ගෑණි ඔරොප්පු උනහම උඹල මොකද කරන්නේ යාලු කර &#34

redundent

Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    ගෑණි ඔරොප්පු උනහම උඹල මොකද කරන්නේ යාලු කර &#34

    ගෑණි ඔරොප්පු උනහම උඹල මොකද කරන්නේ යාලු කර ගන්න

    මම නම් අල්ලලා හොඳට පොර ගහනවා.. පහුවෙනිදට ශේප්
     
    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    ගෑණි ඔරොප්පු උනහම උඹල මොකද කරන්නේ යාලු කර ගන්න

    මම නම් අල්ලලා හොඳට පොර ගහනවා.. පහුවෙනිදට ශේප්

    math ohoma tamai ban..reta adedi monahari kiyala shape karala...tholak ehema daala,,pora gahanawa ridenna,,,,,pahuwadaata oya daanne awariya issarahata
     
    JacknJill

    Member
    Dec 1, 2016
    70
    8
    0
    බලෙන් හරි දිව දානවා හොඳට. ටික වෙලාවකින් ශේප්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රෑට ඇඳට යන්නෙ නැතුව සොෆා එකේ නිදාගන්නව බන්, බොරුවට සද්දෙට ගොරවද්දි මෙන්න ගෑණි මගේ ලඟ, ඒකි බයයි රෑට තනියම නිදාගන්න. ඊට පස්සෙ ඉතින් පොඩි ඔරොප්පු පාරක් දාල එහෙම පස්සෙ ශේප් කරගන්නව, ඊට පස්සෙ ඉතින් ඉදිමෙන්න පොර පාරක් ගහල නිදාගන්නව උදේට ඉතින් ශේප් කියන්නෙ ඩබල් ශේප්

    1655944.gif
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    ගෑණි ඔරොප්පු උනහම උඹල මොකද කරන්නේ යාලු කර ගන්න

    මම නම් අල්ලලා හොඳට පොර ගහනවා.. පහුවෙනිදට ශේප්

    පොර ගහනවා යනු කුමක්ද? සැකෙවින් පහදන්න :confused:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    පොර කියන්නේ මිනිහට. ඒ කියන්නේ මිනිහ ගෑනිට ගහනවා

    ඉතිං බං තරහ වෙච්ච එකාට ගැහුවම උට තව මල පනිනවනේ
     
    JacknJill

    Member
    Dec 1, 2016
    70
    8
    0
    ඉතිං බං තරහ වෙච්ච එකාට ගැහුවම උට තව මල පනිනවනේ

    ගහන්නත් විදියක් තියනවා. ගහන්නේ ඇඟ ඇතුලටම වදින්න.