ගෑණියෙක් ගන්න කලින් බලපන්

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    සමහර ගෑනු ඉන්නවා බන් සැප ගන්න එකෙකුයි ලව් කරන්න තව එකෙකුයි තියන් ඉන්න ජාතියේ. :yes:

    Ganu kese wethath mehema pirimi nam godak dannawa. Leagal ekai , outgoing wage ekai, sepa ganna ekai wage thiyan inna. Outgoing ekak thiyan inna nam ekai danne, Thawa samahara ewun katha kara kara innath ekak thiyan innawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    514
    395
    63
    Colombo
    අනිව. ඒකනේ කෙල්ලොත් කියන්නේ ඇවිල්ල අම්මගෙන් අහන්න කියල.
    කෝ අපේ එවුන් තේරුම් ගන්න එකක් ද ?




    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මචන් මම මේ කියන්න යන දේ දැන් කෙල්ලෝ ඉන්න එවුන්ටයි කෙල්ලෙක් හොයන උන්ටයි මනමාලියෙක් බලන්න යන උන්ටයි ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා දාන්නේ.:yes::yes:
    ගිය සතියට මම බැඳලා හරියටම අවුරුද්දයි..ඒ අවුරුද්ද ගැන ටිකක් කල්පනා කරලා බලනකොට මට හිතුන දේවල් ටිකක් මම උඹලට කියන්නම්.
    මේක මේ ගෑනි පිට ගිය එකක්වත් sex සම්බන්ද දෙයක්වත් නෙමයි..ඒවගේ දේවල් නම් තාම වෙලා නැහැ..:cool::cool:
    එත් මේ කරුණු ටිකනම් උඹලට ගොඩක් වැදගත් වෙයි කියලනම් හිතනවා....
    මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ මනමාලියෙක් බලන්න යන සහ යාළුවෙලා ඉන්න කෙල්ලගේ ගෙදෙර යන දවස් වලට තමා..

