Spoken English අනාතයි සින්හලු. මේකට මොකද කරන්නේ?

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මේකයි සීන් එක. මට english කතා කරන්න බෑ. හැබැයි තේරුම් ගන්න ලියන්න ශේප්. මේක මට ලොකුවට තේරුනේ foreign interview එකක් සෙට් උනා. එකෙදි එරුන මචන්. මම පාඩම් කරල ගියත් ඒ ටයිම් එකට අමතක වෙනව. මාරෙටම ස්ටක් වෙනවා මතක් වෙන්නෙම නෑ වචන. අනික වචන මතක් කරන අතරතුර අ අ අ ගැවෙනව නවත්ත ගන්න බෑ. මේක නිසා ජිවිතෙ ලොකු opportunities මිස් වෙලා තියෙනවා. මේකට මොකද කරන්නේ? මට මේක ඉක්ම්නට ගොඩ දාගන්න ඕනෙ හොද class එකකුයි මේකට හොද උපදෙස් ටිකකුයි ඔනේ ගාආආආඅයිස්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කට පාඩම් කරලා ඕක ගොඩ දාන්න අමාරුයි. හොඳම දේ සුද්දෝ කරන යුටියුබ් චැනල් බලන එක. අනිත් එක හිතෙන් මොකක් හරි අවස්ථාවක් හිතාගෙන වෙන එකෙක් උබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන විදියට තනියම කතා කරන්න රෙකෝඩ් කරලා අහලා ටික ටික අඩුපාඩු හදාගන්න. උදා හරණයක් විදියට උබ හිතපන් උබ ඉන්නේ ඉන්ටවීව් එකක කියලා එතකොට හිතපන් ඉන්ටවිව් කරන එකා උබෙන් කරපු ප්‍රොජෙක්ට් එකක් ගැන විස්තර අහනවා කියලා දැන් උබ තනියම ඕකට දෙන උත්තරේ හිතලා කියපන්.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    podcast ekaka transcrip ekak aragena umba eka mean karala kiyanawa wage katha karapan . mulin mulin eka diha balagena kiyapan, passe balanne nathuwa kiyanna try karapan.

    chat gpt ta kiyala example interview conversation generate karala practice karapan.

    masayak practice karoth goda.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මේකයි සීන් එක. මට english කතා කරන්න බෑ. හැබැයි තේරුම් ගන්න ලියන්න ශේප්. මේක මට ලොකුවට තේරුනේ foreign interview එකක් සෙට් උනා. එකෙදි එරුන මචන්. මම පාඩම් කරල ගියත් ඒ ටයිම් එකට අමතක වෙනව. මාරෙටම ස්ටක් වෙනවා මතක් වෙන්නෙම නෑ වචන. අනික වචන මතක් කරන අතරතුර අ අ අ ගැවෙනව නවත්ත ගන්න බෑ. මේක නිසා ජිවිතෙ ලොකු opportunities මිස් වෙලා තියෙනවා. මේකට මොකද කරන්නේ? මට මේක ඉක්ම්නට ගොඩ දාගන්න ඕනෙ හොද class එකකුයි මේකට හොද උපදෙස් ටිකකුයි ඔනේ ගාආආආඅයිස්
    තව තව සිංහලෙන් ටයිප් කර කර හැමිනියල්ලා එතකොට උඹලට හොඳට english පුලුවන් වෙනවා.

    ගොඩක් උන් නොකිව්වට හෙලකුරු වගේ හුත්තවල් උඹල පස්සට අදිනවා. ලෝකේ ඉස්සරහට යන්න ඕනම් english අනිවා ඕනා. සිංහල වගේ ගූ භාශාවල් වැඩක් නෑ. ඉස්සර ඕක ටයිප් කරන්න බැරි නිසා ගොඩක් උන් බැරි බැරි මරගාතේ english වලින් ට්‍රයි එකක් දුන්නා. ඒත් පස්සෙ ලොන්තයන්ට helakuru ගෙනල්ලා මොට්ට කලා.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අනික වචන මතක් කරන අතරතුර අ අ අ ගැවෙනව නවත්ත ගන්න බෑ.
    you having stutter (which my case, i can't speak properly no matter which lang) or social anexiety
    or maybe you just don't know enough vocabulary

    if it's the first case, well sir... you're fucked forever
    otherwise, read novels, maintain a journal, watch 1950s-90s movies
     
