ දේවලුත් උඹල බලපල්ලා ගැනියෙක් ගන්න යනකොට..
පෙට්ටිය කැඩීලද?කලින් කොල්ලෝ කියක් හිටියද ? විතරක් නෙමයි ..ගෙදර පිරිසිදුකම,ගෑනිගේ පිරිසිදුකම,නැන්දම්මගේ පිරිසිදුකම, වැඩක් කරන්න ගන්න කාලය,කම්මැලි කම වගේ දේවල් ටිකක් හොදට හොයලා බලපල්ලා..ගොඩක් උන් හොයන්නේ ලස්සන,සල්ලි,පෙට්ටිය තියනවද වගේ දේවල්..මාත් හෙව්වේ ඒවා තමා ..එත් මන් කියපු දේවලුත් පොඩ්ඩක් බලපන්..
වාහනේ revers කරන්න පුලුවන්ද?වම දකුණ අඳුරනවද?කෙල්ල ප්රයොගිකද ? කියලත් බලපන්..ඉගෙන ගත්තට ,සල්ලි තිබ්බට වැඩක් නැහැ මචන්..ඒවා තමයි ජිවිතේ ගෙනියන්න ඕන මුලික දේවල්..මන් ඒවා කිසි දෙයක් නොබලා marry කළා..මුල් කලේනම් මට එපාම උනා..දැන් ටික ටික හදාගෙන ඉන්නවා මන් කලින් කියපු දේවල් එහෙම..100% හරි නැහැ..
උඹලත් කවද හරි ගෑණියෙක් බලන්න යනවනම් අනිවා මන් කිව්වා දේවල් ටිකක් හොයල බලපන්..
ඕක තමයි බ්රදර් අපේ පුරාණ ඍෂි බ්රදර්ස් ලා කියල තියෙන්නේ
දෙණුන් බලා කිරි ගන්නේ
මවුන් බලා හිර ගන්නේ
කියල දැන් ඉතින් ලැබූ ජයග්රහණය සාමකාමිව සමරන්න

හුගක් එවුන් බැදලා විදවනවා මමනම් බැදලා life fun එකේ ගෙවනවාමම බැදලත් මේ August වලට අවුරුදු 2 වෙන්න එනවා
![]()

මමත් ෆුල් ෆන් එකේ ඉන්නවා මචන්. දැන් බදලා අවුරුදු 6ක් වෙනවා. මුල් අවුරුදු පහේ ආර්ථිකය හදාගන්න සුපිරි කට්ටක් කෑවා. දැන්නම් ඇස්වහක් කටවහක් නෑ ජොලියෙ ඉන්නවා.![]()
මචන් ළමයි ඉන්නවද බැදලා අවුරුදු කියෙන්ද ළමයි හැදුවේ ඕක තමයි බ්රදර් අපේ පුරාණ ඍෂි බ්රදර්ස් ලා කියල තියෙන්නේ
දෙණුන් බලා කිරි ගන්නේ
මවුන් බලා හිර ගන්නේ
කියල දැන් ඉතින් ලැබූ ජයග්රහණය සාමකාමිව සමරන්න

දෙමවුපියන්ගෙ ගතිගුණ ළමයින්ට පිහිටනවා තමයි බන්. ඒත් අපි කවුරුවත් දෙවිගොල්ලන්ට දාව ඉපදිලා නෑනේ.
මෙතන කුමාර ටෝක්ස් දුන්නට උබෙත් අඩුපාඩු ඕන තරම් ඇති.
උබ උබේ වයිෆ්ට ආදර්ශයක් වෙයන්. බැන බැන හිටියට මිනිස්සු හැදෙන්නෙ නෑ.

). අනිවා driving license අරන් දීල තනියෙන් car එකේ ගිහින් වැඩ ටික කරගෙන එන්න පුළුවන් ගානට ගන්න ඕන. 