    උඹලා පුලුවන්නම් උඹ බදින්න ඉන්න කෙල්ලගේ ගෙදෙර ගියාම උන්ගේ කුස්සියට ගිහන් බලපන් කුස්සිය පිරිසිදුද කියලා .මේක යන පලවෙනි දවසෙම කරන්න බෑ දෙවෙනි දවසේ වගේ තමා පුළුවන්.කුස්සියට ගිහින් බපලන් මැස්සෝ කුඹි ඉන්නවද කියල ...වලන් ,පිගන් හොදලද කියලා ..මොකද අම්මා වගේම තමා දුවත් හැදිලා තියෙන්නේ.:confused::confused:.මුන කට පිරිසිදුවට තිබ්බට අවට පරිසරේ පිරිසිදු කරන්නේ නැත්තම් ඒ ගැනිගෙන් වැඩක් නැහැ..
    අනිත් එක පුලුවන්නම් ගෙදෙර bathroom එකට ගිහිල්ල බලපන් පිරිසිදුද කියලා ..මටනම් එක කරන්න උනේ බැන්දටත් පස්සේ,මට එක අමතක උනා..මන් ගිහිල්ල බලද්දී මටම එපා උනා bathroom එක හෝදලා නෑ සතියකින් වත් :(:(:sorry:.මහ ගැනී දැන් pension එකිටවත් උවමනාවක් නැහැනේ bathroom එක පොඩ්ඩක් සුද්ද කරන්න ..මගේ wife නම් වැඩට යනවා කියල කිව්වහැකි ..එත් ගෙදෙර ඉන්න ගෑනිට බැරිද කුස්සිය,bathroom එක සුද්ද කරන්න..?
    උන්ට කිසිම උවමනාවක් නැහැ කම්මැලි කමට ඉන්නවා...ඔයවිදිහට තමයි දුව හැදිලා තියෙන්නෙත්..
    අපි කසාද බැඳලා ආපු දවස් වල මගේ ගෑනිත් පිගන් වලන් හෝදන්නේ නැතුව නිදාගන්න හැදුවා මම බැනලා බැනලා කොහොම හරි කුස්සිය අස් කරන්න ඉගැන්නුවා..ඕවගේ දේවල් පිරිමි උගන්නන්න ඕන නැහැනේ බන් ගෙදරින් පුරුදු වෙලා තියෙන්නේ ඕනනේ..කොහෙද ඉතින් මහා ගැනිත් ඔයවගේනේ..bathroom එකත් මම කියලා කියලා තම දැන් සතියකට එකපාරක් හරි සුද්ද කරන්නේ..කිව්වේ නැත්තම් ඔහේ ඉන්නවා..job එකක් කරනවා තමයි එත් ඉතින් අපේ අම්මල ළමයිනුත් එක්ක ඕවා තනියම සුද්ද පව්ත්‍ර කරලා පිරිසිදුවට හිටියනේ..අම්මගේ අගේ තේරුනා ගෑනියෙක් ගෙනාපු දවසෙම මචන්ලා..
    ඔය ඇහැට කනට පෙන්න ඉන්න උන්ව ටිකක් ආශ්‍රේ කරාම තමයි තෙරුන් යන්නේ උන්ගේ පිරිසිදුකම..
    අනිත් එක මුන්ට උයන්න පුලුවන්ද කියල බලපල්ලා..මට මේගොල්ලන්ගේ ගෙදරින් කතා කළා කැමවෙලක් කන්න රෑක .මම ගිහින් ඉතින් ගෑණි එක්ක කයිය ගගහ ඉන්නකොට ඇහුව කවුද කෑම හැදුවේ කියලා මෙකි කිව්වා අම්මා තමයි කියලා..මන් ඉතින් පස්සේ කනකොට ඒකිගේ අම්මයි තාත්තයි ඉස්සරහ ඇහුව කවුද හැදුවේ රසයි කියල මේකිගේ අම්ම කිව්වනේ මෙකි තමයි ඉතින් හැදුවේ කියලා..මම ඉතින් ඒ කලේ එක ගණන් ගත්තේ නැහැ...ඇත්තටම ඒකිට උයන්න බැහැ..ආවම තම දැනගත්තේ.දැන් ඉතින් youtube පිහිටෙන් හොදට උයන්න දන්නවා..මට තාමත් කේන්ති මුන්ගේ අම්ම එක්ක..මෙකි බොරු කිව්වට..මන් එක එච්චර ඒ දවස් වල ගණන් ගත්තේ නෑ ..ඔන්න ඔයවගේ දේවලුත් උඹල බලපල්ලා ගැනියෙක් ගන්න යනකොට..
    පෙට්ටිය කැඩීලද?කලින් කොල්ලෝ කියක් හිටියද ? විතරක් නෙමයි ..ගෙදර පිරිසිදුකම,ගෑනිගේ පිරිසිදුකම,නැන්දම්මගේ පිරිසිදුකම, වැඩක් කරන්න ගන්න කාලය,කම්මැලි කම වගේ දේවල් ටිකක් හොදට හොයලා බලපල්ලා..ගොඩක් උන් හොයන්නේ ලස්සන,සල්ලි,පෙට්ටිය තියනවද වගේ දේවල්..මාත් හෙව්වේ ඒවා තමා ..එත් මන් කියපු දේවලුත් පොඩ්ඩක් බලපන්..
    වාහනේ revers කරන්න පුලුවන්ද?වම දකුණ අඳුරනවද?කෙල්ල ප්‍රයොගිකද ? කියලත් බලපන්..ඉගෙන ගත්තට ,සල්ලි තිබ්බට වැඩක් නැහැ මචන්..ඒවා තමයි ජිවිතේ ගෙනියන්න ඕන මුලික දේවල්..මන් ඒවා කිසි දෙයක් නොබලා marry කළා..මුල් කලේනම් මට එපාම උනා..දැන් ටික ටික හදාගෙන ඉන්නවා මන් කලින් කියපු දේවල් එහෙම..100% හරි නැහැ..
    උඹලත් කවද හරි ගෑණියෙක් බලන්න යනවනම් අනිවා මන් කිව්වා දේවල් ටිකක් හොයල බලපන්..

    :eek::cool:

    Aniwa sira kathwa, ape un hitnne ahwal wada koranna thibboth athi kyla, love marriage dangerous than proposal i guess, love karlaa badina godak un podi lamayi wage, no responsible
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    meka kocchara love ekai caring ekai thibabth wadak na
    end of the day jigi jigiya danna denne Nathan thopita eka hena case ekak wenawa

    porondam balapalla

    yoni , linga match wenne Nathan bandinna epa

    purusha yoni set unoth e gani sex walata wadi kamathak naha…
    ehema unama pirimi eka pita yanawa

    ithin prasna
     

    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    මගේ wife ටත් මෙ වගෙ අවුල් තියනව. ගෙදර ලයිට්ස් off කරන්නේ නැ. bathroom එකට ගියොත් lights දාලා. බුදුන්ට මල් පහන් පුජ කරන්න මතක් කරන්න ඔනේ.
    සමහර වෙලාවට එපා වෙනව බන් මේවා කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    සෑහෙන්න වටින මාතෘකාවක්.. තාම බැදලා නම් නෑ. අත්දැකීම් නෑ. හැබැයි ජොබ් එකක් කරන සහකාරියෙක් මට ගැලපෙන එකක් නෑ කියන විස්වාසෙන් තමයි ඉන්නේ. මම කරන්නේ මගේ බිස්නස් එකක් එකට හෙල්ප් එකක් දෙන්න පුළුවන් ගෙදර වැඩ ටිකත් කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් හොදයි කියල තමා කල්පනාව. එත් අපේ අම්මට නම් ජොබ් එකක් කරන ලේලියෙක් ඕනලු.. :baffled::baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සෑහෙන්න වටින මාතෘකාවක්.. තාම බැදලා නම් නෑ. අත්දැකීම් නෑ. හැබැයි ජොබ් එකක් කරන සහකාරියෙක් මට ගැලපෙන එකක් නෑ කියන විස්වාසෙන් තමයි ඉන්නේ. මම කරන්නේ මගේ බිස්නස් එකක් එකට හෙල්ප් එකක් දෙන්න පුළුවන් ගෙදර වැඩ ටිකත් කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් හොදයි කියල තමා කල්පනාව. එත් අපේ අම්මට නම් ජොබ් එකක් කරන ලේලියෙක් ඕනලු.. :baffled::baffled:

    බඳින්නේ අම්ම නෙමෙයිනේ නේද ?
     
    • Haha
    Reactions: HYBRIDPC

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    සෑහෙන්න වටින මාතෘකාවක්.. තාම බැදලා නම් නෑ. අත්දැකීම් නෑ. හැබැයි ජොබ් එකක් කරන සහකාරියෙක් මට ගැලපෙන එකක් නෑ කියන විස්වාසෙන් තමයි ඉන්නේ. මම කරන්නේ මගේ බිස්නස් එකක් එකට හෙල්ප් එකක් දෙන්න පුළුවන් ගෙදර වැඩ ටිකත් කරගෙන ඉන්න පුළුවන් කෙනෙක් හොදයි කියල තමා කල්පනාව. එත් අපේ අම්මට නම් ජොබ් එකක් කරන ලේලියෙක් ඕනලු.. :baffled::baffled:


    ගෙදර බිස්නස් ද? :oo:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවේ ගොඩක් කොල්ලන්ට තෝර තොර බලන්න කෙල්ලෝ ගොඩක් සෙට් වෙන්නේ නෑ. උපරිම දෙකයි නැත්තන් තුනයි. ඉතින් සෙට් වෙන එකට අපේ උන් පන දීගෙන ලව් කරනවා. ඒකිවම බදිනවා.

    ඒත්...

    emotionally හිතුපු දේවල් ගැන logically හිතද්දි හොදටම පරක්කු වැඩියි.


    සිරා කතාව බන්. ලව් කරන කාලේ වගේ නෙමේ ඇත්ත ජීවිතේ කියන එක තේරුම් යනකොට කෝච්චිය ගිහිල්ලා . හැබැයි පැනලා ගිහිල්ලා පවුල් පටන් ගන්න එවුනුත් පට්ටෙට ඉන්නවා මම දැකලා තියෙනවා . මොකද ගැලපීම හොඳයි නැත්තම් ගෑණු පිරිමි දෙපැත්තම තේරුම් අරගෙන වැඩ බෙදාගෙන . පිරිමි හිතුවොත් ගෑනිගේ ජොබ් එක කන්න උයන එක ගෙවල් අස් පස් කරලා ළමයි බලාගන්න එක කියලා ප්‍රශ්ණ ගොඩයි . ගෑණු හිතුවොත් මිනිහා ඉන්නේ වහලා වගේ හම්බ කරන්න කියලා ඒකත් සෑහෙන අවුලක් .
    මම උදාහරණයක් කියන්නම් . මගේ ඥාති වෙන අය්ය කෙනෙක් කෙල්ලෝ හොයලා හොයලා සාමාන්‍ය පෙනුම තියෙන කෙල්ලෙක් බැන්ද . හැමෝම ඌට එක එක කිව්වා කෙල්ලගේ පෙනුම ගැන . මොකද මු හෙව්වේ සුපිරි කෑලි නිසා . උ බදිනකොට කෙල්ලටත් ජොබක් තිබ්බා .බැඳලා ළමයි හම්බ උනාම කෙල්ල ජොබෙන් අයින් උනා ළමයි බලා ගන්න කියලා . අය්යත් උගේ ජොබෙන් ටික කාලෙකට අයින් උනා ගෑනිට සප් එකට . පස්සේ ළමයි ටිකක් ලොකු උනාම අය්ය ව්‍යාපාරයක් පටන් ගත්තා ගෑනි මනමාලියන්ට අන්දන වැඩ කරා . දැන් පවුල පිටින්ම රට ගියා . සෑහෙන ඉක්මනට දියුණු උනේ දෙන්නගේ විශ්වාසය , කැපවීම තේරුම් ගැනීම නිසා .
    අයියා ලස්සන විතරක් බලලා ගෑනි ගත්තනම් කෙල වෙන්නත් තිබ්බා . හැබැයි උ බැලුවේ ගෙදර දොරේ වැඩ කරන්න පුළුවන් කමයි ගති ගුණයි විතරයි . ගෑණි ජොබක් කලින්ම කර කර හිටපු නිසා වැඩ කරන්න පුළුවන් නේ කොහොමත් .