    • Like
    Reactions: Fiona Dabare

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    foreign interview එක ඔන්ලයින් තිබ්බොත් නම් AI එක්ක ගේමක් ගහ ගන්න පුලුවන්. හැබැයි ෆේස්ටුෆේස් තිබ්බුත් නම් කේස්. ඇමරිකන් කාරයෙක් එක්ක එහෙම කතා කරද්දි ඌ කියන සමහර වච්න මිටර් වෙන්න ටික වෙලාවක් යනවා. එතකොට ඉතින් කොහොමත් ස්ටක් වෙනවා. කතා කරලම තමයි බන් ගොඩ දාගන්න වෙන්නෙ. හැබැයි ඉතින් ලංකාවේ උන් එක්ක කතා කරලා වැඩක් නෑ. සුද්දෝ එක්කම කතා කරපන්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    boru wada karanna epa ban. ubata oka karagannama asai nam group calss ekakata yaman practically English katha karawana.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    තව තව සිංහලෙන් ටයිප් කර කර හැමිනියල්ලා එතකොට උඹලට හොඳට english පුලුවන් වෙනවා.

    ගොඩක් උන් නොකිව්වට
    හෙලකුරු වගේ හුත්තවල් උඹල පස්සට අදිනවා. ලෝකේ ඉස්සරහට යන්න ඕනම් english අනිවා ඕනා. සිංහල වගේ ගූ භාශාවල් වැඩක් නෑ. ඉස්සර ඕක ටයිප් කරන්න බැරි නිසා ගොඩක් උන් බැරි බැරි මරගාතේ english වලින් ට්‍රයි එකක් දුන්නා. ඒත් පස්සෙ ලොන්තයන්ට helakuru ගෙනල්ලා මොට්ට කලා.
    මේක 100%ක් ඇත්ත. මමත් හෙළකුරු දාගෙන ඉන්නවා. වචනේ මුල ගහද්දිම වචනේ ඔටෝ එන නිසා කාලෙක ඉදන් සම්පූර්ණ වචන ටයිප් කරන්නෙම නැති තරම්. මේ ළගදි මට ප්‍රිමියම් කියන වචනේ හරිම ස්පෙලින්ස් මතක නැතුව ගූගල් කරන්න උන කියපන්කෝ. :lol: මේ එකක් විතරයි. තව මේවගේ ස්පෙලින්ස් මතක නැති වෙච්ච සීන් තියනවා. තව සීංහල වචනවලත් සමහර අකුරු අමතක වෙලා තියනවා. මේවාගේ බයානක කම තේරෙන්නේ අතෙන් ලියද්දි, ඇලිකේෂන් පුරවද්දි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මේක 100%ක් ඇත්ත. මමත් හෙළකුරු දාගෙන ඉන්නවා. වචනේ මුල ගහද්දිම වචනේ ඔටෝ එන නිසා කාලෙක ඉදන් සම්පූර්ණ වචන ටයිප් කරන්නෙම නැති තරම්. මේ ළගදි මට ප්‍රිමියම් කියන වචනේ හරිම ස්පෙලින්ස් මතක නැතුව ගූගල් කරන්න උන කියපන්කෝ. :lol: මේ එකක් විතරයි. තව මේවගේ ස්පෙලින්ස් මතක නැති වෙච්ච සීන් තියනවා. තව සීංහල වචනවලත් සමහර අකුරු අමතක වෙලා තියනවා. මේවාගේ බයානක කම තේරෙන්නේ අතෙන් ලියද්දි, ඇලිකේෂන් පුරවද්දි.
    සිංහල වලින් ඈත්වෙලා english වලට පලයන් කියලා මුල ඉඳන්ම කියපු එකෙ තමා මම. අද වෙනකන් මම ඔය හෙලකුරු එක දාගෙන නෑ. ඕකෙන් කරන්නෙ අපිව ජාතියක් විදියට පස්සට ගෙනියන එක කියලා මම ඒදා ඉන්දන් දන්නවා. හැබැයි ඒක කිව්වාම අනිත් උන් ඇඟට කඩන් පාත් වෙනවා ඉරිසියාවයි අරකයි මේකයි කියලා.

    ඕනම් බලපන්, මම මේකට ජොයින් උන දවස්වල තනිකර english පාවිච්චි කලේ. එහෙම කලාම ගොඩක් උන් ත්‍රෙඩ් එකට එන්නෙවත් නෑ. ඊටපස්සෙ මම කලේ සිංහලට මාරු වෙච්ච එක. එකට පොඩි plugin එකක් තමා පාවිච්චි කරන්නෙ.

    මටනම් english අවුලක් නෑ. ඒත් මෙතන ඉන්න ගොඩක් උන්ට එහෙම නෑ කියලා පේනවා. ඒකට හේතුවත් උන්ගෙ වැරදි තමා.