ඩෙනිමක් එහෙම හෝනදව කියන්නේ යකෝ criminal case එකක් වගේනේ..
පොඩ්ඩක් කියල දුන්නම ගානට අඩපට් උනා. 
ඕක තමයි බ්රදර් අපේ පුරාණ ඍෂි බ්රදර්ස් ලා කියල තියෙන්නේ
දෙණුන් බලා කිරි ගන්නේ
මවුන් බලා හිර ගන්නේ
කියල දැන් ඉතින් ලැබූ ජයග්රහණය සාමකාමිව සමරන්න
මචන් මම මේ කියන්න යන දේ දැන් කෙල්ලෝ ඉන්න එවුන්ටයි කෙල්ලෙක් හොයන උන්ටයි මනමාලියෙක් බලන්න යන උන්ටයි ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා දාන්නේ.
ගිය සතියට මම බැඳලා හරියටම අවුරුද්දයි..ඒ අවුරුද්ද ගැන ටිකක් කල්පනා කරලා බලනකොට මට හිතුන දේවල් ටිකක් මම උඹලට කියන්නම්.
මේක මේ ගෑනි පිට ගිය එකක්වත් sex සම්බන්ද දෙයක්වත් නෙමයි..ඒවගේ දේවල් නම් තාම වෙලා නැහැ..
එත් මේ කරුණු ටිකනම් උඹලට ගොඩක් වැදගත් වෙයි කියලනම් හිතනවා....
මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ මනමාලියෙක් බලන්න යන සහ යාළුවෙලා ඉන්න කෙල්ලගේ ගෙදෙර යන දවස් වලට තමා..
උඹලා පුලුවන්නම් උඹ බදින්න ඉන්න කෙල්ලගේ ගෙදෙර ගියාම උන්ගේ කුස්සියට ගිහන් බලපන් කුස්සිය පිරිසිදුද කියලා .මේක යන පලවෙනි දවසෙම කරන්න බෑ දෙවෙනි දවසේ වගේ තමා පුළුවන්.කුස්සියට ගිහින් බපලන් මැස්සෝ කුඹි ඉන්නවද කියල ...වලන් ,පිගන් හොදලද කියලා ..මොකද අම්මා වගේම තමා දුවත් හැදිලා තියෙන්නේ..මුන කට පිරිසිදුවට තිබ්බට අවට පරිසරේ පිරිසිදු කරන්නේ නැත්තම් ඒ ගැනිගෙන් වැඩක් නැහැ..
අනිත් එක පුලුවන්නම් ගෙදෙර bathroom එකට ගිහිල්ල බලපන් පිරිසිදුද කියලා ..මටනම් එක කරන්න උනේ බැන්දටත් පස්සේ,මට එක අමතක උනා..මන් ගිහිල්ල බලද්දී මටම එපා උනා bathroom එක හෝදලා නෑ සතියකින් වත්.මහ ගැනී දැන් pension එකිටවත් උවමනාවක් නැහැනේ bathroom එක පොඩ්ඩක් සුද්ද කරන්න ..මගේ wife නම් වැඩට යනවා කියල කිව්වහැකි ..එත් ගෙදෙර ඉන්න ගෑනිට බැරිද කුස්සිය,bathroom එක සුද්ද කරන්න..?
උන්ට කිසිම උවමනාවක් නැහැ කම්මැලි කමට ඉන්නවා...ඔයවිදිහට තමයි දුව හැදිලා තියෙන්නෙත්..
අපි කසාද බැඳලා ආපු දවස් වල මගේ ගෑනිත් පිගන් වලන් හෝදන්නේ නැතුව නිදාගන්න හැදුවා මම බැනලා බැනලා කොහොම හරි කුස්සිය අස් කරන්න ඉගැන්නුවා..ඕවගේ දේවල් පිරිමි උගන්නන්න ඕන නැහැනේ බන් ගෙදරින් පුරුදු වෙලා තියෙන්නේ ඕනනේ..කොහෙද ඉතින් මහා ගැනිත් ඔයවගේනේ..bathroom එකත් මම කියලා කියලා තම දැන් සතියකට එකපාරක් හරි සුද්ද කරන්නේ..කිව්වේ නැත්තම් ඔහේ ඉන්නවා..job එකක් කරනවා තමයි එත් ඉතින් අපේ අම්මල ළමයිනුත් එක්ක ඕවා තනියම සුද්ද පව්ත්ර කරලා පිරිසිදුවට හිටියනේ..අම්මගේ අගේ තේරුනා ගෑනියෙක් ගෙනාපු දවසෙම මචන්ලා..
ඔය ඇහැට කනට පෙන්න ඉන්න උන්ව ටිකක් ආශ්රේ කරාම තමයි තෙරුන් යන්නේ උන්ගේ පිරිසිදුකම..
අනිත් එක මුන්ට උයන්න පුලුවන්ද කියල බලපල්ලා..මට මේගොල්ලන්ගේ ගෙදරින් කතා කළා කැමවෙලක් කන්න රෑක .මම ගිහින් ඉතින් ගෑණි එක්ක කයිය ගගහ ඉන්නකොට ඇහුව කවුද කෑම හැදුවේ කියලා මෙකි කිව්වා අම්මා තමයි කියලා..මන් ඉතින් පස්සේ කනකොට ඒකිගේ අම්මයි තාත්තයි ඉස්සරහ ඇහුව කවුද හැදුවේ රසයි කියල මේකිගේ අම්ම කිව්වනේ මෙකි තමයි ඉතින් හැදුවේ කියලා..මම ඉතින් ඒ කලේ එක ගණන් ගත්තේ නැහැ...ඇත්තටම ඒකිට උයන්න බැහැ..ආවම තම දැනගත්තේ.දැන් ඉතින් youtube පිහිටෙන් හොදට උයන්න දන්නවා..මට තාමත් කේන්ති මුන්ගේ අම්ම එක්ක..මෙකි බොරු කිව්වට..මන් එක එච්චර ඒ දවස් වල ගණන් ගත්තේ නෑ ..ඔන්න ඔයවගේ දේවලුත් උඹල බලපල්ලා ගැනියෙක් ගන්න යනකොට..
පෙට්ටිය කැඩීලද?කලින් කොල්ලෝ කියක් හිටියද ? විතරක් නෙමයි ..ගෙදර පිරිසිදුකම,ගෑනිගේ පිරිසිදුකම,නැන්දම්මගේ පිරිසිදුකම, වැඩක් කරන්න ගන්න කාලය,කම්මැලි කම වගේ දේවල් ටිකක් හොදට හොයලා බලපල්ලා..ගොඩක් උන් හොයන්නේ ලස්සන,සල්ලි,පෙට්ටිය තියනවද වගේ දේවල්..මාත් හෙව්වේ ඒවා තමා ..එත් මන් කියපු දේවලුත් පොඩ්ඩක් බලපන්..
වාහනේ revers කරන්න පුලුවන්ද?වම දකුණ අඳුරනවද?කෙල්ල ප්රයොගිකද ? කියලත් බලපන්..ඉගෙන ගත්තට ,සල්ලි තිබ්බට වැඩක් නැහැ මචන්..ඒවා තමයි ජිවිතේ ගෙනියන්න ඕන මුලික දේවල්..මන් ඒවා කිසි දෙයක් නොබලා marry කළා..මුල් කලේනම් මට එපාම උනා..දැන් ටික ටික හදාගෙන ඉන්නවා මන් කලින් කියපු දේවල් එහෙම..100% හරි නැහැ..
උඹලත් කවද හරි ගෑණියෙක් බලන්න යනවනම් අනිවා මන් කිව්වා දේවල් ටිකක් හොයල බලපන්..
ah eka ela
thanks
bandala balapan
ow ban ganunge thama eka balanna ona
apo sampradayika na. ona ekak anduwahaki
hamoma ekawage nane ban lol
ow ban pina tiyenne ona itinWatinawa macho. Wasanawa thama adunoth goda naththam iwarayi. Kochchara heuwath hora boru karana eka karanawa. Hamadetama pin karala thiyenne one
දැන් මූ මේකේ කියපු දේවල් වලින්ම පේනවානේ, ගෑනිගේ අඩු පාඩු හෙමිහිට හදා ගත්ත කියල. ඒක තමයි වෙන්න ඕන. නැතුව ඕව සේරම හරියන එකක් හොයන්න ගියොත් ඉතින් ඌට මලාට බඳින්න වෙන් නෑ.
අනිත් එක තමයි ගෑනි empower කරන්න ඕන. (ගෑනි sure නම්). අනිවා driving license අරන් දීල තනියෙන් car එකේ ගිහින් වැඩ ටික කරගෙන එන්න පුළුවන් ගානට ගන්න ඕන.
මගේ කේස් එකෙදිනම් මේකේ අනික් පැත්ත උනේ මුල් කාලේ. ඒකිට කුණු පොදක් පේන්න බෑ. එකපාරක් ඇන්ද ගමන් සේරම රෙදි සෝදනව. OCD වගේ. මගේ ඩෙනිම් පවා හෝදන්න ගත්ත.ඩෙනිමක් එහෙම හෝනදව කියන්නේ යකෝ criminal case එකක් වගේනේ..
පොඩ්ඩක් කියල දුන්නම ගානට අඩපට් උනා.
![]()
හත්තිලව්වයි උඹ කියපු ඔක්කොම චැක් කොරල බලන්න ඕන.. කසාදෙට කලින්...
ඔය වගේවම්යි මචං දේහ ලක්ෂණත් බලනව සමහර අය.. යාලුවෙක් යාලුවෙලා ඉඳපු කෙල්ලව බලන්න යාලුවගෙ අම්මල එක්ක ගිය වෙලාවෙ ඒ අම්ම ඔය වගේම ඔක්කොම බලල ඒ කෙල්ලවත් බලල මාර ටිකක් කිව්වෙ. කකුල්වල මහපටැඟිල්ලට වඩා දෙවන ඇඟිල්ල දිග කෙල්ලො ආත්මාර්තකාමීලු අනික උඩුතොල කිට්ටුව උපන් ලප තියනඑවුන් ගොඩාක් කාමුකයිලු එක්කෙනෙක්ගෙන් සෑහීමකට පත්වෙන්නෙ නෑලු. කම්මුල වල ගැහෙන්නෙ කපටි අයගෙලු.. අම්මල අකමැති වුනත් කොල්ලගෙ කැමැත්ත නිසා කරල දුන්න. ඒ අම්ම කියපු දේවල් ඒ වගේමයි. කොල්ල හරි අහිසකයි දැන් දෙන්න දික්කසාදවෙලා ඉන්නෙ ඒ කෙල්ල වටේයන ලයින් එකක් තියෙන්නෙ.... උඹ කියපු දේවල් ඇත්ත මචං... දැන්නම් කසාදෙ ගැන හිතද්දි බයේ බෑ. මොන උර චක්කරමාලාවක් සෙට් වෙයිද කවුද දන්නෙ..